මහින්ද අධිවේගයෙන් ගසා කෑ හැටි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    11811311_1662771617342617_4987978816967944274_n.png
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hariyatama wiyadam wechcha ganan umba dannawa nam ai lankadeepeta wiruddawa nadu danne naththe mahajanathawa nomaga yawanawa kiala. umbata thawa puluwan public debate ekak call karanna ehema nathnam umbalage palathe oya wisthara serama wala copies ehema aragena podi janathawa danuwath kireeme wiyaparayak karanna.

    mathai asai balanna oya kalin contract ekai (including boqs) dan ekai. copy ekak ganna puluwan da. kalin ekei dan ekei wenas kam gana umba gawa summary ekak thianawa da (including change of terms to the contract and tender documents).
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සෑහෙන මහන්සියක් වෙලා නේද ලියන්න. පවු මොනවා වුනත් අපේ නාකි අප්පොච්චා.. :P:P:rofl::baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අමාරුවෙන් ගොඩක් ලිව්වට හයිවේ ප්‍රොජෙක්ට්ස් UNP ආන්ඩුවෙන් සැලසුම් කරපුව.. :lol::lol: වහලෙක් දක්ශිණ අධිවේගෙත් මහින්දගෙ කෙරුවාව කියල හෙන හෑල්ලක් දාල තිබ්බ. අනේ මන්ද උන් දන්නෙ නෑනෙ මේවට ඉඩම් ගත්තෙ 2003 දි කියලවත්.. ටිපිකල් අනාතයො. :rofl::rofl:

    සැලසුම් කරන එකයි සල්ලි හොයන් සැලසුම් ක්රියාත්මක කරන එකයි දෙකක්. ඒක තේරැම් ගනින්.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ඔව්, මහින්ද මේ අදිවේගී මාර්ග ව්‍යාපෘති වලින් ගසා කාල නැති බව තමයි ඒකෙන් ඔප්පු වෙන්නේ. ජනාධිපතිවරණ කාලේ මඩ ගැහුවේ මහින්ද මේ පාරවල් රත්තරන්වලින් ප්ලේට් කරනවා කියලානේ.. :D දැන්වත් සත්‍ය වටහාගැනීම ගැන සතුටුයි. :) :yes:

    ඔය කියන විදිහට නම් වචන සෙට් එක ගැලපෙන්නේ රනිල් අග්‍රාමාත්‍යතුමාට තමයි. එතුමනේ කියන්නේ මහින්දගේ ඇස්තමේන්තුවට වඩා 50% අඩු කරගත්තා කියලා. :lol:

    mahinda gahuwa kiyala meken oppu wenawa neda? dan 50% adu kere komis nogaha . oka umbata nothrenawanam ihatha wachana set eka umbatama tamai machan :nerd::nerd::nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656

    ඔයා නම් පුතේ රියල් - මම කියන්නේ රියල් ටොයියෙක් - ඔලුව බිම වැදුණද මනුස්සයෝ ඉපදෙද්දී?? :angry::angry:
    යකෝ! 50% අඩු කරා කියලා අතිගරු අග්‍රාමාත්‍යතුමා :rolleyes: කියන්නේ බොරු! එක්කෝ එතුමා ගණන් දන්නේ නෑ! :growl:
    මහින්දගේ කාලේ ඇස්තමේන්තුව බිලියන 594 යි.
    රනිල්ගේ ඇස්තමේන්තුව බිලියන 540 යි- ලේන් දෙකක් අඩු කරලා Viaduct දිග සහ උස අඩු කරලා . :baffled:

    දැන් අගමැතිතුමා කියන විදිහට 594*50/100 = 540 යි. ඇයි මුල් ඇස්තමේන්තුවට වඩා 50% අඩුකරගත්ත කියලනේ කිව්වේ, රාජිතගේ බිලියන 30 වගේ තමා! :rolleyes:

    මෙච්චර මුලාශ්‍ර එක්ක කියලා තියෙන්නේ ඒක!
    දිනමිණ online paper කේ 50% කතාව නෑ දැන්. :no:

    http://www.dinamina.lk/?q=2015/08/04/පුවත්/මධ්‍යම-අධිවේගයේ-වැඩ-අගමැති-අතින්-ඇරැඹේ

    ඒත් e-paper එකේ (ප්‍රින්ට් කරන එක) තියෙනවා ඒක. :rolleyes:

    http://epaper.dinamina.lk/?tday=2015/08/04

    UNP කිව්වොත් ඔහොම ගල් පැලෙන බොරුවක් තමා. :yes:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501

    :yes::yes::yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    උඹලා දාපු කමෙන්ට් වලින් පේන්නේ මේ ප්‍රොජෙක්ට් 1 ගැන වැඩි අවබෝධයක් නැති බවයි.. මේ ප්‍රොජෙක්ට් 1 ගැන හොඳටම දන්න කෙනෙක් විදිහට පොඩි පැහැදිලි කිරීමක් කරන්නං..
    මධ්‍යම අදිවේගී මාර්ගය අදියර 3කින් තමයි සැළසුම් කරලා තියන්නේ..

    1. කඩවත - මීරිගම

    2. මීරිගම - කුරුණෑගල
    3. කුරුණෑගල - නුවර

    සන්ධාන රජයෙන් ව්‍යපෘතිය පටන් ගත්තට මුදල් ප්‍රතිපාදන සොයාගෙන තිබ්බේ පළමු අදියරට පමණයි. ඒ චීනයේ එක්සිම් බැංකුවෙන් ණය මුදලක් විදිහට. සාපේක්ෂව පොළීය ටිකක් වැඩියි. ඒ ණය මුදල ලබා දෙද්දි තිබ්බ කොන්දේසි වලට අනුව චීන සමාගමකට ඉදිකිරීම් පැවරීම අනිවාර්යයි. ඒ අනුව
    China Metallurgical Group Corporation Limited කියන සමාගමට ඉදිකිරීම් පැවරෙනවා. මේ වනවිට ගිවිසුම් අත්සන් කරලා තියන නිසා වෙනස් කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ බැංකුවත් සමඟ සාකච්ඡා කරලා පොළිය ටිකක් අඩු කරගන්න පුළුවන්ද කියලා බලන එක විතරයි.
    එජාප රජය ආපු ගමන් මේ ව්‍යපෘතිය තාවකාලිකව නතර කෙරුවා මුළු ව්‍යපෘතියටම මූල්‍ය ප්‍රතිපාදන සොයාගන්නකං. දැන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබිලා තියනවා 2වන සහ 3වන අදියර සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ජපානයෙන් ඉතාම අඩු පොලී අනුපාතික යටතේ.
    ඉතින් මධ්‍යම අධිවෙගී මාර්ගයේ 2 සහ 3 අදියර සඳහා චීන ණය මුදල් වෙනුවට විකල්ප මූල්‍යන ප්‍රභව සොයාගැනීම නිසා පොළිය ලෙස ගෙවන්න සිදු වීමට නියමිතව තිබූ විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වෙලා තියනවා. ඒක රටක් විදිහට අපි ලබපු ලොකු ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්.
    දේශපාලන කොණයකින් බලන්නේ නැතුව ඇත්තම කතාව පැහැදිලි කරලා දෙන්නයි උත්සහ කෙරුවේ. මොන රජයකින් සිදු වුණත් රටේ නාස්තියක් සිද්ධ වුණොතින් ඒකට වන්දි ගෙවන්න වෙන්නේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවට. ඒක නිසා අපි කරන්න ඕන පක්ෂ භේදයකින් තොරව නාස්තිය දූෂණය වළක්වන්න එකතු වෙන එකයි කියන එක තමා මගේ නං හැඟීම. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: arsehole-froce

    එතකොට දැන පාර හදන්නෙ චීනේ නෙමේද?
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    එතකොට දැන පාර හදන්නෙ චීනේ නෙමේද?

