මහින්දානන්ද අත්අඩංගුවට

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කු‍ටුම්භ;20676666 said:
    ඒ කියන්නේ ඡන්දයක් කිට්‍ටුයි..කිට්‍ටුයි..

    හ්ම්.....හ්ම්.....

    හිරේ... යවන්නෙ
    මලමිණී ගොඩගන්නෙ...
    ඡන්ද කිට්ටුවුනාම තමයි
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    බත් පැකට් විකුනපු දුමින්ද පොනිල්ගේ පිහිටෙන් දේශපාලනේට ඇවිත් අද කොටිපතියේ වෙලා ඉන්න එකේ ඕක මොකක්ද ?

    Communication එකක් කරපු විමල් වීරවංශ කොටි ගාණක ගෙයජ් හදන් ඉන්නෙ බන් දැන් .සැහෙන්න දුක් මහන්සියෙන් හම්බ කරපුවා වෙන්ටැ ?? :lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Communication එකක් කරපු විමල් වීරවංශ කොටි ගාණක ගෙයජ් හදන් ඉන්නෙ බන් දැන් .සැහෙන්න දුක් මහන්සියෙන් හම්බ කරපුවා වෙන්ටැ ?? :lol::lol:

    තවම විමලෙගෙ සෙට් එක ඉන්නෙ දුපත් මානසිකත්වයෙන්:lol::lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හ්ම්.....හ්ම්.....

    හිරේ... යවන්නෙ
    මලමිණී ගොඩගන්නෙ...
    ඡන්ද කිට්ටුවුනාම තමයි

    ඉස්සෙල්ලා උන්න ලොකු මහත්තයා නම් හිරෙ දැම්මෙත් නැහැ,,නඩු ඇහුවෙත් නැහැ,කෙලින්ම උඩටම යැව්වා:lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    තවම විමලෙගෙ සෙට් එක ඉන්නෙ දුපත් මානසිකත්වයෙන්:lol::lol::lol::lol:

    Communication එකක් කරපු විමල් වීරවංශ කොටි ගාණක ගෙයජ් හදන් ඉන්නෙ බන් දැන් .සැහෙන්න දුක් මහන්සියෙන් හම්බ කරපුවා වෙන්ටැ ?? :lol::lol:

    වැට් අමතකයි වගේ කට්ටියට. හැබැයි ඔය විමලේම තමා නඩු දාලා වැට් එක තාවකාලිකව හරි අඩු කරේ.

    උබලට නම් අවුලක් නෑ බොහොම සතුටින් වැට් ගෙවන්න ඇති. චන්දෙ දීලා පත්කරගෙන වෙනසක් නේ ඕනේ කිවේ. චන්දෙ නොදීපු අපිට වැට් නොගෙවා ඉන්න පුළුවන් නම් හොදයි.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    වැට් අමතකයි වගේ කට්ටියට. හැබැයි ඔය විමලේම තමා නඩු දාලා වැට් එක තාවකාලිකව හරි අඩු කරේ.

    උබලට නම් අවුලක් නෑ බොහොම සතුටින් වැට් ගෙවන්න ඇති. චන්දෙ දීලා පත්කරගෙන වෙනසක් නේ ඕනේ කිවේ. චන්දෙ නොදීපු අපිට වැට් නොගෙවා ඉන්න පුළුවන් නම් හොදයි.

    ඇයි බන් ඔය පචව0ශව ඔච්චර උඩදාන්නෙ..මහින්දගෙ කාලෙ බඩු වැඩිවෙද්දි පචව0ශ නඩු දැම්මද ? i dont know y:lol:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    සිරාගෙ වල්ලෙ එලෙනවනම් හිරේ දාන් නෑ බන් සිරාගෙ වල්ලෙ එල්ලිලා ඉන්න රාජිතව ඇරස් කරාද , ලමයෙක් හප්පල නොමර මරපු පාටලිව ඇල්ලුවද නිකන් මඩ ගහන්ඩ එපා බන්,හොරු නම් දවසින් දෙකෙන් එලියට එන්ඩ බැනෙ,ඒ කියනනෙ ඔව පලි ගැනීම්.

    අයියෝ අපේ මහින්දානන්ද මහත්තය සාදාරනව හම්බු කරන කාපු මිනිහා.. කොහෙද මේ සිරා අහින්සකයෙක්ට ඉන්න දෙන්නේ නෑනේ.. අපේ ඉරෝසන් දන්නවනේ මහින්දානන්ද මහත්තය කොච්චර මිනිස්සුන්ට උදව් කලාද? විමල් මහත්තය වගේ රනිලා එක්කල හොරෙන් ඩිල් එකක් ගැහුවනම් ඔහොම අල්ලයිද? ගොන් ටෝයියෝ හිතන් ඇති ආණ්ඩු කරන්න.. වැඩි කාලයක් නෑ ඔහොම දගලමු අපේ ආණ්ඩුවක් ආවම මහින්දානන්ද අගමැති :angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මහින්දානන්ද අත්අඩංගුවට 09-15-2016 01:15 PM අම්මට පුකේ ඇරහන් හුත්තෝ රෝමෙට වෙලා

    ඔන්න විමලෙගෙ කොල්ලන්ගෙ වචන බාවිතය..ඉතින් කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නෙ..මහ එකා වගෙම ගොත්ත්‍ර මානසිකතවෙන් ඉන්න තිරිසන් වාග් මාලාවෙන් ඉන්නෙ:lol:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    වැට් අමතකයි වගේ කට්ටියට. හැබැයි ඔය විමලේම තමා නඩු දාලා වැට් එක තාවකාලිකව හරි අඩු කරේ.

    උබලට නම් අවුලක් නෑ බොහොම සතුටින් වැට් ගෙවන්න ඇති. චන්දෙ දීලා පත්කරගෙන වෙනසක් නේ ඕනේ කිවේ. චන්දෙ නොදීපු අපිට වැට් නොගෙවා ඉන්න පුළුවන් නම් හොදයි.

    සිරාවටම බන්.. විමල් ලොක්ක නිසා හොදයි.. මේ උබ දන්නේ නැද්ද බළලුන් ලවා කොස් ඇට බාවන සින් එක.. අන්න එහෙම කේස් එකක් රනිල කරන්නේ දැන්.. මේකේ ඉන්න සමහර වහල්ලු දන්නේ නැනේ බන් රනිලයි විමල් මහත්තයගෙයි සම්බන්දෙ.. සිරාට බඩුම තමා :lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    බත් පැකට් විකුනපු දුමින්ද පොනිල්ගේ පිහිටෙන් දේශපාලනේට ඇවිත් අද කොටිපතියේ වෙලා ඉන්න එකේ ඕක මොකක්ද ?

    හරි පොනිල වරැද්ද කරානේ..එත් ඉතින් උ ඒ ආණ්ඩුවෙන්ම පොරකෙටනේ .. එහෙම උනත් උ පැනපු වෙලේ . මහා එක ගත්තනේ.. තියාගෙන තව උට දියුණුවෙන්න උදවු කරේ මහින්ද නෙවෙ පොනිල වෙන්න ඇති.. :lol:
    උට සුදු හුටා කිය කිය හුරතල් කරේ ගොට නෙවේ පොනිල වෙන්නැති.:lol: උගේ පාතලෙන් වැඩ ගත්තේ ගොට නෙවේ පොනිල වෙන්න ඇති..:lol:
    තව උට තිබුණු නඩුවලින් බේරා ගත්තේ මරා නෙවේ පොනිල වෙන්න ඇති. :lol:
    කොහොමුනත් උ පොනිල්ගව හිටියට වාඩා හිටියේ මරා ගව....:lol: නියම නායකයෙක් නම් උව හදල ගන්න තිබුන..:lol: රනිල ගත්ත එක කොහොමත් වැරදියි.. එක විතරක් එලියට දල මරගේ කලේ කරපු බලුකම් වහන්නේ බල්ලොන්ටත් වටින්නේ නැති උන්. මොනවා උනත් අන්තිමට සුදු පුතාව දේශපාලනේට අපු ආණ්ඩුවක් යටතේම පෝරකේට ගිය.:growl::growl::growl::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දේශපාලනයක් ගැනනං මගේ අදහස් නෑ. නමුත් කොයි පැත්තෙ අය උනත් හොරා කන්නෙ අපේ සල්ලි. මේ රටට එන ආදායම් ඔක්කොම දේවල්වල අයිතිය සමස්ත ලංකාවාසීන්ටම තියෙනව. මේ මිනිස්සු කොල්ල කන්නෙ ආයෙ අපිට සේවා සහ පහසුකම් විදියට එන්ඩ තියෙන දේවල්වලට යොදවන සල්ලි.
    ලොකු ලොකු අය ඔ්නෙ නෑ ඒ අය වටේ ඉන්න අය පෝසත් වෙලා තියෙන හැටි දැක්කම ඇත්තටම දුකක් ඇතිවෙන්නෙ. සල්ලි තියෙන අයට මේක නොදැනුනාට මෙලෝ දෙයක් නැති කෙනෙක්ට අසනීපයක් අනාම දරන්ඩ වෙන වියදම නිසාම ලෙඩ් උත්සන්න වෙලා මැරිල යන්ඩ තමා වෙන්නෙ.
    ලංකාව සිංගප්පූරුවක් හරි වෙන රටක්වගේ හරි කරන්ඩනං මේවගේ හොරකං නැති කරන්ඩ ඔ්නෙ.

    කෝටි දෙකකට අයිති දේවල් දෙසීය පනහක් මුලින් නාස්ති කරල ඊට යට ඉන්න හැත්ත බුරුත්ත නාස්තිකෙරුවම වැඩකට යොදවන්ඩ වෙන්නෙ පොඩි මුදලක්.
    මොන නායකය ආවත් තමන්ගෙ පැවැත්ම ගැන හිතල මේ වගේ හොරකං නොදැක්ක වගේ ඉන්නව මිස අවංකවම ජාතික ධනය ආරක්ෂා කිරීමේ උවමනාවක් නෑ.
    කොටින්ම මේ රටේ මිනිස්සුන්ගෙන් බහුතරය තමුන් බඩගින්නෙ මලත් ඛේත් නැතිව මලත් තම තමුන්ගෙ පක්ෂෙ හොරු ටික ආරක්ෂා කරනව ඇරෙන්ඩ ඒවට විරුද්ද වෙන්නෙ නෑ.
    අවංක මිනිස්සු පාර්ලිමේන්තුවෙ ඉන්නවනං මේ වෙද්දි ලංකාව සුර පුරයක්.
    අඩු ගානෙ ලංකාවට ස්වභාවිකවම උරුම වෙලා තියෙන දේවලින්වත් සීයට 10ක්වත් රටේ ආදායම්වලට එකතුකරගන්ඩ කිසිම පාලකයෙක්ට උවමනා නෑ. එහෙම කෙරුවත් ඒ වටේ ඉන්න හැත්තට ඒවගෙ සාරය උරාබොන්ඩ දෙනව මිසක් ඉන් එහාට වැඩපිළිවෙලක් නෑ.
    වෙන රටවල ආදායමෙන් කොටසක් සමස්ථ ජනතාව අතරෙ ඛෙදීයනව දකිද්දි ලංකාව ඒ තැනට එන්ඩ යන කාලය ගරන නං හිතාගන්ඩවත් බෑ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113

    වැට් වැඩි කරාම මීක් නැතුව හිටපු උන් එකා දෙන්නා එලි බැහැලා. ඒ ත්‍රෙඩ් වලටත් ආවා නම් තමා වටින්නේ.

    :lol::lol::lol::lol::lol::lol:

    MR kale VAT % kiyada saho?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    වැට් අමතකයි වගේ කට්ටියට. හැබැයි ඔය විමලේම තමා නඩු දාලා වැට් එක තාවකාලිකව හරි අඩු කරේ.

    උබලට නම් අවුලක් නෑ බොහොම සතුටින් වැට් ගෙවන්න ඇති. චන්දෙ දීලා පත්කරගෙන වෙනසක් නේ ඕනේ කිවේ. චන්දෙ නොදීපු අපිට වැට් නොගෙවා ඉන්න පුළුවන් නම් හොදයි.
    වැට් එක මතකයි ආයුබෝවන්ඩ .ඒක ගැහැව්වෙ අදක ඊයෙක නෙමෙ. චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳන්. මහින්ද බයියාත් වැට් එක ගැහැව්වා. ඒ කාලෙ පෙට්‍රල් ලීටරෙ රුපියල් තිස් ගාණකින් වැඩි වෙද්දි ඒකට මිනිස්සු විරුද්ධ උනාහම ,රතුපස්වල වතුර ඉල්ලද්දි ඒකට මිනිස්සු විරුද්ධ උනාහම ,ගාමන්ට් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අර්තසාධකෙට කෙලිද්දි ඒකට මිනිස්සු විරුද්ධ උනාහම ඔය ගූ විමලෙ කිව්වෙ ඒ සේරම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා.
    මහින්ද පැරදිලා විපක්ෂෙට වැටුනහම තමා ගු විමලෙගෙ සද්දෙ වැඩි වෙන්න ගත්තෙ.

