මහින්ද.අනාථයින්.සමග

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්ද.අනාථයින්.සමග

    මේ මොහොතෙදි අපිත් මහින්ද මහත්තයට උදව් කරන්න ඕනෙ, පක්ශ වලින් නෙරපා යන එනමක් නැතිව සිටින සොරුන් නූගතුන් එක් තැනකට කැඳවා, රටේ අනෙක් සියලු පක්ශ පිරිසිදු කරන්නට

    එන්න අපි රටට වැඩ කරමු !

    10440271_788505524564654_1923007645382344754_n.png

    w3lanka[dot]com උපුටාගැනීමකි.

    දේ.න.පෙ එළි දැක්ම ළඟදී ම (දේශපාලනිකව නන්නත්තාර වූවන්ගේ පෙරමුණ)

    mahinda.jpg

    දැන් නම් ඉතින් උණු වතුර ටිකක් නාලා බුදුසරණ පත්තරේ බලාගෙන ඉන්න එක තමයි හොඳ ....

    විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන පක්ෂ ටික එකතු වී ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා සන්ධානයක් පිහිටුවන්නට සැරසෙයි.

    මේ පක්ෂ ඒවායේ නායකයන්ගේ නමින් හැඳින්වූවාට වරදක් නැත. මන්ද, එම පක්ෂවල ඉන්නේ ඔවුන් සහ පසුගිය කාලේ ඔවුන් රජයෙන් ලබා ගත් වරප්‍රසාදවලින් වැටුප් ගෙවූ කාර්ය මණ්ඩලවලින් මේ වන විට ඉතිරි වී සිටින කොටසයි.

    දේශපාලනික වශයෙන් නන්නත්තාර වී සිටින මේ පෙරමුණට එකතු කර ගත හැකි තවත් 'පක්ෂ' ගණනාවක් තිබේ. තිස්ස අත්තනායක එකකි.:rofl::rofl: මේ තරම් ම වූ තවත් පක්ෂ තිබේ. සරත් මනමේන්ද්‍ර තවත් පක්ෂයකි. මීට අමතරව, පසුගිය ආණ්ඩුවේ සිටි දුමින්ද සිල්වා, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු වැනි සල්ලි වෙනුවෙන් උග්‍ර ලෙස රාජපක්ෂවාදී වූ පිරිසට දූෂණ චෝදනා එල්ල වී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා නො ලැබුණොත් ඔවුන් ද මේ නන්නත්තාර පෙරමුණට එකතු වනු ඇත.

    කිසි සේත් එකතු නො වන අය වන්නේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂයි.

    මේ දේශපාලනික නන්නත්තාරවාදීන් මේ සන්ධානය ඔස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග කේවෙල් කිරීමට උත්සාහ කරනු ඇත. එජනිස ඔවුන්ට නො රැවටුණොත් ඔවුන්ට අබ සරණ ය.

    මහින්ද රාජපක්ෂගේ අනුමැතිය ද ‍නැතිව ඔහුගේ නම විකුණා පාර්ලිමේන්තු ආසනයක් දිනා ගන්නට දරණ මේ උත්සාහය නම් ඇත්තෙන් ම සානුකම්පිත ය.

    ප.ලි: කලක් අපගේ ‍ගෞරවාදරය දිනාගෙන සිටි වාසුදේව හිටපු සහෝදරයාට ‍ජීවිතයේ සැඳී සමයේ කිසිදු ගරුත්වයක් නො ලැබෙන තත්වයට පත් වීම ඇත්තෙන් ම කණගාටුදායක ය. හොඳම දේ දේශපාලනයෙන් විශ්‍රාම යාම ය.
    1504989_10152973040956259_257222482662301422_n.jpg

    10603554_10153002783114030_1694525613773255783_n.jpg

    10384927_1602530066637174_3196414175416423407_n.jpg

    පරක්කු නෑ අපි තාමත් නළුවෝ තමයි !
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    :lol: balayata mechchara kaadara minihek daakamai ban... marunama okkoma geniyanawa athi eekai oya......

    1888875_452030124951397_387450486970431962_o.jpg

    එල්ලුම් ගහ යට සෙල්ලම් අපි කෙරුවයි !
    අපිට නඩුත් විසිහයයි!
    පරක්කු නැ අපි තාමත් නළුවෝ තමයි!
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන්ට ඡන්දෙ දෙන මොට්ටපාලල ටිකකුත් ඉන්නවනෙ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    ලොල්
    මේ ත්‍රීවීල් වල දාගෙන යන්න පුලුවන් පක්ෂ එක්ක මොන රට හැදිලි ද බන්
    අනේ අනාථ මහින්ද මාමා

    මහින්ද මහත්තයා. දේශපාලනේට ආයෙ එනවනම් එක්කෝ තනියෙන් වත් පක්ෂයක් හදන් එන්න. දැන් අවුරුදු 8ක් හොරු එක්ක අල්ලන් සෙල්ලම් කරල කෙලවගත්ත මදිද ?
     
    ggktharu87

    Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    ලොල්
    මේ ත්‍රීවීල් වල දාගෙන යන්න පුලුවන් පක්ෂ එක්ක මොන රට හැදිලි ද බන්
    අනේ අනාථ මහින්ද මාමා

    මහින්ද මහත්තයා. දේශපාලනේට ආයෙ එනවනම් එක්කෝ තනියෙන් වත් පක්ෂයක් හදන් එන්න. දැන් අවුරුදු 8ක් හොරු එක්ක අල්ලන් සෙල්ලම් කරල කෙලවගත්ත මදිද ?

    :yes::yes::yes::yes: well said machan
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේ මොහොතෙදි අපිත් මහින්ද මහත්තයට උදව් කරන්න ඕනෙ, පක්ශ වලින් නෙරපා යන එනමක් නැතිව සිටින සොරුන් නූගතුන් එක් තැනකට කැඳවා, රටේ අනෙක් සියලු පක්ශ පිරිසිදු කරන්නට

    එන්න අපි රටට වැඩ කරමු !

    10440271_788505524564654_1923007645382344754_n.png

    1504989_10152973040956259_257222482662301422_n.jpg

    10603554_10153002783114030_1694525613773255783_n.jpg

    10384927_1602530066637174_3196414175416423407_n.jpg

    පරක්කු නෑ අපි තාමත් නළුවෝ තමයි !

    මම කලින් ඉදන්ම කිව්ව් දෙයක් තමයි මහින්ද බලලොබියා .. පොර අනාත උනාට පස්සේ බලයට එන්න ක්‍රමයක් නැති උනාට පස්සේ අසුද්ද සංදානයක් ගහගෙන බංකොලොත් උස්සහයක් ගන්න බව විමලා තමයි ඔය ගොන් අයිඩියා එක දාන්නන ඇත්තේ මහින්ද මේ පාර නම් කරන වැඩෙන් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අසන සංඛියාව අඩු වෙලා සුළුතරයත් නැති වෙන වැඩක් බුලත් කොළෙත් නැතිවෙනවා මහින්දත් නැතිවෙනවා එක තමයි වෙන්න ඕන මහින්දගේ ග්‍රහයා හරි නැ වටේ ඉන්න උන්ටත් කෙළගෙන තමයි නාන්නේ ...
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මම කලින් ඉදන්ම කිව්ව් දෙයක් තමයි මහින්ද බලලොබියා .. පොර අනාත උනාට පස්සේ බලයට එන්න ක්‍රමයක් නැති උනාට පස්සේ අසුද්ද සංදානයක් ගහගෙන බංකොලොත් උස්සහයක් ගන්න බව විමලා තමයි ඔය ගොන් අයිඩියා එක දාන්නන ඇත්තේ මහින්ද මේ පාර නම් කරන වැඩෙන් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අසන සංඛියාව අඩු වෙලා සුළුතරයත් නැති වෙන වැඩක් බුලත් කොළෙත් නැතිවෙනවා මහින්දත් නැතිවෙනවා එක තමයි වෙන්න ඕන මහින්දගේ ග්‍රහයා හරි නැ වටේ ඉන්න උන්ටත් කෙළගෙන තමයි නාන්නේ ...

    අවුලක් නෑ බං ... කාපං .... මට අහුවෙචිචි එකෙක් ඉතුරැ වෙයිද ? මුට සොරිම තමයි... !

    පනික්කිරාළ !

    10906232_778228795592327_3148202758987778231_n.jpg

    විමල් HAPPY ! ලොක්කා ......:confused:
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මං හබෑටම කල්පනා කොලේ මහින්ද මහත්තය ආවනන් මොකද වෙන්නෙ කියල?