මහින්ද ලොකු අතුලව මරපු හැටි
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ හිටපු ගම්පහ දිස්ත්‍රික් ශ්‍රිලනිප සංවිධායකයෙක් වූ විජයමුනි දේවගේ අතුල නිමලසිරි ජයසිංහ හෙවත් සුප්‍රසිද්ධ ලොකු අතුල අරලියගහ මන්දිරය තුලදී මරා දැම්මාද යන බරපතල සැකය ඔහුගේ ලඟම ඥාතීන් සහ හිතවතුන් තුල ඇති වී තිබේ.
2014.11.30 රාත්‍රී ඔහු අරලියග මන්දිරය තුලදී මියගොස් ඇති අතර මරණය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් පවත්වා නැත. අරලියගහ මැදුරේ වෙසෙන මහින්ද ඇතුළු පිරිස සත්‍ය සිද්ධිය වසන් කිරීමට දැඩි උත්සාහයක් දරණ බැවින් මෙම සැකය වඩාත් තහවුරු වී ඇත.
ලොකු අතුල පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට සහාය දීමට සූදානම් බව ඔහුගේ ලඟම පක්ෂ ක්‍රියාධරයන්ට පවසා තිබියදී ඔහුගේ සහාය මැදමූලන මරාට ලබා ගැනීම සඳහා සාකච්ඡාවකට 29 දා රාත්‍රී 7.30ට අරලිය ගහ මැදුරට එන්නැයි දැනුම් දී තිබිණ. ඒ අනුව ඔහු රාත්‍රී 7.30 ට එහි ගොස් ඇති අතර ඒ වන විට රෙජීමයේ ඉහලම තීන්දු ගන්නා වත්මන් කණ්ඩායම වූ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, සුසිල් ප්‍රේම් ජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා ගේ සාකච්ඡාව පැවැත්වෙමින් තිබී ඇත. ඔහු රාත්‍රී 9.00 වන තුරුම එහි පිටත වාඩි වී සිට ඇත. සාකච්ඡාව නිමවී මහින්ද රාජපක්ෂ ලොකු අතුලව ඇතුලු කාමරයකට රැගෙන ඇති අතර ඉන්පසුව කාමරයෙන් ලොකු අතුල මර හඩ දෙමින් ගහන්න එපා යැයි කැ ගසා ඇත . පසුව සරමත් ඔසවාගෙන මහින්ද කෑ ගසමින් අරලියගහ මැදුරේ ගිලන් රථය ගෙන්වා ගෙන ලොකු අතුලව රෝහල කරා ගෙන ගොස් ඇත. ගිලන් රථයට නංවා ගන්නා අවස්ථාවේදී පවා ලොකු අතුල මිය ගොස් සිට ඇත. රෝහලට ඇතුළු කර ඇත්තේ ඔහුගේ මෘත දේහයයි. මේ අනුව නිසැක වශයෙන්ම මෙය සැක කටයුතු මරණයකි. සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුමය. මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දිය යුතුමය. මරණය සිදුවෙද්දී ලඟ සිටි අයගෙන් ප්‍රශ්න කළ යුතුමය. නමුත් ඒ කිසිවක් නොමැති අතර මේ වන විට ලොකු අතුල මිය ගිය ආකාරය වසන් කර තිබේ.
රෙප් කපන එවුන්ට සාතිශය සංවේගය..

Last edited: