මහින්ද අගමැති ධුරයෙන් ඉවත්වීම තීරණය කරයි

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    :yes: එකතමා මන් කලින්ම කිව්වේ MR ඉස්සර වුනා වැඩී කියලා. ඔහොම්මම ඉඳලා ජනාදිපති වරණෙටම ඉල්ලුවනන් ඉවරයි. දැන් කොහොමත් මෙෙත්‍රීට එන්න වෙන එකක් නෑ ඡන්දෙට මොකද අවත් උඩින්ම පරාදයි. MR ට ඡන්ද අඩුවෙයි හැබැයි දිනන්න පුලුවන් වෙයි කියල හිතෙනවා. 2/3කක් එන එකක් නෑ. :yes:
    ලස්සනට මේ ආණ්ඩුව චාටර් වේගෙන ආව 2020 දි සීයට 20 කට විතර වැටෙන සයිස් එකට. 2020 වෙනකන් ඉඳල ජනාධිපතිකමයි ආණ්ඩුවයි දෙකම ගන්න තිබුන පිළිවෙලට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වනේ වන සතුරෙක්ටවත් සිද්ධ වෙන්න එපා.
    මට නම් හිතෙන්නෙ මෛත්‍රී ආයෙත් මහින්දව කූජීත කලා කියලමයි. :lol:

    මෙන්න හැoගිලා උන්න ගුලෙන් එලියට ඇවිල්ල ගූ ඇන් පී අනාතය. :lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අන්න ඒකයි අපේ හාන්දුරුවනේ අපි 26 වැනිදා ඉඳන්ම කියන්නේ Sira ෆක්ඩ් Mahinda කියලා. :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලස්සනට මේ ආණ්ඩුව චාටර් වේගෙන ආව 2020 දි සීයට 20 කට විතර වැටෙන සයිස් එකට. 2020 වෙනකන් ඉඳල ජනාධිපතිකමයි ආණ්ඩුවයි දෙකම ගන්න තිබුන.

    ඇයි දැන් දිනන්ඩ බැ රනිල දිනයි කියලද හිතාගෙන ඉන්නෙ ගූ ඇන් පී වහල්ලු නම් එහෙම හිතනව ඇති .. :lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලස්සනට මේ ආණ්ඩුව චාටර් වේගෙන ආව 2020 දි සීයට 20 කට විතර වැටෙන සයිස් එකට. 2020 වෙනකන් ඉඳල ජනාධිපතිකමයි ආණ්ඩුවයි දෙකම ගන්න තිබුන පිළිවෙලට.

    අන්න ඒකයි අපේ හාන්දුරුවනේ අපි 26 වැනිදා ඉඳන්ම කියන්නේ Sira ෆක්ඩ් Mahinda කියලා. :lol::lol::lol::lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලස්සනට මේ ආණ්ඩුව චාටර් වේගෙන ආව 2020 දි සීයට 20 කට විතර වැටෙන සයිස් එකට. 2020 වෙනකන් ඉඳල ජනාධිපතිකමයි ආණ්ඩුවයි දෙකම ගන්න තිබුන.

    ammo ubala mehema katakarakota ahinsaka dupath minussu paw yako.. ubala ekekgena arat thawa eta dewini nati ekekta ituru tika kanna denna wage lasti.. ai ban ubalata uba ganaduka nadda ? ocharama asada rata kanna denna munta :dull::dull:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙන්න හැoගිලා උන්න ගුලෙන් එලියට ඇවිල්ල ගූ ඇන් පී අනාතය. :lol::lol::lol::lol:

    මහින්දට පොඩි හරි සප් එකක් දෙන ඕනෑම වෙසඟනකගේ අහවල් තැන් වලට දිව දාන්න බයියෝ ඕනෑම වෙලාවක ලෑස්ති. :rofl::rofl::rofl::rofl:

    හෙට සම්බන්ධන් හරි සුමන්තිරන් හරි විගනේෂ්වරන් හරි කිව්වොත් අපි පොහොට්ටුව එක්ක සන්ධාන ගතවෙනවා කියලා මුන් පෝලිමේ එයි වතුර බාල්දි, සැම්පෝ අරගෙන උන්ගෙ කොටි පුල්ලි හෝදන්න.:lol::lol::lol::lol: ඒ තරමටම මුන්ට ආත්මයක්, ජීවිතයක්, හදගැස්මක් නෑ. උන්ගෙ හද ගැහෙන්නෙ මහින්දගෙ එක ගැහෙනකන් විතරයි. :shocked::shocked::shocked:

    ගිය සතිය වෙනකම්ම මුන් කොටි නේද යකෝ කියලා ඇහුවොත් පට්ට කුණුහරුප වපුරයි.... පුලුවන්නම් කියයි දුටුගැමුණුගේ හමුදාවේ දෙමළ නිළධාරීන් හිටියා සම්බන්ධන් උන්ගෙන් පැවත එන දෙමළ වුවත් විරුවෙක් කියලා. :baffled::baffled::baffled:
     
    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28

    රෙන්න ඔඋකෙ ගුත් නැති බයි වෙසිගෙ පුතාල කඩෙ යන එකෙ සීමවක් තියෙන්න ඔන මහින්ද ආව එකට මාත් කැමති එත් බයියො රගපු රගිල්ලට ඔහොම උන එක හොදයි :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇයි දැන් දිනන්ඩ බැ රනිල දිනයි කියලද හිතාගෙන ඉන්නෙ ගූ ඇන් පී වහල්ලු නම් එහෙම හිතනව ඇති .. :lol::lol::lol:
    දැනුත් දිනන්නේ මහින්ද තමා ඒකෙ දෙකක් නෑ. ඒ වුනාට මේ අනවශ්‍ය කරදර නෙ බොරුවට රස්තියාදු වෙන්නේ නැතුව චන්දයක් දිනලා ඕක ගන්න තිබුන
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මහින්දට පොඩි හරි සප් එකක් දෙන ඕනෑම වෙසඟනකගේ අහවල් තැන් වලට දිව දාන්න බයියෝ ඕනෑම වෙලාවක ලෑස්ති. :rofl::rofl::rofl::rofl:

    හෙට සම්බන්ධන් හරි සුමන්තිරන් හරි විගනේෂ්වරන් හරි කිව්වොත් අපි පොහොට්ටුව එක්ක සන්ධාන ගතවෙනවා කියලා මුන් පෝලිමේ එයි වතුර බාල්දි, සැම්පෝ අරගෙන උන්ගෙ කොටි පුල්ලි හෝදන්න.:lol::lol::lol::lol: ඒ තරමටම මුන්ට ආත්මයක්, ජීවිතයක්, හදගැස්මක් නෑ. උන්ගෙ හද ගැහෙන්නෙ මහින්දගෙ එක ගැහෙනකන් විතරයි. :shocked::shocked::shocked:

    ගිය සතිය වෙනකම්ම මුන් කොටි නේද යකෝ කියලා ඇහුවොත් පට්ට කුණුහරුප වපුරයි.... පුලුවන්නම් කියයි දුටුගැමුණුගේ හමුදාවේ දෙමළ නිළධාරීන් හිටියා සම්බන්ධන් උන්ගෙන් පැවත එන දෙමළ වුවත් විරුවෙක් කියලා. :baffled::baffled::baffled:

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අන්න ඒකයි අපේ හාන්දුරුවනේ අපි 26 වැනිදා ඉඳන්ම කියන්නේ Sira ෆක්ඩ් Mahinda කියලා. :lol::lol::lol::lol::lol:
    සිරා කොහොමත් මහින්දගේ තරහකාරයනේ, ඒ වගේද උඹල උඩ දාගෙන චන්දෙ දීල පත්කරගෙන ලක්ෂ 62ටම මහදවාලේ ඇරිය එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැනුත් දිනන්නේ මහින්ද තමා ඒකෙ දෙකක් නෑ. ඒ වුනාට මේ අනවශ්‍ය කරදර නෙ බොරුවට රස්තියාදු වෙන්නේ නැතුව චන්දයක් දිනලා ඕක ගන්න තිබුන