    පළමු අදියර චීනෙන් හදයි.. 2 සහ 3 අදියර සඳහා ටෙන්ඩර් කැදවනවා.. එතකොට ලංසු තියන මිල අනුව ඉදිකිරීම් චීන සමාගමකට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්.. ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ලබාදෙද්දී ටෙන්ඩර් කැඳවීම අනිවාර්ය වෙනවා..
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අර යාළුවා සඳහන් කරපු 50% ගැනත් පැහැදිලි කරීමක් කරන්නං.. එක්සිම් බැංකුවේ පොළී අනුපාතික 4-6% පරාසයේ තියන්නේ.
    ආසියනු සංවර්ධන බැංකුව 0.25% - 0.50% සහ ජපානය 0.5% වගේ පරාසයක පොලී අනුපාතික තියන්නේ.. අමතක කරන්න එපා මේවා 30 අවුරුදු ව්‍යපෘති ණය.

    1. එක්සිම් බැංකුව සළකමු.

    සාමාන්‍ය පොලී අනුපාතිකය 4.5% ලෙස සන්ධාන රජය රු. බිලියන 594ක් ගන්නවා කියමු.
    එතකොට පොළියත් සමඟ මුළු ගෙවීම
    594+(594*0.045*30) = 594+802 = රු. බිලියන 1,396

    2. එක්සිම් බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපාන ණය යටතේ බරිත සාමාන්‍ය පොලී අනුපාතිකය 1% ගමු.
    එතකොට පොළියත් සමඟ මුළු ගෙවීම
    540+(540*0.01*30) = 540+ 162 = රු. බිලියන 702

    ඉතිරිය = 1,396-702 = රු. බිලියන 694

    ප්‍රතිශතය = 694/1,396*100 = 49.71%

    ආසන්න වශයෙන් සියයට 50%ක ඉතිරියක්..

    මේක බුද්ධිමත්ව කල්පනා කළයුතු දෙයක්.. ණය මුදලක් සළකද්දි මූලික ණය මුදල විතරක් සළකලා මදි. පොළියත් සමඟ මුළු ගෙවීම ගැන බලන්න ඕන.. පක්ෂ පාට මොකක් වුණත් මේක රටට ලැබිච්ච ලොකු ඉතිරියක්.. විශාල බදු ප්‍රමාණයක් ඉතිරි වෙනවා.. අවසානයේ මේකේ ප්‍රතිලාභය ලැබෙන්නේ අපේ සාක්කුවටම තමයි.. ඒ ගැන සතුටු වෙන්න ඕනි අපි හැමෝම බදු ගෙවන සමාන්‍ය ජනතාව විදිහට..

    :yes::yes::yes::yes::yes:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    උඹලා දාපු කමෙන්ට් වලින් පේන්නේ මේ ප්‍රොජෙක්ට් 1 ගැන වැඩි අවබෝධයක් නැති බවයි.. මේ ප්‍රොජෙක්ට් 1 ගැන හොඳටම දන්න කෙනෙක් විදිහට පොඩි පැහැදිලි කිරීමක් කරන්නං..
    මධ්‍යම අදිවේගී මාර්ගය අදියර 3කින් තමයි සැළසුම් කරලා තියන්නේ..

