මහින්දානන්දගේ ෆොටෝස් ගත්තේ ඇයි.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,564
    10,356
    113
    44
    Living in an Atom
    සාමාන්‍යයෙන් උසාවියට කිසිම කෙනෙක්ට ෆෝන් එකක් අරගෙන යන්න බැහැ . මම දැකලා තියනවා ලෝයර්ස් ල පමණක් අරගෙන යනවා. මේ වගේ පින්තුරයක් ගැනීම නීතිවිරෝධී කටයුත්තක් නොවෙයිද. චායාරුපය පලවෙලා තිබ්බේ ෆේස්බුක් එකේ.

    502423463_1252559512902331_4373515468936890043_n.jpg
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    සාමාන්‍යයෙන් උසාවියට කිසිම කෙනෙක්ට ෆෝන් එකක් අරගෙන යන්න බැහැ . මම දැකලා තියනවා ලෝයර්ස් ල පමණක් අරගෙන යනවා. මේ වගේ පින්තුරයක් ගැනීම නීතිවිරෝධී කටයුත්තක් නොවෙයිද. චායාරුපය පලවෙලා තිබ්බේ ෆේස්බුක් එකේ.

    502423463_1252559512902331_4373515468936890043_n.jpg
    කන්න බොන්න ආදායම් මාර්ග වලට බාදාවක්ද?
     
    • Like
    Reactions: amino

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මොනව උනත් පරිස්සමින් මතකනෙ පොර පන්චිං බෑග් එකකට ගහන වීඩියෝ එකකුත් දාලා තිබුණා.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,296
    2,914
    113
    සාමාන්‍යයෙන් උසාවියට කිසිම කෙනෙක්ට ෆෝන් එකක් අරගෙන යන්න බැහැ . මම දැකලා තියනවා ලෝයර්ස් ල පමණක් අරගෙන යනවා. මේ වගේ පින්තුරයක් ගැනීම නීතිවිරෝධී කටයුත්තක් නොවෙයිද. චායාරුපය පලවෙලා තිබ්බේ ෆේස්බුක් එකේ.

    502423463_1252559512902331_4373515468936890043_n.jpg
    mama danna tharamata phone geniyanna ba kiyala rule ekak na. habai ape ewun oka aran gihilla usawiye madde oka ring karagena dada kana ekatai, wena wena case nisai geniyanna denne na.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,982
    113
    ලංකාවේ.. ලංකාවේ

    "චායාරුපය පලවෙලා තිබ්බේ ෆේස්බුක් එකේ" ---> දැන් එලකිරියේත් තියනවා. ෂෝයි නේ 😂 😂😂

    සාමාන්‍යයෙන් උසාවියට කිසිම කෙනෙක්ට ෆෝන් එකක් අරගෙන යන්න බැහැ . මම දැකලා තියනවා ලෝයර්ස් ල පමණක් අරගෙන යනවා. මේ වගේ පින්තුරයක් ගැනීම නීතිවිරෝධී කටයුත්තක් නොවෙයිද. චායාරුපය පලවෙලා තිබ්බේ ෆේස්බුක් එකේ.

    502423463_1252559512902331_4373515468936890043_n.jpg
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    usawiya athulata pisthola genihin wedi thiyala panalath giyapu ratak gana neda me kiyanne!

    moowa hira dala balaganna tax gewanna amathaka karanna epa!
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    This is an AFP photo probably taken from a professional camera from a distance; There are cells inside court premises; not necessarily inside court House.