මහින්දානන්ද සහ අකිල විරාජ්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    මහින්දානන්දත් එක්ක ඔය වගේ debate කරන එක නිකන් ඇදගෙන නාගැනීමක් කියල මෝඩයට තේරෙන්නේ නැද්ද දන්නේ නැ :rofl:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,384
    113
    අකිල කියන්නේ වැඩක් කරන්න පුළුවන් එකෙක් එත් උට මොලේ නෑ .
    මහින්දනන්දල කියන්නේ මොන බල්ලෝද ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Akila%2Bviraj%2Bkariyawasam.jpg


    මෙයා ටෝක් කරන්නෙ නිකන් බඩුව වගේ..
    අහන් හිටියත් නගිනව මටනම්
    උම්ම්ම්මා......
     

    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    අකිල: ඔබ තුමාට මතකද ඉස්සර පොඩි සුසුකි බයිසිකලෙකින් ඔබතුමා සේල්ස් රෙප් කෙනෙක් විදිහට අපේ කඩෙට ආවා.එහෙම ඉදපු ඔබතුම කොහොමද අද මේ වගෙ ධනවතෙක් උනේ??

    මහින්දානන්දට එතනම සුලුදිය පහවිය