    1. කඩවත - මීරිගම

    2. මීරිගම - කුරුණෑගල
    3. කුරුණෑගල - නුවර

    සන්ධාන රජයෙන් ව්‍යපෘතිය පටන් ගත්තට මුදල් ප්‍රතිපාදන සොයාගෙන තිබ්බේ පළමු අදියරට පමණයි. ඒ චීනයේ එක්සිම් බැංකුවෙන් ණය මුදලක් විදිහට. සාපේක්ෂව පොළීය ටිකක් වැඩියි. ඒ ණය මුදල ලබා දෙද්දි තිබ්බ කොන්දේසි වලට අනුව චීන සමාගමකට ඉදිකිරීම් පැවරීම අනිවාර්යයි. ඒ අනුව
    China Metallurgical Group Corporation Limited කියන සමාගමට ඉදිකිරීම් පැවරෙනවා. මේ වනවිට ගිවිසුම් අත්සන් කරලා තියන නිසා වෙනස් කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ බැංකුවත් සමඟ සාකච්ඡා කරලා පොළිය ටිකක් අඩු කරගන්න පුළුවන්ද කියලා බලන එක විතරයි.
    එජාප රජය ආපු ගමන් මේ ව්‍යපෘතිය තාවකාලිකව නතර කෙරුවා මුළු ව්‍යපෘතියටම මූල්‍ය ප්‍රතිපාදන සොයාගන්නකං. දැන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබිලා තියනවා 2වන සහ 3වන අදියර සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ජපානයෙන් ඉතාම අඩු පොලී අනුපාතික යටතේ.
    ඉතින් මධ්‍යම අධිවෙගී මාර්ගයේ 2 සහ 3 අදියර සඳහා චීන ණය මුදල් වෙනුවට විකල්ප මූල්‍යන ප්‍රභව සොයාගැනීම නිසා පොළිය ලෙස ගෙවන්න සිදු වීමට නියමිතව තිබූ විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වෙලා තියනවා. ඒක රටක් විදිහට අපි ලබපු ලොකු ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්.
    දේශපාලන කොණයකින් බලන්නේ නැතුව ඇත්තම කතාව පැහැදිලි කරලා දෙන්නයි උත්සහ කෙරුවේ. මොන රජයකින් සිදු වුණත් රටේ නාස්තියක් සිද්ධ වුණොතින් ඒකට වන්දි ගෙවන්න වෙන්නේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවට. ඒක නිසා අපි කරන්න ඕන පක්ෂ භේදයකින් තොරව නාස්තිය දූෂණය වළක්වන්න එකතු වෙන එකයි කියන එක තමා මගේ නං හැඟීම. :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    dn oya kiyana widiyata wela nm eka media walata unath kiynna puluwanne bn.
    dn uba kiyana ekai ranil kiyana ekai dekakne bn.
    mn kiyna eka therenawane.

    habai itn dawasa purama mahindata bana bana inna un dana post komath care krnna bane bn :P
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    dn oya kiyana widiyata wela nm eka media walata unath kiynna puluwanne bn.
    dn uba kiyana ekai ranil kiyana ekai dekakne bn.
    mn kiyna eka therenawane.

    habai itn dawasa purama mahindata bana bana inna un dana post komath care krnna bane bn :P

    මම මචං කිව්වේ දේශපාලන කෝණයකින් බලලා නෙමෙයි.. රජයේ සංස්ථපිත මණඩලයක නිලධාරියෙක් සහ සාමාන්‍ය බදු ගෙවන පුරවැසියෙක් විදිහට මගේ දැක්ම.. රටට ජනතාවට හොඳක් වෙනවානම් මොන රජයකින් හරි ඒක හොදයි කියන්න අපි කුහක වෙන්න හොඳ නෑ.. එජප රජයේ සියළු වැඩ හොඳයි කියන මතයේ මම නැහැ. නමුත් මේ ව්‍යපෘතිය සඳහා විකල්ප මූල්‍යන පාවිච්චි කරපු එකෙන් අපිට රටක් විදිහට ලොකු වාසියක් තියනවා..

    ප.ලි. මම පන්දමට රජයේ ජොබකට ගිය එකෙක් නොවෙමි. අවශ්‍ය සුදුසුකම් සපුරා තරඟ විභාගයකින් සහ සම්මුඛ පරීක්ෂණ සහ ඇගයීම් වලින් සමත් වී නියමිත ක්‍රියාපටිපාටියකට අනුව ගිය එකෙක් නිසා මම දේශපාලනඥයින් තුට්ටුවකට මායිම් නොකරමි.

    :P:P:P:P:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අර යාළුවා සඳහන් කරපු 50% ගැනත් පැහැදිලි කරීමක් කරන්නං.. එක්සිම් බැංකුවේ පොළී අනුපාතික 4-6% පරාසයේ තියන්නේ.
    ආසියනු සංවර්ධන බැංකුව 0.25% - 0.50% සහ ජපානය 0.5% වගේ පරාසයක පොලී අනුපාතික තියන්නේ.. අමතක කරන්න එපා මේවා 30 අවුරුදු ව්‍යපෘති ණය.

    http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=128635

    Southern Expressway: Govt. applies for USD 90 Mn. loan from China Exim Bank

    At two percent interest , repayment in 20 years

    :dull::dull::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අර යාළුවා සඳහන් කරපු 50% ගැනත් පැහැදිලි කරීමක් කරන්නං.. එක්සිම් බැංකුවේ පොළී අනුපාතික 4-6% පරාසයේ තියන්නේ.
    ආසියනු සංවර්ධන බැංකුව 0.25% - 0.50% සහ ජපානය 0.5% වගේ පරාසයක පොලී අනුපාතික තියන්නේ.. අමතක කරන්න එපා මේවා 30 අවුරුදු ව්‍යපෘති ණය..

    http://www.adb.org/site/adf/faqs

    What are the terms and conditions of ADF assistance?

    Group B (Blend, ADF and OCR): Armenia, Bangladesh, Georgia, the Federated States of Micronesia, Mongolia, Pakistan, Palau, Papua New Guinea, Sri Lanka, Timor-Leste, Uzbekistan, and Viet Nam.

    Yv7TmhY.png
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    ඔයා නම් පුතේ රියල් - මම කියන්නේ රියල් ටොයියෙක් - ඔලුව බිම වැදුණද මනුස්සයෝ ඉපදෙද්දී?? :angry::angry:
    යකෝ! 50% අඩු කරා කියලා අතිගරු අග්‍රාමාත්‍යතුමා :rolleyes: කියන්නේ බොරු! එක්කෝ එතුමා ගණන් දන්නේ නෑ! :growl:
    මහින්දගේ කාලේ ඇස්තමේන්තුව බිලියන 594 යි.
    රනිල්ගේ ඇස්තමේන්තුව බිලියන 540 යි- ලේන් දෙකක් අඩු කරලා Viaduct දිග සහ උස අඩු කරලා . :baffled:

    දැන් අගමැතිතුමා කියන විදිහට 594*50/100 = 540 යි. ඇයි මුල් ඇස්තමේන්තුවට වඩා 50% අඩුකරගත්ත කියලනේ කිව්වේ, රාජිතගේ බිලියන 30 වගේ තමා! :rolleyes:

    මෙච්චර මුලාශ්‍ර එක්ක කියලා තියෙන්නේ ඒක!
    දිනමිණ online paper කේ 50% කතාව නෑ දැන්. :no:

    http://www.dinamina.lk/?q=2015/08/04/පුවත්/මධ්‍යම-අධිවේගයේ-වැඩ-අගමැති-අතින්-ඇරැඹේ

    ඒත් e-paper එකේ (ප්‍රින්ට් කරන එක) තියෙනවා ඒක. :rolleyes:

    http://epaper.dinamina.lk/?tday=2015/08/04

    UNP කිව්වොත් ඔහොම ගල් පැලෙන බොරුවක් තමා. :yes:

    ubanam machan real bayyek, ehema kiyane man nikan newei. umbalage minissu kiyane mantheeru 2k ain kerela tamai 50% ithru kere kiyala. meaning: they accept that 50% was saved??? wena mona kathada? :baffled::baffled::baffled: