මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වු අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි.යාපා මහතා පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවෙල පොස්පේට් පොහොර මෙන් මහ පොළවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවය..

    *** lol dan sapa Athi akaabanika gaagena nahuna ponnayata.🤣🤣🤣
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එප්පාවල පොස්පේට් පොහොර මෙන් කියලා කියනව ද 😁 එහෙනම් හුත්තෝ කොහොමත් අකාබනිකයි. 😁😁😁
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඌට කුට්ටියක් දෙනව ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එප්පාවල පොස්පේට් පොහොර මෙන් කියලා කියනව ද 😁 එහෙනම් හුත්තෝ කොහොමත් අකාබනිකයි. 😁😁😁
    ඌට කුට්ටියක් දෙනව ඇති
    මෝඩ ගුපියන්ගෙ ගොන් කතා ඉතින්, මොන තෙර්ඩ් එකෙත් ගූ උනේ නැත්තන් ගුපියෙක් වෙන්ඩ බැනෙ..🤣🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝඩ ගුපියන්ගෙ ගොන් කතා ඉතින්, මොන තෙර්ඩ් එකෙත් ගූ උනේ නැත්තන් ගුපියෙක් වෙන්ඩ බැනෙ..🤣🤣🤣
    කිරි හොද්ද සුදු කරා ... පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික කරා... තව මොනවද ඉස්සරහට?
     
    • Haha
    Reactions: shenat

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෝඩ ගුපියන්ගෙ ගොන් කතා ඉතින්, මොන තෙර්ඩ් එකෙත් ගූ උනේ නැත්තන් ගුපියෙක් වෙන්ඩ බැනෙ..🤣🤣🤣
    මං අන්තිම වතාවට මේක කියනවා. උඹේ ඔය මහින්දානදයටයි ඔය ඕක කාබනික කියන උගත් මහාචාර්‍ය වරයටයි මේක යවපන්.උඹට නම් මේක තේරෙන්නෙ නෑ.. 😁😁😁

    "කාබනික කියලා කියන්නේ කාබන් පරමාණු අඩංගු සංයෝගවල ඔක්සිකරණ අංකය ධන 04 නොවන ඕනෑම කාබනික පරමාණුවක් තියෙන සංයෝගයක්. කාබනික සංයෝගයක් වුණහම අනිවාර්යෙන් කාබන් තියෙන්න ඕනා. හැබැයි කාබන් තියෙන හැම සංයෝගයක්ම කාබනික සංයෝග වෙන්නෙත් නෑ. පොටෑසියම් ක්ලෝරයිඩ් කිවුවහම ඒකෙ තියෙන්නේ පොටෑසියම් සහ ක්ලෝරීන් විතරයිනේ. කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා ජාතියක් නැහැ. ඒවා අකාබනිකයි.''

    සරලව කියනවා නම් කාබනික පරමානුවක් ඇති කාබන් හයිඩ්‍රජන් බන්ධන තියෙන සංයෝගයකට තමා කාබනික කියන්නෙ.
    😊😊😊
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160

    මං අන්තිම වතාවට මේක කියනවා. :cautious:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නන්දසේනට ජනාධිපතිකම දුන්න කියන්නෙ වඳුරට දැලිපිහිය දුන්නවගෙ වැඩක්. මේ පොහොර ප්‍රශ්නෙ ඇතිකරපු එකෙන්ම ඒක පේනව
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    මං අන්තිම වතාවට මේක කියනවා. උඹේ ඔය මහින්දානදයටයි ඔය ඕක කාබනික කියන උගත් මහාචාර්‍ය වරයටයි මේක යවපන්.උඹට නම් මේක තේරෙන්නෙ නෑ.. 😁😁😁

    "කාබනික කියලා කියන්නේ කාබන් පරමාණු අඩංගු සංයෝගවල ඔක්සිකරණ අංකය ධන 04 නොවන ඕනෑම කාබනික පරමාණුවක් තියෙන සංයෝගයක්. කාබනික සංයෝගයක් වුණහම අනිවාර්යෙන් කාබන් තියෙන්න ඕනා. හැබැයි කාබන් තියෙන හැම සංයෝගයක්ම කාබනික සංයෝග වෙන්නෙත් නෑ. පොටෑසියම් ක්ලෝරයිඩ් කිවුවහම ඒකෙ තියෙන්නේ පොටෑසියම් සහ ක්ලෝරීන් විතරයිනේ. කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා ජාතියක් නැහැ. ඒවා අකාබනිකයි.''

    සරලව කියනවා නම් කාබනික පරමානුවක් ඇති කාබන් හයිඩ්‍රජන් බන්ධන තියෙන සංයෝගයකට තමා කාබනික කියන්නෙ.
    😊😊😊
    ඌ ඔය ආතල් එකක් ගන්නේ බන්. උට ඕව තේරෙන්නෙත් නෑ. ඌ එක්ක කතා කරනකොට උගේ බාසාවෙන්ම උත්තර දියන් එතකොට ගූ වෙලා යනවා
     
    • Like
    Reactions: KSPathirana

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    පාදෙණිය පකයාට දෑන් එන්න කියපන්කෝ කතා කරන්න කාබනික ගෑන.. නාථ දෙවියන්ගෙන් අහලා හාල් වල ආසනික් තියෙනවා කියලා තමා චන්න කිව්වේ. ඒකේ මූලය හෑටියට මිනිහාගේ රිසර්ච් එකේ තියෙන්නේ පොස්පරස් අඩන්ගු පොහොර..උගේ රිසර්ච් එක අරන් කියවලා බලපන්.. එකේ තියෙනවා රජරට තමා ඉහලම රෝගීන් වාර්තා වෙන්නේ සහ ඔවුන් බොහෝ දෙනෙක් ලින් වතුර භාවිතා කරනවා කියලා. ඒ වගේම ග්ලෆෝසේට් භාවිතය ගෑනත් තියෙනවා. නාත දෙයියෝ කිව්වා මිසක් පොහොරම තමා හේතුව කියන්න සාධක නෑ. ලෝකේ අති බහුතරයක් රටවල් පාවිච්චි කරන්නේ රසායනික පොහොර.. නමුත් බෑර ලෝහ බහුල බාල පොහොර ගෙනත් පොහොර වලට බෑනලා වෑඩක් නෑ.

    සරලවම කිව්වොත්, පාදෙනිය කලේ සර්ගේ සරම ගෑලෙව්වා කලිසම අන්දන්න කලින්. ඉස්සෙල්ලා කාබනික පොහොර වලින් කරන වගාව කොටස් වශයෙන් පටන් ගන්න තිබ්බේ. දෑනටමත් වාණිජ අවශ්‍යතා වලට කරන අය ඉන්නවා. ඒවා පුලුල් කරලා ගොවියෝ දෑනුවත් කරලා ටික ටික කරලා බලන්න තිබ්බා ප්‍රතිපල.. මේ කරපු විනාශේ හින්දා තමා දෑන් මහින්දානන්දට "කාබනික" රසායනික පෝර ගේන්න වෙලා තියෙන්නේ
    This...
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං අන්තිම වතාවට මේක කියනවා. උඹේ ඔය මහින්දානදයටයි ඔය ඕක කාබනික කියන උගත් මහාචාර්‍ය වරයටයි මේක යවපන්.උඹට නම් මේක තේරෙන්නෙ නෑ.. 😁😁😁

    "කාබනික කියලා කියන්නේ කාබන් පරමාණු අඩංගු සංයෝගවල ඔක්සිකරණ අංකය ධන 04 නොවන ඕනෑම කාබනික පරමාණුවක් තියෙන සංයෝගයක්. කාබනික සංයෝගයක් වුණහම අනිවාර්යෙන් කාබන් තියෙන්න ඕනා. හැබැයි කාබන් තියෙන හැම සංයෝගයක්ම කාබනික සංයෝග වෙන්නෙත් නෑ. පොටෑසියම් ක්ලෝරයිඩ් කිවුවහම ඒකෙ තියෙන්නේ පොටෑසියම් සහ ක්ලෝරීන් විතරයිනේ. කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා ජාතියක් නැහැ. ඒවා අකාබනිකයි.''

    සරලව කියනවා නම් කාබනික පරමානුවක් ඇති කාබන් හයිඩ්‍රජන් බන්ධන තියෙන සංයෝගයකට තමා කාබනික කියන්නෙ.
    😊😊😊
    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වු අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි.යාපා මහතා පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවෙල පොස්පේට් පොහොර මෙන් මහ පොළවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවය..

    ***මහාචාර්ය වරුන්ටත් වඩා දන්න පොන්න ගුපියො දැන් ඉන්නෙ 🤣🤣🤣🤣🤣
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384

    ඒ කියන්නේ ස්වභාවික මූලාශ්‍ර කියන එක බයියො . . කාබනික කියල නෙමෙයි....🤣🤣🤣🤣🤣😂😂😂😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවෙල පොස්පේට් පොහොර මෙන් මහ පොළවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවය..
    ඔතන කාබනික කියන වචනෙ උඹ අතින් දාපු එකක්නෙ. ඌ ඔහොම කියපු වීඩියෝ එකක් දාපන් පුලුවන්නම්
     
    • Haha
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන කාබනික කියන වචනෙ උඹ අතින් දාපු එකක්නෙ. ඌ ඔහොම කියපු වීඩියෝ එකක් දාපන් පුලුවන්නම්
    https://lankacnews.com/61093-2/

    ඒ කියන්නේ ස්වභාවික මූලාශ්‍ර කියන එක බයියො . . කාබනික කියල නෙමෙයි....🤣🤣🤣🤣🤣😂😂😂😂😂
    ඉතින් කාබනික වගාවෙදි භාවිතා කරන්නෙ ස්වභාවික මුලාශවලින් ගන්න පොහොර වර්ග, එහෙම නැතුව කොහොමද පොන්නයො කාබනික වගාව කරන්නෙ ලෝකෙ,??? පොඩ්ඩක් ගුගල් කරල බලාපියකො ලෝකෙ මොන පොහොරද කාබනික වගාවට ගන්නෙ කියල...උබල වගේ මෝඩ හුත්තල බන් කියවන්ඩ ඇවිත් හැමදාම ගූ වෙනව..🤣🤣🤣🤣
    ------ Post added on Oct 15, 2021 at 1:44 PM