මහින්දාගමනයට ඔබ සූදානම්ද?

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පිස්සු නෙවෙයි බන් අද කාල්ටන් නිවසේ බණට ඇවිල්ල එකට ගමේ ගෑණු ඇවිල්ලා අඩනවා අපිව අසරණ කරන්න එපා සර් ආයේ ඉල්ලනකෝ කියලා නිරසේ නිවුස් වලට පෙන්නුවේ .

    Facepalm_stick_figure.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    අප්පා මේ ත්‍රීවීල් එකක දාගෙන යන්න පුලුවන් පක්ෂ එකතු වෙලාද බන් රටක් හදන්න යන්නේ
    පට්ට විහිලුව තමයි
    :rofl::rofl:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මහින්දයව රූකඩයක් වගේ නටවන්න හදන්නෙ විමලෙ. මහින්දයව හිරේ ඇරල තමයි විමලෙ පස්ස බලන්නෙ :yes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මහින්දාගමනය කියන නම බාවිතා කරන්න එපා මේ වගේ පල් හොරෙක්ට..:frown::frown:
    මහින්ද හොරකන් කල ඒව මොනවද බන්.එකින් එක කියපන්කො ඔප්පු වෙච්ච ඒව.