මහින්ද අගමැති ධුරයෙන් ඉවත්වීම තීරණය කරයි

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මට නම් හිතෙන්නෙ මෛත්‍රී ආයෙත් මහින්දවයි, Erozanනුයි කූජීත කලා කියලමයි. :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කිසිම රස්තියාදුවක් නැ. මේක තමයි දේශපාලනය.. මේ බල පෙරලියෙන් රනිල බල්ලෙක් උන එක විතරයි උනේ..ජනතාව ඉස්සරහට යාගන්ඩ බැරුව විලාප දිදී ඉන්න තැනට වැටිල අද..:lol::lol::lol: නියත පරාජය ඔලුවෙ කොටාගෙන ඉන්න උන්ට දේශපාලන අනාගතක් නැ.. :):)
    මේකෙන් බලු වෙන්නේ ආප්ප ජනාධිපති විතරයි, රනිල් තරහකරගත්තා, මහින්දත් පොහොට්ටුවට පැන්නා, ඒ මදිවට මයිත්‍රී ගාව හිටපු සෙට් එකත් පොහොට්ටුවට පැන්න :yes: රනිල්ට අවුලක් වෙන්නේ නෑ මනුස්සයගේ ජනප්‍රියත්වෙ ටිකක් වැඩිවුනා, UNP පාක්ෂිකයන්ට ටිකක් පණ ආව. ඒ මදිවට ලබන චන්දෙදි කියන්න සටන් පාඨයක් හම්බුනා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    rer.jpg

    https://sinhala.srilankamirror.com/news/news-in-brief/15873-mahinda-rajapaksha

    මට නම් මෙච්චරයි කියන තියෙන්නේ.හිටං වැඩේ කෑවා. :angry:

    jjjkl.jpg

    :(

    :):):):):):):)
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මහින්දට පොඩි හරි සප් එකක් දෙන ඕනෑම වෙසඟනකගේ අහවල් තැන් වලට දිව දාන්න බයියෝ ඕනෑම වෙලාවක ලෑස්ති. :rofl::rofl::rofl::rofl:

    හෙට සම්බන්ධන් හරි සුමන්තිරන් හරි විගනේෂ්වරන් හරි කිව්වොත් අපි පොහොට්ටුව එක්ක සන්ධාන ගතවෙනවා කියලා මුන් පෝලිමේ එයි වතුර බාල්දි, සැම්පෝ අරගෙන උන්ගෙ කොටි පුල්ලි හෝදන්න.:lol::lol::lol::lol: ඒ තරමටම මුන්ට ආත්මයක්, ජීවිතයක්, හදගැස්මක් නෑ. උන්ගෙ හද ගැහෙන්නෙ මහින්දගෙ එක ගැහෙනකන් විතරයි. :shocked::shocked::shocked:

    ගිය සතිය වෙනකම්ම මුන් කොටි නේද යකෝ කියලා ඇහුවොත් පට්ට කුණුහරුප වපුරයි.... පුලුවන්නම් කියයි දුටුගැමුණුගේ හමුදාවේ දෙමළ නිළධාරීන් හිටියා සම්බන්ධන් උන්ගෙන් පැවත එන දෙමළ වුවත් විරුවෙක් කියලා. :baffled::baffled::baffled:

    :lol::lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේකෙන් බලු වෙන්නේ ආප්ප ජනාධිපති විතරයි, රනිල් තරහකරගත්තා, මහින්දත් පොහොට්ටුවට පැන්නා, ඒ මදිවට මයිත්‍රී ගාව හිටපු සෙට් එකත් පොහොට්ටුවට පැන්න :yes: රනිල්ට අවුලක් වෙන්නේ නෑ මනුස්සයගේ ජනප්‍රියත්වෙ ටිකක් වැඩිවුනා, UNP පාක්ෂිකයන්ට ටිකක් පණ ආව. ඒ මදිවට ලබන චන්දෙදි කියන්න සටන් පාඨයක් හම්බුනා.

    මහින්ද දේශපාලන ලණු කන, දුර දිග නොබලා තීන්දු තීරණ ගන්න, බලය අතට එන්නට තව අවුරුදු 1.5ක් ඉවසා ඉන්නට නොහැකිවූ බල ප්‍රේත, ලාමකයෙක් බවත් ඔප්පු වුනා!
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ලොල් මහින්ද කියන්නෙ තනි පුද්ගලයෙක් නෙමේ, මේ උන දෙයින් මහින්ද වටේට තමත් මිනිස්සු එකතුවෙන එක විතරයි වෙන්නෙ..අධිකර්න තින්දු වලින් මිනිස්සු චන්දෙ දෙන විදිහ වෙනස් වෙන්නෙ නැ.. :):):)

    Ane ponnayo guu walaka panahan. uba kiyana de ubama danne na.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,786
    2,802
    113

    :yes: එකතමා මන් කලින්ම කිව්වේ MR ඉස්සර වුනා වැඩී කියලා. ඔහොම්මම ඉඳලා ජනාදිපති වරණෙටම ඉල්ලුවනන් ඉවරයි. දැන් කොහොමත් මෙෙත්‍රීට එන්න වෙන එකක් නෑ ඡන්දෙට මොකද අවත් උඩින්ම පරාදයි. MR ට ඡන්ද අඩුවෙයි හැබැයි දිනන්න පුලුවන් වෙයි කියල හිතෙනවා. 2/3කක් එන එකක් නෑ. :yes:

