මහින්දව ගෙදරින් පන්නලා බලමුකෝ

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    මේ මොන කොළමක් ද? යන්න කිව්වා නම් යන්න වෙනවා, ආයේ හේදිලි නෑ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ මොන කොළමක් ද? යන්න කිව්වා නම් යන්න වෙනවා, ආයේ හේදිලි නෑ

    ඵතකොට රටේ ව්‍යස්ථාව?අනුරයා ඒක වෙනස් කරලද?නැත්නම් චීනේ ගිහින් ජිං පිං වැහිලා අැවිත් ද?..🤣🤣
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    ඵතකොට රටේ ව්‍යස්ථාව?අනුරයා ඒක වෙනස් කරලද?නැත්නම් චීනේ ගිහින් ජිං පිං වැහිලා අැවිත් ද?..🤣🤣
    පනත තියෙන්න විදිහට නේ ද ඔය කියකතියෙන්නේ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,220
    12,017
    113
    මහින්ද ට ආරක්ෂාව දෙන්න ඔන. ගෙයක් නම් ඕන නෑ..මීට ජේවිප්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,468
    113
    එකමත් එක රටක
    මේ මොන කොළමක් ද? යන්න කිව්වා නම් යන්න වෙනවා, ආයේ හේදිලි නෑ
    එහෙම කට වචනෙට කවුද බන් යන්නේ ? :lol:

    අර ගෝටාගේ සර්කියුලර් වගේ ද ? :rofl:
    මූත් ඉතින් ගෝටා 2 නේ .
    කොහේ හරි හන්දියක ගහන කයිවාරු නීති වෙන්නේ නෑ .
    හරි විදියට යවන්න කියපන් කෝ හන්දි ගානේ බීපු එකෙක් වගේ කෑගහ ගහ යන්නේ නැතුව :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එහෙම කට වචනෙට කවුද බන් යන්නේ ? :lol:

    අර ගෝටාගේ සර්කියුලර් වගේ ද ? :rofl:
    මූත් ඉතින් ගෝටා 2 නේ .
    කොහේ හරි හන්දියක ගහන කයිවාරු නීති වෙන්නේ නෑ .
    හරි විදියට යවන්න කියපන් කෝ හන්දි ගානේ බීපු එකෙක් වගේ කෑගහ ගහ යන්නේ නැතුව :lol:
    @Walter White ubalage anduwata kiyapanko karana wedkk hariyata karanna
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,646
    113
    Piliyandala
    එහෙම කට වචනෙට කවුද බන් යන්නේ ? :lol:

    අර ගෝටාගේ සර්කියුලර් වගේ ද ? :rofl:
    මූත් ඉතින් ගෝටා 2 නේ .
    කොහේ හරි හන්දියක ගහන කයිවාරු නීති වෙන්නේ නෑ .
    හරි විදියට යවන්න කියපන් කෝ හන්දි ගානේ බීපු එකෙක් වගේ කෑගහ ගහ යන්නේ නැතුව :lol:
    ඌට යන්න කියන්න කලින් එළියේ ඇවිල්ලා කියලා යන්න කියනවා කියලා🤪
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ලෝකෙ බලවත්ම ත්‍රස්තවාදීන් පරාජය කල මාලිමාවට ජයවේවා!........[මහින්ද මාතිය ඒ යුද්දෙ අන්තිම දවස්වල වැඩවර්ජනත් කැදෙව්වා මුන් යුද්දෙන් දිනයි කියල බයේ. කුහක වැඩ ඒවා]
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඵතකොට රටේ ව්‍යස්ථාව?අනුරයා ඒක වෙනස් කරලද?නැත්නම් චීනේ ගිහින් ජිං පිං වැහිලා අැවිත් ද?..🤣🤣

    මේ තියෙන්නේ ඔර්ජිනල් ඇක්ට් එක වෙන්න ඇති.ඕක පස්සේ කාලේ දාපු සංශෝධන කයිතන්ට ලේසියෙන් අයින් කරන්න පුලුවන්.ආරක්ෂාව වගේ දේවල්.ඉන්න ඕනේ ආරක්ෂකයෝ ගාන මෙච්චරයි කියලා සඳහන් කරල නෑ ඕකේ..ඒකයි කයිතන් අර කෙදිරි ගෑවොත් තව අඩු කරනවා වගේ කතාවක් ඇගට නොදැනී කිව්වේ..

    විශ්‍රාම වැටුප් එහෙම නැති කරන්න නම් කයිතන්ට එක්කෝ වගන්ති සංශෝධනය කරන්න වෙනවා,නැත්නම් පනතම අහෝසි කරන්න වෙනවා..ඒවා ඉතින් තුනෙන් දෙකක් තියෙන හින්දා කයිවාරු නොගහා කරන්න පුලුවන්..තග දාන්නේ නම් ජෙබයියන්ට චූන් එකක් දෙන්නනේ..හීනමාන ඩයල් නේ ජෙප්පෝ ..
     
    • Like
    Reactions: 10ben