මහින්ද අබේසුන්දර
රටේ පැත්ත අරගෙන පක්ශ පාට බේදයක් නැතුව රට වෙනුවෙන් කතා කරපු නියම මනුස්සයෙක්.
ඇත්තටම දුකයි. මෙතුමගෙ විමසුම පිටපත අහන්න තියෙන හැම වැඩක්ම දාල හතේ ඉදන්ම අයි ටී එන් දාගන්නව මතක තියෙන කාලෙ ඉදලම. ඕනෙම කෙනෙක්ට අහං ඉන්න පුලුවන් වෙන්න ලස්සනට ලියනව. කිසිම බේදයක් නැතුව හැමෝම කරන වැරදි වැඩ ගැන හෙලි කලා. ආයෙත් ඒ වගේ විමසුම පිටපතක් ලියවෙන්නෑ කියල ඇහුවාම ඇත්තම සෑහෙන වේදනාවක් දැනෙනව.
අපේ ජනාදිපතිතුමාව හොදින්ම දන්න අදුනන කලාතුරකිං බිහිවෙන ජාතියෙ විශිශ්ට චරිතයක්. මහින්ද අබේසුන්දර ශ්රීමතානනි. ඔබ අප අතරින් වෙන්ව ගියත් ඔබතුමා මව් රට වෙනුවෙන් කල මෙහෙය සදා අමරනීයයි. SF මයිත්රීල වගේ ඩොලර් එකට දෙකට තමුන්ගෙ උපන් රට පාවානොදී කොන්ද කෙලින් තියාගෙන රට වෙනුවෙන් කතා කල ඔබේ නම ඇසුනත් කොටින්ට රිදුන. අද කොටි සතුටු වෙනව ඇති. හොද මිනිස්සුලු ඉක්මනින්ම යන්නෙ. ඔබට නිවන් සුව ශ්රීමතානනි. ඔබේ නම අපේ හදවත් තුල සදා රැදේවි.
රටේ පැත්ත අරගෙන පක්ශ පාට බේදයක් නැතුව රට වෙනුවෙන් කතා කරපු නියම මනුස්සයෙක්.
ඇත්තටම දුකයි. මෙතුමගෙ විමසුම පිටපත අහන්න තියෙන හැම වැඩක්ම දාල හතේ ඉදන්ම අයි ටී එන් දාගන්නව මතක තියෙන කාලෙ ඉදලම. ඕනෙම කෙනෙක්ට අහං ඉන්න පුලුවන් වෙන්න ලස්සනට ලියනව. කිසිම බේදයක් නැතුව හැමෝම කරන වැරදි වැඩ ගැන හෙලි කලා. ආයෙත් ඒ වගේ විමසුම පිටපතක් ලියවෙන්නෑ කියල ඇහුවාම ඇත්තම සෑහෙන වේදනාවක් දැනෙනව.අපේ ජනාදිපතිතුමාව හොදින්ම දන්න අදුනන කලාතුරකිං බිහිවෙන ජාතියෙ විශිශ්ට චරිතයක්. මහින්ද අබේසුන්දර ශ්රීමතානනි. ඔබ අප අතරින් වෙන්ව ගියත් ඔබතුමා මව් රට වෙනුවෙන් කල මෙහෙය සදා අමරනීයයි. SF මයිත්රීල වගේ ඩොලර් එකට දෙකට තමුන්ගෙ උපන් රට පාවානොදී කොන්ද කෙලින් තියාගෙන රට වෙනුවෙන් කතා කල ඔබේ නම ඇසුනත් කොටින්ට රිදුන. අද කොටි සතුටු වෙනව ඇති. හොද මිනිස්සුලු ඉක්මනින්ම යන්නෙ. ඔබට නිවන් සුව ශ්රීමතානනි. ඔබේ නම අපේ හදවත් තුල සදා රැදේවි.

