මහින්දව යුධ අපරාධකරුවෙක් කරනවා- ඇමරිකාව

Pharaoh

Active member
  • Dec 21, 2010
    136
    38
    28
    මහින්දව යුධ අපරාධකරුවෙක් කරනවා- ඇමරිකාව

    20110303143528.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕවා අපිට සතුටු වෙන්න පුලුවන් කරුණු නෙමෙයි.
    අපේ දේශපාලන මත මොනවා වුනත් ශ්‍රී ලංකාවට කෙල වෙන වැඩක් ඕක.
    කොහොමද ආර්ථික සම්බාධක පැනවුනොත්. කාලා හමාරයි.
    මේකට අපි තදින්ම විරුද්ධ විය යුතුයි
    :growl::growl::growl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පැටියා;9553159 said:
    ඕවා අපිට සතුටු වෙන්න පුලුවන් කරුණු නෙමෙයි.
    අපේ දේශපාලන මත මොනවා වුනත් ශ්‍රී ලංකාවට කෙල වෙන වැඩක් ඕක.
    කොහොමද ආර්ථික සම්බාධක පැනවුනොත්. කාලා හමාරයි.
    මේකට අපි තදින්ම විරුද්ධ විය යුතුයි
    :growl::growl::growl:
    :yes::yes:
    methana katha karanne lakave president gana.nethuwa MR gana neme.me prashnedi okkoma ekathu wenna one.kulal kavoth wenne rata vinasa wena ekai:)
     
    humanrights

    Junior member
  • Jan 4, 2011
    116
    9
    18
    ඇමරිකාව ලිබියාවට මෙන් ලංකාවටත් එකසේ සලකන බව රොබට් බ්ලේක් කියයි.ඒක නිසා නුදුරු අනාගතයේ රාජපක්ෂ පවුලේ විදේශ වත්කම් තහනම් විය හැකි අතර, පවුලේ සාමජිකයන්ට ජාත්‍යන්තර ගමන් තහනමක් පැනවිය හැක. ඒ අනුව මහින්ද, චමල්, බැසිල්, ගෝටාභය, නාමල් ඇතුලු සියලුම පවුලේ සාමජිකයන්ට ලංකාවේන් පිටවීම තහනම් වෙනු ඇත.
    :):):)
     
    humanrights

    Junior member
  • Jan 4, 2011
    116
    9
    18
    පැටියා;9553159 said:
    ඕවා අපිට සතුටු වෙන්න පුලුවන් කරුණු නෙමෙයි.

    අපේ දේශපාලන මත මොනවා වුනත් ශ්‍රී ලංකාවට කෙල වෙන වැඩක් ඕක.
    කොහොමද ආර්ථික සම්බාධක පැනවුනොත්. කාලා හමාරයි.
    මේකට අපි තදින්ම විරුද්ධ විය යුතුයි

    :growl::growl::growl:
    මහින්ද අස්වුනා නම් ඉවරයිනේ ප්‍රශ්නේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇමරිකාව ලිබියාවට මෙන් ලංකාවටත් එකසේ සලකන බව රොබට් බ්ලේක් කියයි.ඒක නිසා නුදුරු අනාගතයේ රාජපක්ෂ පවුලේ විදේශ වත්කම් තහනම් විය හැකි අතර, පවුලේ සාමජිකයන්ට ජාත්‍යන්තර ගමන් තහනමක් පැනවිය හැක. ඒ අනුව මහින්ද, චමල්, බැසිල්, ගෝටාභය, නාමල් ඇතුලු සියලුම පවුලේ සාමජිකයන්ට ලංකාවේන් පිටවීම තහනම් වෙනු ඇත.
    :):):)

    ubath ube avatar ake inna p** dial 2 wage newei kiyala mama hithanawa.

    ath ube talks unge kathawala godak durata samanaine.....!:lol::lol::lol::lol::lol:
     
    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    oyawage batahira ballange birumwalata muhunadenna piliwan thathweta rata genna one neda sahodarawarune..................:)
    :yes:mata pera mage maubima:yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    පැටියා;9553159 said:
    ඕවා අපිට සතුටු වෙන්න පුලුවන් කරුණු නෙමෙයි.
    අපේ දේශපාලන මත මොනවා වුනත් ශ්‍රී ලංකාවට කෙල වෙන වැඩක් ඕක.
    කොහොමද ආර්ථික සම්බාධක පැනවුනොත්. කාලා හමාරයි.
    මේකට අපි තදින්ම විරුද්ධ විය යුතුයි
    :growl::growl::growl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: