මහින්දානන්ද අලුත්ගමගේ (පුහුල් හොරා කරෙන්

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,296
    25,075
    113
    tracing Geo-location.. ... ...
    maru.. eka athakata ithin lajjai.. un horakam karanawa kyala hamoma dannawa unata kisima deyak karanna bari tharam minissu asaranai.. horakam karanna hodayi kiyaddi hari amarui. dakka da ara minihata banina widiya.. minissungema chanda walin gihin minissuntama lokukam danawa.. shik
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    laugh8kb.gif
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අහක යන නයි රෙද්ද අස්සේ දාගත්ත, නීතිය මගින් එ මනුස්සයාට කිසිම දෙයක් කරන්න බැහැ. මොකද එතන නමක් වත් කියන්නේ නැහැ එත් වල් නීතියෙන් නම් පුලුවන් මරලා දන්නත් මරා ගෙන්ද දන්නේ නැහැ කොල් එක අවේ පල කියලා
     

    waligamaya

    Well-known member
  • පුහුල් හොරා කරෙන් දැනේ :lol:. මු චැනල් එකේන් number එක ගනිද දන්නෙනැ. අර මිනිහා අරු ඉවර කරයි. දැක්කද මු අන්තිමට කිව්වේ දින්නම බලා ගන්නම් කියලා,
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    හෙ හේ, මූට මාර ආතල් වෑටෙන්නෙ. call කරපු එකා කාගෙවත් නමක් කියන්නෙ නෑනෙ බන්, ඉතින් ඈයි මූට මල පනින්නෙ, හොරාට හොරා නොකිය කොරා කියන්නද බන්. පට්ට යකෝ :P :lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    විලිලැජ්ජාව කියන්නේ පචවෙලා නැගිටලා යන්නත් ගියා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකුන්ට චන්දේ දෙන මිනිස්සු ඉන්නව බන් ඕනි තරම්
    කොච්චර හොරකම් කලත් කමක් නැහැ පාරවල් හදනවනම් කියන මතය මිනිසුන්ගේ ඔලුවලට බැහැලා තියෙන්නේ
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මම දන්නේ නැහැ මෙතන ඉන්නේ මන්ත්‍රී ඇමති වරුන්ගේ පුත්තුද? නැත්තම් ඇත්තට තුවක්කුවක් ලගට දැකල අතපත ගාල කව්රු හරි උබේ ඔලුවට තුවක්කුවක් තියෙල " තියෙන උබේ ඔලුව කුඩු වෙන්න කියල" තර්ජනය කරලා තියෙනවා වගේ අත්දැකීම් වලට මුහුණ දීපු එවුන් ද කියල?

    මහින්දානන්ද කියන්නේ කැරීම මැරයෙක්. දන්නා එවුන් දන්නවා. උගේ ගම් පළාතේ එවුන්. මම නම් හිතන්නේ call කරපු එකාගේ අවසාන මළ ගම ලගදීම වෙනවා කියල.. :baffled:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63

    අද අපේ රටේ

    පලවෙනි පුරවැසිය - කුඩ්ඩගෙ ගෙදර
    කුඩ්ඩ - දෙවැනි පුරවැසියගෙ ගෙදර

    :shocked::shocked::shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම දන්නේ නැහැ මෙතන ඉන්නේ මන්ත්‍රී ඇමති වරුන්ගේ පුත්තුද? නැත්තම් ඇත්තට තුවක්කුවක් ලගට දැකල අතපත ගාල කව්රු හරි උබේ ඔලුවට තුවක්කුවක් තියෙල " තියෙන උබේ ඔලුව කුඩු වෙන්න කියල" තර්ජනය කරලා තියෙනවා වගේ අත්දැකීම් වලට මුහුණ දීපු එවුන් ද කියල?

    මහින්දානන්ද කියන්නේ කැරීම මැරයෙක්. දන්නා එවුන් දන්නවා. උගේ ගම් පළාතේ එවුන්. මම නම් හිතන්නේ call කරපු එකාගේ අවසාන මළ ගම ලගදීම වෙනවා කියල.. :baffled:

    :rolleyes: උන්ටම ගියපු රටනෙ මේක :rolleyes:
    උගෙ ගෑනිගෙ කට වහන්න බැරි වෙච්ච එකා ගැන මොන කතාද? ;)
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පැටියා;17471477 said:
    :rolleyes: උන්ටම ගියපු රටනෙ මේක :rolleyes:
    උගෙ ගෑනිගෙ කට වහන්න බැරි වෙච්ච එකා ගැන මොන කතාද? ;)

    උට ඉන්නේ ඔය ගෑනි විතරක් නෙමේ බන්. තව දෙක තුනක් ම ඉන්නවා ඕකට. අපි උගේ ගමේනේ අපි දන්නවා ඕකගේ කැරැට්ටුව හොදට :D