අමාරුවෙන් ගොඩක් ලිව්වට හයිවේ ප්‍රොජෙක්ට්ස් UNP ආන්ඩුවෙන් සැලසුම් කරපුව..වහලෙක් දක්ශිණ අධිවේගෙත් මහින්දගෙ කෙරුවාව කියල හෙන හෑල්ලක් දාල තිබ්බ. අනේ මන්ද උන් දන්නෙ නෑනෙ මේවට ඉඩම් ගත්තෙ 2003 දි කියලවත්.. ටිපිකල් අනාතයො.
![]()
ඔව්, මහින්ද මේ අදිවේගී මාර්ග ව්‍යාපෘති වලින් ගසා කාල නැති බව තමයි ඒකෙන් ඔප්පු වෙන්නේ. ජනාධිපතිවරණ කාලේ මඩ ගැහුවේ මහින්ද මේ පාරවල් රත්තරන්වලින් ප්ලේට් කරනවා කියලානේ..දැන්වත් සත්‍ය වටහාගැනීම ගැන සතුටුයි.
![]()
ඔය කියන විදිහට නම් වචන සෙට් එක ගැලපෙන්නේ රනිල් අග්‍රාමාත්‍යතුමාට තමයි. එතුමනේ කියන්නේ මහින්දගේ ඇස්තමේන්තුවට වඩා 50% අඩු කරගත්තා කියලා.![]()

mahinda gahuwa kiyala meken oppu wenawa neda? dan 50% adu kere komis nogaha . oka umbata nothrenawanam ihatha wachana set eka umbatama tamai machan![]()

කියන්නේ බොරු! එක්කෝ එතුමා ගණන් දන්නේ නෑ! 

ඔයා නම් පුතේ රියල් - මම කියන්නේ රියල් ටොයියෙක් - ඔලුව බිම වැදුණද මනුස්සයෝ ඉපදෙද්දී??
යකෝ! 50% අඩු කරා කියලා අතිගරු අග්රාමාත්යතුමාකියන්නේ බොරු! එක්කෝ එතුමා ගණන් දන්නේ නෑ!
මහින්දගේ කාලේ ඇස්තමේන්තුව බිලියන 594 යි.
රනිල්ගේ ඇස්තමේන්තුව බිලියන 540 යි- ලේන් දෙකක් අඩු කරලා Viaduct දිග සහ උස අඩු කරලා .
දැන් අගමැතිතුමා කියන විදිහට 594*50/100 = 540 යි. ඇයි මුල් ඇස්තමේන්තුවට වඩා 50% අඩුකරගත්ත කියලනේ කිව්වේ, රාජිතගේ බිලියන 30 වගේ තමා!
මෙච්චර මුලාශ්‍ර එක්ක කියලා තියෙන්නේ ඒක!
දිනමිණ online paper කේ 50% කතාව නෑ දැන්.
http://www.dinamina.lk/?q=2015/08/04/පුවත්/මධ්‍යම-අධිවේගයේ-වැඩ-අගමැති-අතින්-ඇරැඹේ
ඒත් e-paper එකේ (ප්‍රින්ට් කරන එක) තියෙනවා ඒක.
http://epaper.dinamina.lk/?tday=2015/08/04
UNP කිව්වොත් ඔහොම ගල් පැලෙන බොරුවක් තමා.

උඹලා දාපු කමෙන්ට් වලින් පේන්නේ මේ ප්‍රොජෙක්ට් 1 ගැන වැඩි අවබෝධයක් නැති බවයි.. මේ ප්‍රොජෙක්ට් 1 ගැන හොඳටම දන්න කෙනෙක් විදිහට පොඩි පැහැදිලි කිරීමක් කරන්නං..
මධ්‍යම අදිවේගී මාර්ගය අදියර 3කින් තමයි සැළසුම් කරලා තියන්නේ..
1. කඩවත - මීරිගම
2. මීරිගම - කුරුණෑගල
3. කුරුණෑගල - නුවර
සන්ධාන රජයෙන් ව්‍යපෘතිය පටන් ගත්තට මුදල් ප්‍රතිපාදන සොයාගෙන තිබ්බේ පළමු අදියරට පමණයි. ඒ චීනයේ එක්සිම් බැංකුවෙන් ණය මුදලක් විදිහට. සාපේක්ෂව පොළීය ටිකක් වැඩියි. ඒ ණය මුදල ලබා දෙද්දි තිබ්බ කොන්දේසි වලට අනුව චීන සමාගමකට ඉදිකිරීම් පැවරීම අනිවාර්යයි. ඒ අනුව China Metallurgical Group Corporation Limited කියන සමාගමට ඉදිකිරීම් පැවරෙනවා. මේ වනවිට ගිවිසුම් අත්සන් කරලා තියන නිසා වෙනස් කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ බැංකුවත් සමඟ සාකච්ඡා කරලා පොළිය ටිකක් අඩු කරගන්න පුළුවන්ද කියලා බලන එක විතරයි.
එජාප රජය ආපු ගමන් මේ ව්‍යපෘතිය තාවකාලිකව නතර කෙරුවා මුළු ව්‍යපෘතියටම මූල්‍ය ප්‍රතිපාදන සොයාගන්නකං. දැන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබිලා තියනවා 2වන සහ 3වන අදියර සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ජපානයෙන් ඉතාම අඩු පොලී අනුපාතික යටතේ.
ඉතින් මධ්‍යම අධිවෙගී මාර්ගයේ 2 සහ 3 අදියර සඳහා චීන ණය මුදල් වෙනුවට විකල්ප මූල්‍යන ප්‍රභව සොයාගැනීම නිසා පොළිය ලෙස ගෙවන්න සිදු වීමට නියමිතව තිබූ විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වෙලා තියනවා. ඒක රටක් විදිහට අපි ලබපු ලොකු ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්.
දේශපාලන කොණයකින් බලන්නේ නැතුව ඇත්තම කතාව පැහැදිලි කරලා දෙන්නයි උත්සහ කෙරුවේ. මොන රජයකින් සිදු වුණත් රටේ නාස්තියක් සිද්ධ වුණොතින් ඒකට වන්දි ගෙවන්න වෙන්නේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවට. ඒක නිසා අපි කරන්න ඕන පක්ෂ භේදයකින් තොරව නාස්තිය දූෂණය වළක්වන්න එකතු වෙන එකයි කියන එක තමා මගේ නං හැඟීම.
එතකොට දැන පාර හදන්නෙ චීනේ නෙමේද?
සැලසුම් කරන එකයි සල්ලි හොයන් සැලසුම් ක්‍රියාත්මක කරන එකයි දෙකක්. ඒක තේරැම් ගනින්.

dn oya kiyana widiyata wela nm eka media walata unath kiynna puluwanne bn.
dn uba kiyana ekai ranil kiyana ekai dekakne bn.
mn kiyna eka therenawane.
habai itn dawasa purama mahindata bana bana inna un dana post komath care krnna bane bn![]()

අර යාළුවා සඳහන් කරපු 50% ගැනත් පැහැදිලි කරීමක් කරන්නං.. එක්සිම් බැංකුවේ පොළී අනුපාතික 4-6% පරාසයේ තියන්නේ.
ආසියනු සංවර්ධන බැංකුව 0.25% - 0.50% සහ ජපානය 0.5% වගේ පරාසයක පොලී අනුපාතික තියන්නේ.. අමතක කරන්න එපා මේවා 30 අවුරුදු ව්‍යපෘති ණය.

අර යාළුවා සඳහන් කරපු 50% ගැනත් පැහැදිලි කරීමක් කරන්නං.. එක්සිම් බැංකුවේ පොළී අනුපාතික 4-6% පරාසයේ තියන්නේ.
ආසියනු සංවර්ධන බැංකුව 0.25% - 0.50% සහ ජපානය 0.5% වගේ පරාසයක පොලී අනුපාතික තියන්නේ.. අමතක කරන්න එපා මේවා 30 අවුරුදු ව්‍යපෘති ණය..