Aniwa machn.. Pradana deshapalana paksha 2ma ratata adare minissu bohoma hingai.. hamoma wage enne thaman hadenna misak rata hadanna nemei.. mahinda unath ranil unath koi kawruth ekai.. ubala api wage saamanya minissu hamadaama hoolla hoolla hitiya misak goda eemak thibbe nane.. eka nisa thamai apita wikalpa balawegayaka awashyathawaya thiyanne.. ekai mama hamathissema kiyanne paksha pata walin thorawa theeranayak ganna ona kiyala..
ඔබ කියන එක හරි මිනිස්සු එක දන්නවා නමුත් වෙන ක්රමයක් නැහැ අපි අපේ ජන්ද බලයෙන් දුශිතයන් පත්කිරිම වැලක්වනවා ඇරෙන්න එකයි හොද මැතිවරණ් ක්රමයක් සහ නියොජයනයක් අද වඩාත් වැදගත් වන්නේ මට හිතෙනවා හොද ශක්තිමත් යහපානල අන්ඩුවක් අවොත් මෙදෙය කරාවි කියලා ගරු ජනපතිගේ නායකත්වයෙන්.
පාට පක්ශවලින් තොර කියන අදහස හොදයි නමුත් අපිට සිදු වෙනවා එක් පක්ශයකින් මානාප තුන තොරන්න එතනදි අපිට පක්ශයක් තොරාගන්නම වෙනවා එහෙම නැතුව පුද්ගලාබිමුක ජන්ද ක්රමයක් තිබුනාන්ම් හොදයි කියලාත් හිතෙනවා. ඒ කියන්නේ 1-50ට නොම්බර දෙනවා එ.ජ.පයට 50-100 දෙනවා සන්දානයට ඉතුරු වා 101 සිට නොම්බර දෙනවා එතුරු පක්ශවලට
එවිට අපිට පුලුවන් වෙනවා කැමතිනම් මනාප 3 පක්ශ දෙකකින් හො තුනකට දෙන්නත් එකම පක්ශයකට දෙන්නත්.


