මහින්දානන්ද අත්අඩංගුවට ගන්න යයි.. එපා කියා ඔහු උසාවි යයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

    2021 දී චීන සමාගමකින් කාබනික පොහොර තොගයක් සඳහා ගෙවීමක් සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇතැයි හෙතෙම අධිකරණයට පවසා තිබේ.

    අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්‍ෂණ පවත්වමින් ඇති අතර ඒ අනුව හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වාර්තා පල විය.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

    2021 දී චීන සමාගමකින් කාබනික පොහොර තොගයක් සඳහා ගෙවීමක් සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇතැයි හෙතෙම අධිකරණයට පවසා තිබේ.

    අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්‍ෂණ පවත්වමින් ඇති අතර ඒ අනුව හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වාර්තා පල විය.
    ඕකා ගේත් කට තිබ්බ විදිහට මාස 2ක් 3ක් වත් බෝඩිමට දැම්මා නම් (නඩුව අහනකන් ) එකත් ලොකු සීන් එකක්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA
    Muoo Kalu Sinhala, BaluHujja Sakkili Ballek... Honda Wadey Wal Paaharayata...
    Corona Kaaley Muslim Minee Wala Lanna Denne Naha Kiwwaa Kawru Kiwth..
     
    • Dislike
    Reactions: YelaWolf

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674

    මට මේකට උත්තරයක් දීපන් , මුස්ලිම් කෙනෙක්ගේ මිනිය වලදමන්නේ නැතිව පිච්චුවොත් එයාගේ ආත්මයට වෙන හානිය මොකක්ද ? මම මේ සිරාවටම අහන්නේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මට මේකට උත්තරයක් දීපන් , මුස්ලිම් කෙනෙක්ගේ මිනිය වලදමන්නේ නැතිව පිච්චුවොත් එයාගේ ආත්මයට වෙන හානිය මොකක්ද ? මම මේ සිරාවටම අහන්නේ
    eegawa athme orrek wenawa!
     
    • Haha
    Reactions: hi.dushan

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA
    මට මේකට උත්තරයක් දීපන් , මුස්ලිම් කෙනෙක්ගේ මිනිය වලදමන්නේ නැතිව පිච්චුවොත් එයාගේ ආත්මයට වෙන හානිය මොකක්ද ? මම මේ සිරාවටම අහන්නේ
    Marichcha Ekata Athi Reddak Naha Islam aagamata Anuwa.. Aathma Walata Monawath Wenne Naha... Maruna Eka Maruna Gaman Ethanin Uge Kathawa Ewarai..
    Eta Passe A Body Ekata(Miniyata) Adaala Waga keema Pata wenne Muslim Ayatai.. Akata Waga Uththara Karuwan Wenne Pana Pitin Inna Muslim Ayai..
    Pana Pitin inna Muslim Ayata Wagakeekam Wenawa Akata Adaala Awasan Katayuthu Swabawika Widiyata Etu Karannata...
    Heta Uba Paare Marila Hitiyath Kawruth Ube Miniya Bara ganna Idiripath Novunoth Akata Waga Kiyanna Wenneth Muslim Apitamai..

    Ketiyen Kiyanwa Nam Manussayek Marunama (Satek Marila Hitiyath) Akata Adaala Boomadaanaya Karana Wagakeema Musli Ayata Aniwarya Yuthukamak Kiyala Islam Aagama Kiyanwa.. Ehema Nokoroth Akata Waga Kiyanna Oney Saha Warada Pata Wenne Muslim Apitai..
     
    දැන් මිනිය වලදමන්නේ නැතිව , මිනිය පුච්චලා, අලුටික වල දැම්මම , එතන තියෙන අවුල මොකක්ද ? ඇයි වල දමන්නම කියලා තියෙන්නේ ?

    ඒ කියන්නේ ඕනෑම ජාතියක කෙනෙක් ගේ මිනියක් කවුරුත් බාරගන්නේ නැතිව තියෙනවා නම් , මුස්ලිම් ආගමේ කෙනෙක් ගිහින් ඒක බාර අරගෙන අවසන් කටයුතු කරන්න ඕන කියලා නීතියක් තියෙනවද ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA
    දැන් මිනිය වලදමන්නේ නැතිව , මිනිය පුච්චලා, අලුටික වල දැම්මම , එතන තියෙන අවුල මොකක්ද ? ඇයි වල දමන්නම කියලා තියෙන්නේ ?
    Wala Daana Eka Newei Natural Ma Dey.. Polwata Pas Wena Eka..
    Miniya Powalata Pas Wenna Dena Ekai Muslim Apita Aniwarya Karala Thiyenne..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    Wala Daana Eka Newei Natural Ma Dey.. Polwata Pas Wena Eka..
    Miniya Powalata Pas Wenna Dena Ekai Muslim Apita Aniwarya Karala Thiyenne..
    මිනිය පොලවට පස් වෙන්න දෙන්න කියන්න හේතුව මොකක්ද ? මිනිය පොලවට පස් වෙන්න වල දාන්නේ නැතිව , මිනිය පුච්චලා, අලුටික වල දැම්මම , එතන තියෙන අවුල මොකක්ද ?

    Heta Uba Paare Marila Hitiyath Kawruth Ube Miniya Bara ganna Idiripath Novunoth Akata Waga Kiyanna Wenneth Muslim Apitamai..

    ඒ කියන්නේ ඕනෑම ජාතියක කෙනෙක් ගේ මිනියක් කවුරුත් බාරගන්නේ නැතිව තියෙනවා නම් , මුස්ලිම් ආගමේ කෙනෙක් ගිහින් ඒක බාර අරගෙන අවසන් කටයුතු කරන්න ඕන කියලා නීතියක් තියෙනවද ?
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA
    ඒ කියන්නේ ඕනෑම ජාතියක කෙනෙක් ගේ මිනියක් කවුරුත් බාරගන්නේ නැතිව තියෙනවා නම් , මුස්ලිම් ආගමේ කෙනෙක් ගිහින් ඒක බාර අරගෙන අවසන් කටයුතු කරන්න ඕන කියලා නීතියක් තියෙනවද ?
    Ow... Kisma Kenekuge Miniyak Ehema Awasan Katayuthu Nokara thiyanna abaha..
    Muslim da non Muslim da kiyala Naha... Kaath Kawuruth Nathi Manussayek nam A Kenata Awasan Katayuthu Karanna Muslim Aya Idiripath Wennama Wenawa..
    Samahara Wita Eyage aagama/wishwasaya Anuwa Awasan katayuthu karanawa..
    Uba ta ehema Unoth Ubalage karamayata anuwa Aadaahanaya karala denawa..
    Namuth Boomadanaya Witharai Recomend Karanne Hamotama.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    Ow... Kisma Kenekuge Miniyak Ehema Awasan Katayuthu Nokara thiyanna abaha..
    Muslim da non Muslim da kiyala Naha... Kaath Kawuruth Nathi Manussayek nam A Kenata Awasan Katayuthu Karanna Muslim Aya Idiripath Wennama Wenawa..
    Samahara Wita Eyage aagama/wishwasaya Anuwa Awasan katayuthu karanawa..
    Uba ta ehema Unoth Ubalage karamayata anuwa Aadaahanaya karala denawa..
    Namuth Boomadanaya Witharai Recomend Karanne Hamotama.
    මිනිය පොලවට පස් වෙන්න දෙන්න කියන්න හේතුව මොකක්ද ? මිනිය පොලවට පස් වෙන්න වල දාන්නේ නැතිව , මිනිය පුච්චලා, අලුටික වල දැම්මම , එතන තියෙන අවුල මොකක්ද ?
     
    • Like
    Reactions: YelaWolf

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA
    මිනිය පොලවට පස් වෙන්න දෙන්න කියන්න හේතුව මොකක්ද ? මිනිය පොලවට පස් වෙන්න වල දාන්නේ නැතිව , මිනිය පුච්චලා, අලුටික වල දැම්මම , එතන තියෙන අවුල මොකක්ද ?
    Miniya Puchchana Eke Awula aka Swabawikama Bodiya Polwata Paswenawa Wage Naha.