මහින්දය දිනයි වගේ

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
8 වෙනිදා ජනතා ජයග්‍රහණය කිසිලෙසකින් වෙනස් නොකර 17 වෙනිදා විජයග්‍රහනයක් කරනවා, මයිත්‍රී
 
toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අනිව මචන්.මහින්ද ආවෙ නැත්තම upfa එක දිනන්න තිබ්බ.මොකද රාජිතල චම්පිකල අර්ජුනල upfa එකෙන් ඉල්ලනකොට unp එක තනිවෙනව.දැන් ඉල්ලන්නෙ unp එක නෙමෙයි යහපාලනය.අපේ තාත්ත මෙච්චර කල් දුන්නේ ශ්‍රී ලංකා එකට මේ පාර jvp එකට දෙනවලු මහින්ද ගැන කලකිරිල දැන්

    අනේ රාජිතල චම්පිකල අර්ජුනල... මුන්ට මනාපදෙන්වට වඩා හොදා වෙන එකෙකුට දෙනවා කොයිවෙලේ පැනයිද ස්වාධීන වෙයිද කවුද දන්නෙ ... අපරාදෙ මනාපෙ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    sirawata :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එත් බලය තියෙන පැත්තට චන්දේ දෙන සෑහෙන පිරිසක් ඉන්නවා.ඒ ඔක්කොම යු.එන්.පි එකට යනවා.අනික මහින්දට කලලින් වගේ ටිවි චැනල්ස් නෑ.අනික සමෘද්ධි චන්ද සැහෙන ගානක් සජිත් කඩාගත්තා.

    ගොවිතැන් කරන එක හොඳයි ඒක රටේ ප්‍රධානවශයෙන් අවධානය යොමුවියයුතු දෙයක්... නමුත් ඔය යූඑන්පී එක ගැන වරදවා හිතාගෙන ඉන්න ගොවියන්ගේ දූ දරුවෝ ඊලඟ පරම්පරාවත් අමුඩේ ගහගෙන ජහ් ජහ් ගහා හරක් දක්කගෙන කුඹුරු කොටාගෙනම ඉඳීවී කියලා හිතන එක මෝඩකමක් ඒ අයගේ... ගොවියෝ මොඩ් උනේ නැතිනම් පස්සේ කාලෙක තාත්තලා සීයලා කරපු කුඹුරු කරන්න කෙනෙක් නැතිව කුඹුරු ඉඩම් වෙන දේවල් වලට විකුනයි... ඒක කලින්ම තේරුම් ගත්තු රනිල් අගමැතිතුමා ගොවියට කලිසම් අන්ඳලා මොඩ් ගොවියෙක් කරනව කිව්වම අපේ අය කෑගහනවනේ රනිල්ට කින්ඩිය දාගෙන... ඉතින් කොහොමත් දියුනුවෙච්ච ගොවියොත් නෑ රටත් එහෙම්මමයි...

    නෑ නෑ එක නෙවෙයි මම කියන්නේ 2001 දී යු එන් පි ය ගොවින්ගේ නිෂ්පාදන වලට සරිලන විදියේ වෙලද පොලක් හැදුවේ නෑ .වී අලෙවි මණ්ඩලය විකුණුවා වී ගොවියෝ වස බීලා මැරුණා ඔය සීන් එකෙන් තමයි ගොවින්ගේ විශ්වාසයක් නැති වුනේ .
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ගොවියො ඔය කියන තරම් මොඩ පිරිසක් කියල හිතන්න එපා. මහින්ද රට වටේ අමු බොරු කිය කිය යනව කියලා දන්නවා. වි 50ට ගන්නවලු දිනුවට පස්සෙ. මහින්දගෙ කාලෙ වි කිලො 1ක සහතික මිල නාඩු 32 සම්බා 35යි දෑන් නාඩු 45 සම්බා 50 jvp එකත් මහින්දගෙ කාලෙ ගොවියන් අබුඩ ගස්සලා කොලබ ගෙනල්ලා උද්ඝොසනය කලෙත් වි මිල වෑඩි කරන්න කියලා
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    අනේ රාජිතල චම්පිකල අර්ජුනල... මුන්ට මනාපදෙන්වට වඩා හොදා වෙන එකෙකුට දෙනවා කොයිවෙලේ පැනයිද ස්වාධීන වෙයිද කවුද දන්නෙ ... අපරාදෙ මනාපෙ

    මේකයි මචන් කැපුවත් කොල කැපුවත් නිල් කියන මෝඩයෝ නිසා කොහොමත් පක්ශ දෙකටම අනිව චන්ද ප්‍රමනයක් වැටෙනව.එහෙම නැතුව ඉන්න පාවෙන චන්ද වලින් තමයි බහුතරයක් ලැබෙන්නෙ පක්ශෙකට.ඔය චන්ද ලැබෙන්න රජිත කෙසේ වෙතත් අර්ජුනල චම්පිකල ගියපු එක බලපානව.මොකද දැන් චන්දෙ ඉල්ලන්නේ unp එක නෙමේ යහපාලනේ
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    අනිව මචන්.මහින්ද ආවෙ නැත්තම upfa එක දිනන්න තිබ්බ.මොකද රාජිතල චම්පිකල අර්ජුනල upfa එකෙන් ඉල්ලනකොට unp එක තනිවෙනව.දැන් ඉල්ලන්නෙ unp එක නෙමෙයි යහපාලනය.අපේ තාත්ත මෙච්චර කල් දුන්නේ ශ්‍රී ලංකා එකට මේ පාර jvp එකට දෙනවලු මහින්ද ගැන කලකිරිල දැන්
    :yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ගොවියො ඔය කියන තරම් මොඩ පිරිසක් කියල හිතන්න එපා. මහින්ද රට වටේ අමු බොරු කිය කිය යනව කියලා දන්නවා. වි 50ට ගන්නවලු දිනුවට පස්සෙ. මහින්දගෙ කාලෙ වි කිලො 1ක සහතික මිල නාඩු 32 සම්බා 35යි දෑන් නාඩු 45 සම්බා 50 jvp එකත් මහින්දගෙ කාලෙ ගොවියන් අබුඩ ගස්සලා කොලබ ගෙනල්ලා උද්ඝොසනය කලෙත් වි මිල වෑඩි කරන්න කියලා

    කවුරු ආවත් වී ගන්න පුලුවන් ටිකයි...වගා කරන ඔක්කොම 50 ගන්න පුලුවන් කමක් නැ..ස්ටෙජ්වල බොරු කියලා ඔවා ගැන දන්නේ නැති මිනිස්සුන‍ව අන්දන්න හදන්වා :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගොවිතැන් කරන එක හොඳයි ඒක රටේ ප්‍රධානවශයෙන් අවධානය යොමුවියයුතු දෙයක්... නමුත් ඔය යූඑන්පී එක ගැන වරදවා හිතාගෙන ඉන්න ගොවියන්ගේ දූ දරුවෝ ඊලඟ පරම්පරාවත් අමුඩේ ගහගෙන ජහ් ජහ් ගහා හරක් දක්කගෙන කුඹුරු කොටාගෙනම ඉඳීවී කියලා හිතන එක මෝඩකමක් ඒ අයගේ... ගොවියෝ මොඩ් උනේ නැතිනම් පස්සේ කාලෙක තාත්තලා සීයලා කරපු කුඹුරු කරන්න කෙනෙක් නැතිව කුඹුරු ඉඩම් වෙන දේවල් වලට විකුනයි... ඒක කලින්ම තේරුම් ගත්තු රනිල් අගමැතිතුමා ගොවියට කලිසම් අන්ඳලා මොඩ් ගොවියෙක් කරනව කිව්වම අපේ අය කෑගහනවනේ රනිල්ට කින්ඩිය දාගෙන... ඉතින් කොහොමත් දියුනුවෙච්ච ගොවියොත් නෑ රටත් එහෙම්මමයි...

    ow ban moda widihata hithana minissu eh welawata kata hari mada gahala choon unata anthimata un ma thamai windawanne. doora darshee widihata hithana aya adui.

    anith eka ranil ta banapu kee denek passe gihin oluwa nawa gena eyata ekathu una ne. eh wage anith ayath kalayak gihin therum ganee.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    හන්සයා ලකුනින් ඉල්ලුවා නම් උඩින්ම දිනනවා. යහපාලන පෙරමුන වුවත් අලියා ලකුන නිසා සමහර අය ටිකක් කෑමති නෑ තනිකරම unp කියලා
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අනිව මචන්.මහින්ද ආවෙ නැත්තම upfa එක දිනන්න තිබ්බ.මොකද රාජිතල චම්පිකල අර්ජුනල upfa එකෙන් ඉල්ලනකොට unp එක තනිවෙනව.දැන් ඉල්ලන්නෙ unp එක නෙමෙයි යහපාලනය.අපේ තාත්ත මෙච්චර කල් දුන්නේ ශ්‍රී ලංකා එකට මේ පාර jvp එකට දෙනවලු මහින්ද ගැන කලකිරිල දැන්

    mahinda nawa nm sandanet epath ne.rajitha champikala kawda?unt blahnko un dinanawm dinnane nulen.thamnge pakshet viruddaw katha krapu ewunt aai thamage pakshet awai kiyl unt chande denne ne.unge plan ek thibbe upfa ekt awill unp ekt hodatm benala eke thank hadagann.unge karumetai mahinda awe.eka tham champik ranilta bedumkara gena bengen gihill sathiyakin unp ekt ekathu une.anith ek my3 kathaweth kiwwe 99%k ma mahinda genn kiyl kiww kiyl.hithl blnn ranil oyawage ekakin peradila giyoth aai ohom 99% enn kiyaid kiyl.peradunahm kiyann kegahal sirikoth issra udgoshana thiyl siri koth issarh aswenn kiyl.e 99% dannw yamtharmkt hari god yann thiyenne mahind awoth kiyl.ekene dawask dumind disanyk kiwwe my3 kiww kiyl ey awoth leben chand tikath nethi wei kiyl.ei ey ehem kiynne eya dannw sri lanka karayo eyt akmethi kiyal.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    මේකයි මචන් කැපුවත් කොල කැපුවත් නිල් කියන මෝඩයෝ නිසා කොහොමත් පක්ශ දෙකටම අනිව චන්ද ප්‍රමනයක් වැටෙනව.එහෙම නැතුව ඉන්න පාවෙන චන්ද වලින් තමයි බහුතරයක් ලැබෙන්නෙ පක්ශෙකට.ඔය චන්ද ලැබෙන්න රජිත කෙසේ වෙතත් අර්ජුනල චම්පිකල ගියපු එක බලපානව.මොකද දැන් චන්දෙ ඉල්ලන්නේ unp එක නෙමේ යහපාලනේ

    :yes::yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    මේකයි මචන් කැපුවත් කොල කැපුවත් නිල් කියන මෝඩයෝ නිසා කොහොමත් පක්ශ දෙකටම අනිව චන්ද ප්‍රමනයක් වැටෙනව.එහෙම නැතුව ඉන්න පාවෙන චන්ද වලින් තමයි බහුතරයක් ලැබෙන්නෙ පක්ශෙකට.ඔය චන්ද ලැබෙන්න රජිත කෙසේ වෙතත් අර්ජුනල චම්පිකල ගියපු එක බලපානව.මොකද දැන් චන්දෙ ඉල්ලන්නේ unp එක නෙමේ යහපාලනේ
    Mona yahapalanayak da ban? :lol:
    Kelinma aliya illanne,nama boruwata wenas karala,mun dinnoth enne UNP anduwak..uba hithan inne mun dinnoth yahalapana samagi andu hadawi kiyalada? :lol::lol::lol:

    paw ban uba :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොවිතැන් කරන එක හොඳයි ඒක රටේ ප්‍රධානවශයෙන් අවධානය යොමුවියයුතු දෙයක්... නමුත් ඔය යූඑන්පී එක ගැන වරදවා හිතාගෙන ඉන්න ගොවියන්ගේ දූ දරුවෝ ඊලඟ පරම්පරාවත් අමුඩේ ගහගෙන ජහ් ජහ් ගහා හරක් දක්කගෙන කුඹුරු කොටාගෙනම ඉඳීවී කියලා හිතන එක මෝඩකමක් ඒ අයගේ... ගොවියෝ මොඩ් උනේ නැතිනම් පස්සේ කාලෙක තාත්තලා සීයලා කරපු කුඹුරු කරන්න කෙනෙක් නැතිව කුඹුරු ඉඩම් වෙන දේවල් වලට විකුනයි... ඒක කලින්ම තේරුම් ගත්තු රනිල් අගමැතිතුමා ගොවියට කලිසම් අන්ඳලා මොඩ් ගොවියෙක් කරනව කිව්වම අපේ අය කෑගහනවනේ රනිල්ට කින්ඩිය දාගෙන... ඉතින් කොහොමත් දියුනුවෙච්ච ගොවියොත් නෑ රටත් එහෙම්මමයි...

    රට පාලනය කරන එකා රටේ සංස්ක්රැතිය ගැන හරි අව‍බෝධයක් ඇතුව ඉන්න ඕනි. අපේ රටේ කොහේවත් කලිසන් ගහන් චුයින්ගම් හපා හපා කුඹුරැ කරන ‍ගොවි මහත්තුරැ නෑ. එහෙව් එකේ අර විදියට කියල ගොවි මහත්තුරැන්ට අපහාස කරන එක නිසයි රනියා කිච උනේ. රටක් ගැන නොදැන කොහොමද ගොයියෝ රට පාලනය කරන්නේ.