    කිසිම රස්තියාදුවක් නැ. මේක තමයි දේශපාලනය.. මේ බල පෙරලියෙන් රනිල බල්ලෙක් උන එක විතරයි උනේ..ජනතාව ඉස්සරහට යාගන්ඩ බැරුව විලාප දිදී ඉන්න තැනට වැටිල අද..:lol::lol::lol: නියත පරාජය ඔලුවෙ කොටාගෙන ඉන්න උන්ට දේශපාලන අනාගතක් නැ.. :):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ammo ubala mehema katakarakota ahinsaka dupath minussu paw yako.. ubala ekekgena arat thawa eta dewini nati ekekta ituru tika kanna denna wage lasti.. ai ban ubalata uba ganaduka nadda ? ocharama asada rata kanna denna munta :dull::dull:
    මම දෙන නොදෙන එක නෙවේ බන් රටේ මිනිස්සු දෙනවා ඒකයි කිවේ.
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    කිසිම රස්තියාදුවක් නැ. මේක තමයි දේශපාලනය.. මේ බල පෙරලියෙන් රනිල බල්ලෙක් උන එක විතරයි උනේ..ජනතාව ඉස්සරහට යාගන්ඩ බැරුව විලාප දිදී ඉන්න තැනට වැටිල අද..:lol::lol::lol: නියත පරාජය ඔලුවෙ කොටාගෙන ඉන්න උන්ට දේශපාලන අනාගතක් නැ.. :):)

    Ane uba wage ponnayek. otana ponan ballek une mahinda. hetath wena de balal uba mahindatam,a kiyala araganin. uba namalge nil balakaye kiyala peechan wela ewarai ban
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ane uba wage ponnayek. otana ponan ballek une mahinda. hetath wena de balal uba mahindatam,a kiyala araganin. uba namalge nil balakaye kiyala peechan wela ewarai ban

    ලොල් මහින්ද කියන්නෙ තනි පුද්ගලයෙක් නෙමේ, මේ උන දෙයින් මහින්ද වටේට තමත් මිනිස්සු එකතුවෙන එක විතරයි වෙන්නෙ..අධිකර්න තින්දු වලින් මිනිස්සු චන්දෙ දෙන විදිහ වෙනස් වෙන්නෙ නැ.. :):):)
     
    IsuruAP

    Active member
  • May 14, 2009
    397
    28
    28
    ලොල් මහින්ද කියන්නෙ තනි පුද්ගලයෙක් නෙමේ, මේ උන දෙයින් මහින්ද වටේට තමත් මිනිස්සු එකතුවෙන එක විතරයි වෙන්නෙ..අධිකර්න තින්දු වලින් මිනිස්සු චන්දෙ දෙන විදිහ වෙනස් වෙන්නෙ නැ.. :):):)
    තින්දුව තාම දුන්නෙ නැ පොන්නයො :lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ලොල් මහින්ද කියන්නෙ තනි පුද්ගලයෙක් නෙමේ, මේ උන දෙයින් මහින්ද වටේට තමත් මිනිස්සු එකතුවෙන එක විතරයි වෙන්නෙ..අධිකර්න තින්දු වලින් මිනිස්සු චන්දෙ දෙන විදිහ වෙනස් වෙන්නෙ නැ.. :):):)

    4286dcfc04912e5640a4deed20f9b7e4.jpg

    අනේ කවුරුහරි පින්වතෙක් මෙයට ජෝකෙක් හොයලා දෙන්නකෝ....ඇදපු එකක් හරි කමක් නෑ ..වෙලාවේ හැටියට :rofl::rofl::rofl: