තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.
2021 දී චීන සමාගමකින් කාබනික පොහොර තොගයක් සඳහා ගෙවීමක් සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇතැයි හෙතෙම අධිකරණයට පවසා තිබේ.
අදාල සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පවත්වමින් ඇති අතර ඒ අනුව හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනෙනු ඇතැයි වාර්තා පල විය.