    mahinda PM une Special Courts walin eka digata ahanna thibuna Nadu tiken Family eka bera ganna. Aniwa Kalin anduwa digatama thibunanam Maindage Paule ekkenek hari (boho wita Namal or Yoshita) hire danawa. Nethnam UNP ekata elanga election ekata yanna behe.
    Eka bera ganna thamai Mahinda PM kama gaththe hadisiye.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මහින්ද දේශපාලන ලණු කන, දුර දිග නොබලා තීන්දු තීරණ ගන්න, බලය අතට එන්නට තව අවුරුදු 1.5ක් ඉවසා ඉන්නට නොහැකිවූ බල ප්‍රේත, ලාමකයෙක් බවත් ඔප්පු වුනා!
    ඕවා දේශපාලකයෝ ගාව තියෙන පොදු ලක්ෂණ. ආය මහින්දට කියල අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙක court එකේ final decision එකක් නෙවේ බං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේකෙන් බලු වෙන්නේ ආප්ප ජනාධිපති විතරයි, රනිල් තරහකරගත්තා, මහින්දත් පොහොට්ටුවට පැන්නා, ඒ මදිවට මයිත්‍රී ගාව හිටපු සෙට් එකත් පොහොට්ටුවට පැන්න :yes: රනිල්ට අවුලක් වෙන්නේ නෑ මනුස්සයගේ ජනප්‍රියත්වෙ ටිකක් වැඩිවුනා, UNP පාක්ෂිකයන්ට ටිකක් පණ ආව. ඒ මදිවට ලබන චන්දෙදි කියන්න සටන් පාඨයක් හම්බුනා.

    unp පාක්ශිකයන්ට මොකක් නිසාද පන ආවෙ රනිල් අයින් කරපු නිසාද..පරවේණී වහල්ලුන්ගෙන් දේශපානය තීරනය වෙන්නෙ නැ, බේස් චන්ද කැඩෙනව කියල මම කියන්නෙ නැ කොහෙවත්..මොකක්ද අලුත් සටන් පාඨ ''ජ්‍රජාත්‍රන්ත්‍රවාදය ලබා දෙනව කියලද''ලොල්..ඔය ඔක්කොගෙන්ම බේස් එක ෆෝම් කරන්ඩ පුලුවන් එච්චර තමා..බේස් වලින් ජය පැරදුම තීරනය වෙන්නෙ නැ...:no::no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේකෙන් බලු වෙන්නේ ආප්ප ජනාධිපති විතරයි, රනිල් තරහකරගත්තා, මහින්දත් පොහොට්ටුවට පැන්නා, ඒ මදිවට මයිත්‍රී ගාව හිටපු සෙට් එකත් පොහොට්ටුවට පැන්න :yes: රනිල්ට අවුලක් වෙන්නේ නෑ මනුස්සයගේ ජනප්‍රියත්වෙ ටිකක් වැඩිවුනා, UNP පාක්ෂිකයන්ට ටිකක් පණ ආව. ඒ මදිවට ලබන චන්දෙදි කියන්න සටන් පාඨයක් හම්බුනා.

    රනිල්ට පන ආව බම්බුව තමයි. මේකෙන් වෙන්නේ තවත් ගූ එන් පී කාරයොන්ට චන්දෙ අඩු වෙන එක. ගූ එන් පී කාරයෝ දන්නවා කොහොම චන්දෙ ඉල්ලුවත් පරාදයි කියල. කලින් චන්ද කල් දැම්ම මතකනේ ඒවාට මිනිස්සු රිටන් එක දුන්න මතකනේ. බම්බුවේ ප්‍රජාතන්ත්‍රවාදය. කොහොම දැගලුවත් මින්නිස්සු දත කට මැදන් ඉන්නේ වික්කමසින්හට ගූ ගහල එලවන්න :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    hello SLCRI :D

    kohomath oya ehema hithana eka saadaranai :rofl::rofl::rofl:
    ehma nathuwa oya wena kohoma hithannada ithin :lol:

    පවු බන් එහෙම කියන්න එපා මුනටම. මෙච්චර කල් මුණ දෙන්න බැරුව ෆේක් වලින් ආපු මිනිහට ඔහොම කියනවද. :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රනිල්ට පන ආව බම්බුව තමයි. මේකෙන් වෙන්නේ තවත් ගූ එන් පී කාරයොන්ට චන්දෙ අඩු වෙන එක. ගූ එන් පී කාරයෝ දන්නවා කොහොම චන්දෙ ඉල්ලුවත් පරාදයි කියල. කලින් චන්ද කල් දැම්ම මතකනේ ඒවාට මිනිස්සු රිටන් එක දුන්න මතකනේ. බම්බුවේ ප්‍රජාතන්ත්‍රවාදය. කොහොම දැගලුවත් මින්නිස්සු දත කට මැදන් ඉන්නේ වික්කමසින්හට ගූ ගහල එලවන්න :lol:
    Sajith paw neda ban :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල්ට පන ආව බම්බුව තමයි. මේකෙන් වෙන්නේ තවත් ගූ එන් පී කාරයොන්ට චන්දෙ අඩු වෙන එක. ගූ එන් පී කාරයෝ දන්නවා කොහොම චන්දෙ ඉල්ලුවත් පරාදයි කියල. කලින් චන්ද කල් දැම්ම මතකනේ ඒවාට මිනිස්සු රිටන් එක දුන්න මතකනේ. බම්බුවේ ප්‍රජාතන්ත්‍රවාදය. කොහොම දැගලුවත් මින්නිස්සු දත කට මැදන් ඉන්නේ වික්කමසින්හට ගූ ගහල එලවන්න :lol:

    ඔය සිoහලේ පරවේණී ගූ ඇන් පී කාරයනට තේරෙන් නැ, උන් හිතාගෙන ඉන්නෙ සිරා රනිලට ඇරිය එකට රටේ මිනිස්සු ඉන්නෙ තරහෙන් කියල.. :lol::lol::lol: