මහින්ද අබේසුන්දර

Nov 24, 2014
789
64
0
මහින්ද අබේසුන්දර

රටේ පැත්ත අරගෙන පක්ශ පාට බේදයක් නැතුව රට වෙනුවෙන් කතා කරපු නියම මනුස්සයෙක්. :( ඇත්තටම දුකයි. මෙතුමගෙ විමසුම පිටපත අහන්න තියෙන හැම වැඩක්ම දාල හතේ ඉදන්ම අයි ටී එන් දාගන්නව මතක තියෙන කාලෙ ඉදලම. ඕනෙම කෙනෙක්ට අහං ඉන්න පුලුවන් වෙන්න ලස්සනට ලියනව. කිසිම බේදයක් නැතුව හැමෝම කරන වැරදි වැඩ ගැන හෙලි කලා. ආයෙත් ඒ වගේ විමසුම පිටපතක් ලියවෙන්නෑ කියල ඇහුවාම ඇත්තම සෑහෙන වේදනාවක් දැනෙනව.

අපේ ජනාදිපතිතුමාව හොදින්ම දන්න අදුනන කලාතුරකිං බිහිවෙන ජාතියෙ විශිශ්ට චරිතයක්. මහින්ද අබේසුන්දර ශ්රීමතානනි. ඔබ අප අතරින් වෙන්ව ගියත් ඔබතුමා මව් රට වෙනුවෙන් කල මෙහෙය සදා අමරනීයයි. SF මයිත්රීල වගේ ඩොලර් එකට දෙකට තමුන්ගෙ උපන් රට පාවානොදී කොන්ද කෙලින් තියාගෙන රට වෙනුවෙන් කතා කල ඔබේ නම ඇසුනත් කොටින්ට රිදුන. අද කොටි සතුටු වෙනව ඇති. හොද මිනිස්සුලු ඉක්මනින්ම යන්නෙ. ඔබට නිවන් සුව ශ්රීමතානනි. ඔබේ නම අපේ හදවත් තුල සදා රැදේවි.
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    Beer-holding_German%20Beer%20Everybody%20Cheers.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙයාට පස්සේ වැඩේ භාර ගත්ත කෙනත් පැරලයිස් වෙලා ලු බං..භූමී දෝසයක්...ද දන්නෙත් නෑ..
    මිනිහෙක මැරුණම මෙහෙම කියන එක හරි නෑ... ඒත් ගොඩක් මිනිස්සු කියනවා "අනේ මුන් මේ හොර කම් කරන් අපේ ගසා කන සල්ලි වලින් නේ මේ සුදි කරන්නේ කෝ කර්මයක් පල දුන්නද ඔය ඉන්නේ යස අගේට ඕවත් කැරකෙන්නෙ අපිටම තමා කියලා" කියුවට මම හොඳට බලල තියෙනවා ඒ අපි මොකුත් වෙන්නේ නෑ කියල හිතන මිනිස්සුන්ට වෙලා තියෙන දේවල් කෙලකෝටි ගනන් වියදම් කරලවත් ගොඩ ගන්න බෑ..සාමාන්‍ය මිනිහෙක් පාරක තොටක හම්බුණත් මාරම සතුටකින් මට බ්ලඩ් ෂුගර්,කොලෙස්ට්‍රෝස් වගේ හැම මඟුලම තියෙනව කියනවා.ඒ මිනිස්සුන්ට ඒකත් බෑ.වගේම තියෙන ලෙඩ සමහර විට ලෝකෙන්ම 100කට විතර හැදෙන සුව කල නොහැකි වගේ ලෙඩ..

    ඒ නිසා කවදාවත් කුප්ප විදියට සල්ලි හොයන්න යන්න එපා ලොවෙත් නැති වෙන්න ෂොට් එක හම්බෙනවා..මොකද මිනිස්සු හිතන් හිටියට අපි තමා සුපිරි අපිව වඩා කිසි කෙරුමෙක් නෑ කියලා තාම මිනිහට සොබාදහමට එරෙහිව දශමයක්වත් යන්න බෑ.:no::no::no::no::no:
     
    උම්බ ඔය බනින්නෙ මහින්ද අබේසුන්දර සර්ටද ? තෝත් කුනුවෙලා මැරෙන්න කාලකන්නිය. කුවේට් තම්බිය. තෝ කුවේට් වලම ඉදපං. තොපි වගේ කාලකන්නි දේශද්රෝහියො ලංකාවට ඕන්නෑ. තොපි වගේ දේශද්රෝහියො සිංහල කතා කරනව දැක්කාමත් හිතට දුකක් දැනෙනව.
     
    Nov 24, 2014
    789
    64
    0
    පශ්චාත් භාගය සිනා සේ.............

    කොටි මයිත්රියට චන්දෙ දෙන ද්රෝහීන්ගෙ දත් තියෙන්නෙ පශ්චාත් බාගයෙ. හිනාවියං. උම්බල වෙන කොහෙන් හිනාවෙන්නද.
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    රටේ පැත්ත අරගෙන පක්ශ පාට බේදයක් නැතුව රට වෙනුවෙන් කතා කරපු නියම මනුස්සයෙක්. :( ඇත්තටම දුකයි. මෙතුමගෙ විමසුම පිටපත අහන්න තියෙන හැම වැඩක්ම දාල හතේ ඉදන්ම අයි ටී එන් දාගන්නව මතක තියෙන කාලෙ ඉදලම. ඕනෙම කෙනෙක්ට අහං ඉන්න පුලුවන් වෙන්න ලස්සනට ලියනව. කිසිම බේදයක් නැතුව හැමෝම කරන වැරදි වැඩ ගැන හෙලි කලා. ආයෙත් ඒ වගේ විමසුම පිටපතක් ලියවෙන්නෑ කියල ඇහුවාම ඇත්තම සෑහෙන වේදනාවක් දැනෙනව.

    අපේ ජනාදිපතිතුමාව හොදින්ම දන්න අදුනන කලාතුරකිං බිහිවෙන ජාතියෙ විශිශ්ට චරිතයක්. මහින්ද අබේසුන්දර ශ්රීමතානනි. ඔබ අප අතරින් වෙන්ව ගියත් ඔබතුමා මව් රට වෙනුවෙන් කල මෙහෙය සදා අමරනීයයි. SF මයිත්රීල වගේ ඩොලර් එකට දෙකට තමුන්ගෙ උපන් රට පාවානොදී කොන්ද කෙලින් තියාගෙන රට වෙනුවෙන් කතා කල ඔබේ නම ඇසුනත් කොටින්ට රිදුන. අද කොටි සතුටු වෙනව ඇති. හොද මිනිස්සුලු ඉක්මනින්ම යන්නෙ. ඔබට නිවන් සුව ශ්රීමතානනි. ඔබේ නම අපේ හදවත් තුල සදා රැදේවි.

    උඹ ඇත්තටම කාගෙ හරි කොන්ත්‍රාත් එකක් නේද කරන්නෙ මචන්
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    පශ්චාත් භාගය සිනා සේ.............

    මනුස්සයෙක් මැරුණම උබ හිනා වෙනවද ? මට හිතා ගන්න පුළුවන් උබ මොන වගේ චාටර් පොරක් ද කියල
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කොටි මයිත්රියට චන්දෙ දෙන ද්රෝහීන්ගෙ දත් තියෙන්නෙ පශ්චාත් බාගයෙ. හිනාවියං. උම්බල වෙන කොහෙන් හිනාවෙන්නද.

    උගේ පිට්පත් නිසා තමා මේ තරම් ගද උනේ :lol:

    2di3m75.png
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටේ පැත්ත අරගෙන පක්ශ පාට බේදයක් නැතුව රට වෙනුවෙන් කතා කරපු නියම මනුස්සයෙක්. :( ඇත්තටම දුකයි. මෙතුමගෙ විමසුම පිටපත අහන්න තියෙන හැම වැඩක්ම දාල හතේ ඉදන්ම අයි ටී එන් දාගන්නව මතක තියෙන කාලෙ ඉදලම. ඕනෙම කෙනෙක්ට අහං ඉන්න පුලුවන් වෙන්න ලස්සනට ලියනව. කිසිම බේදයක් නැතුව හැමෝම කරන වැරදි වැඩ ගැන හෙලි කලා. ආයෙත් ඒ වගේ විමසුම පිටපතක් ලියවෙන්නෑ කියල ඇහුවාම ඇත්තම සෑහෙන වේදනාවක් දැනෙනව.

    අපේ ජනාදිපතිතුමාව හොදින්ම දන්න අදුනන කලාතුරකිං බිහිවෙන ජාතියෙ විශිශ්ට චරිතයක්. මහින්ද අබේසුන්දර ශ්රීමතානනි. ඔබ අප අතරින් වෙන්ව ගියත් ඔබතුමා මව් රට වෙනුවෙන් කල මෙහෙය සදා අමරනීයයි. SF මයිත්රීල වගේ ඩොලර් එකට දෙකට තමුන්ගෙ උපන් රට පාවානොදී කොන්ද කෙලින් තියාගෙන රට වෙනුවෙන් කතා කල ඔබේ නම ඇසුනත් කොටින්ට රිදුන. අද කොටි සතුටු වෙනව ඇති. හොද මිනිස්සුලු ඉක්මනින්ම යන්නෙ. ඔබට නිවන් සුව ශ්රීමතානනි. ඔබේ නම අපේ හදවත් තුල සදා රැදේවි.

    මේ උබ කටවහන් හිටපන්. තොගේ ඔය නපුන්සක කතා ඇහුවම නිවන්සුව කියන්න හිත හදාගත්ත මිනිහත් වලටත් හෙන ගහපන් කියලා කියාවී. අඩුම ගානේ මැරුණට පස්සේ වත් ඒ මිනිහව කඩේ යවන්න එපා
     
    Nov 24, 2014
    789
    64
    0
    we_love_mahinda ass
    පල හුට්ටෝ යන්න

    ටැග් ? - රෙප් දෙන මයිත්රීපාලට චන්දෙ දෙන උන් මොන තරම් පහත් තත්ත්වෙකද ඉන්නෙ කියල මේවගෙන්ම පේනව. උම්බලම තවා තව ටික දවසකිං කියන්නෙ ප්රබාකරන්ට ජයවේවා කියල. තව ටිහිකිං උම්බල කියයි හමුදාවත් කාලකන්නි කියල. ප්රබාකරන් කියන උත්තමයව මැරුව කියල.

    තොපි ඉපදුන රටට මෙහෙම කරනවට උම්බල කුනුවෙලා මැරෙන්නෙ. මහින්ද අබේසුන්දර සර් කඩේ ගිය එක අවස්තාවක් පෙන්නපං ? අපේ ජනාදිපතිතුමාගෙ විශිශ්ට ක්රියාවකට හොදයි කීමත් උම්බලට කඩේ යාමක්ද කොටියො ? හොද දේට වැරදියි කියන එකද එතකොට මද්‍යස්ත වාර්තා කරනය ?
     
    ගොන් පොන්ස් මෙතන රෙන්නෙ නැතුව පලයන් මේකේ ගූ බලකායට ඉඩ නැ මොකද ඒකේ ඉන්නේ රට හරක් සෙට් එකක් තොපේ ඇඩ් වලින් ම එක පේනවා ඔවා දාන්නේ නිකම් නේ ද නාලිකාවල එහෙම ?

    :lol:

    ත්‍රස්තවාදියෝ රට විනාස කලා සරත් ෆොන්සේකා රට බේරගත්තා තොපේ ගූ නායකයා ඒකේ ලකුනු දාගත්තා හොර යකා සුනාමි හොරා රටේන් හොරාකාපු උන්ට තමා ගෙවලයෝ පනුවො ගහලා මැරෙන්නේ තොපෙ රජාට වෙන දේ ඊටත් අන්තයි හිගන රජා