මහින්දානන්දගෙ_පුතා
බොරැල්ල OIC හැප්පූ ඩිෆෙන්ඩරයේ මහින්දානන්දගේ පුතා ඉඳලා
ඊයේ (24) අළුයම බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථයෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ගමන් කර ඇති බවත් පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් වාර්තා වේ.
ජනපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකරවරයාගේ පුතු ඇතුළු කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු මෙම රථයේ ගමන් කර තිබූ අතර නවිඳු ඔමේෂ්
රත්නායක විසිත ශ්‍රී විජේසේකර යන අය අත් අඩංගුවට ගෙන ඇත. රථය අනතුර සිදුකිරීමෙන් පසු නොනවත්වා ධාවනය කරමු යයි යෝජනා කර ඇත්තේ මෙම පිරිසයි.
2016 සැප්තැම්බර් මස මහින්දානන්ද පුත් කණිෂ්ක අලුත්ගමගේ නුගේගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුනේ කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවකට ගොස් එන අතර බීමත්ව රියපැදවීමේ චෝදනාවකටය.
මෙම රථය සමඟම ගමන් කළ ප්‍රාඩෝ රථයේද ඔවුනගේ යහළුවන් ගමන් කර තිබූ අතර එය උපාලි සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන ධම්මික ආටිගල මහතාගේ පුත්‍රයා වන දුමින්ද සුධම්මික ආටිගල පදවාගෙන ගොස් ඇත. අනතුරට පත් අය දැක දැක මග දමා පළායාමට ඔවුන් කටයුතු කිරීමද විශේෂත්වයකි.
ඔහු හා කිරන් මැතිව් නම් අයෙක් ද පොලිසියට භාර වීමෙන් පසු අත් අඩංගුවට ගෙන තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
Source: Gossiplankanews

ඔන්න ජීවිත බන්. අපි දුක් විඳ විඳ බදු ගෙවනවා. ඉරිසියාවකට නෙමෙයි කිව්වෙ. ඒත් පට්ට ආතල් ජීවිත. 
anika balapan okoma high class yaluwo.hemataninma connections,income.sepama thama