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    සිරාවටම බන්.. විමල් ලොක්ක නිසා හොදයි.. මේ උබ දන්නේ නැද්ද බළලුන් ලවා කොස් ඇට බාවන සින් එක.. අන්න එහෙම කේස් එකක් රනිල කරන්නේ දැන්.. මේකේ ඉන්න සමහර වහල්ලු දන්නේ නැනේ බන් රනිලයි විමල් මහත්තයගෙයි සම්බන්දෙ.. සිරාට බඩුම තමා :lol:

    :lol::lol::lol:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    වැට් එක මතකයි ආයුබෝවන්ඩ .ඒක ගැහැව්වෙ අදක ඊයෙක නෙමෙ. චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳන්. මහින්ද බයියාත් වැට් එක ගැහැව්වා. ඒ කාලෙ පෙට්‍රල් ලීටරෙ රුපියල් තිස් ගාණකින් වැඩි වෙද්දි ඒකට මිනිස්සු විරුද්ධ උනාහම ,රතුපස්වල වතුර ඉල්ලද්දි ඒකට මිනිස්සු විරුද්ධ උනාහම ,ගාමන්ට් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අර්තසාධකෙට කෙලිද්දි ඒකට මිනිස්සු විරුද්ධ උනාහම ඔය ගූ විමලෙ කිව්වෙ ඒ සේරම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා.
    මහින්ද පැරදිලා විපක්ෂෙට වැටුනහම තමා ගු විමලෙගෙ සද්දෙ වැඩි වෙන්න ගත්තෙ.

    හා හා කට කට.. තව ටික දවසකින් විමල් මහත්තය කවුද කියල මුළු රටම දැන ගනී.. රනිල එක්ක එකතු වෙලා විමල් මහත්තය සීරාව එලවන්න දෙන ගේම අපි විතරයි දන්නේ.. අනේ විමල් මහත්තය වැට් එකට එරහිව උසාවි ගියේ රට වෙනුවෙන්නේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැට් එක මතකයි ආයුබෝවන්ඩ .ඒක ගැහැව්වෙ අදක ඊයෙක නෙමෙ. චන්ද්‍රිකාගෙ කාලෙ ඉඳන්. මහින්ද බයියාත් වැට් එක ගැහැව්වා. ඒ කාලෙ පෙට්‍රල් ලීටරෙ රුපියල් තිස් ගාණකින් වැඩි වෙද්දි ඒකට මිනිස්සු විරුද්ධ උනාහම ,රතුපස්වල වතුර ඉල්ලද්දි ඒකට මිනිස්සු විරුද්ධ උනාහම ,ගාමන්ට් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අර්තසාධකෙට කෙලිද්දි ඒකට මිනිස්සු විරුද්ධ උනාහම ඔය ගූ විමලෙ කිව්වෙ ඒ සේරම ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා.
    මහින්ද පැරදිලා විපක්ෂෙට වැටුනහම තමා ගු විමලෙගෙ සද්දෙ වැඩි වෙන්න ගත්තෙ.

    චන්දිකාගෙ කාල හරි මහින්දගෙ කාලෙ හරි 46% වැට් ගැහුවද, ඉරාගෙන කඩේ යන්නෙ බන් උබල.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    [/SIZE]
    චන්දිකාගෙ කාල හරි මහින්දගෙ කාලෙ හරි 46% වැට් ගැහුවද, ඉරාගෙන කඩේ යන්නෙ බන් උබල.

    46 % VAT??:shocked:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අයියෝ අපේ මහින්දානන්ද මහත්තය සාදාරනව හම්බු කරන කාපු මිනිහා.. කොහෙද මේ සිරා අහින්සකයෙක්ට ඉන්න දෙන්නේ නෑනේ.. අපේ ඉරෝසන් දන්නවනේ මහින්දානන්ද මහත්තය කොච්චර මිනිස්සුන්ට උදව් කලාද? විමල් මහත්තය වගේ රනිලා එක්කල හොරෙන් ඩිල් එකක් ගැහුවනම් ඔහොම අල්ලයිද? ගොන් ටෝයියෝ හිතන් ඇති ආණ්ඩු කරන්න.. වැඩි කාලයක් නෑ ඔහොම දගලමු අපේ ආණ්ඩුවක් ආවම මහින්දානන්ද අගමැති :angry:

    uba gammanpilage ponna version