මහින්ද...... අහුවුනා..ලොල්..

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපරාදේ මේ වගේ කොන්ද පණ නැති පොන්නයෙක්ට රට බාරදුන්නේ
     
    awul.news

    Member
    Mar 19, 2015
    59
    13
    0
    colombo
    ‘කටකතා සහ ෆේස්බුක් රංචු’
    අද එක්සත් ජාතික පක්‍ෂ සිරිකොත මූලස්ථානයේ ‘කටකතා රංචුවක්’ පුහුණු කරනවා. එතැන 5,000ක රංචුවක් සිටිනවා. එක් අයෙකුට දවසට රුපියල් 1200-2000ක් අතර කුලියක් ගෙවනවා. හන්දිගානේ ඉඳගෙන, බස්රථවලට නැඟගෙන මහින්දට බනින්න, මෛත‍්‍රීට බනින්න, තවත් එජාපයට අභියෝගයක් වන නායකයන්ට බැන වදින්න, තමයි මේ අයට පවරලා තියෙන්නේ. ඒ වගේම ‘එජාපය දිනනවා’ කියන කෘති‍්‍රම මතය ඇති කිරීමත් ඔවුන්ට පවරලා තියෙනවා. අද අරලියගහ මන්දිරයට අල්ලපු බිල්ඩිමේ එජාපයේ ෆෙස්බුක් රංචුව වැඩ පටන් අරන් තියෙනවා. එතැන කුලී කාරයෝ 400ක් ලැප්ටොප් සමඟ රුපියල් 1200-2000ත් අතර දවස් පඩියට වැඩ කරනවා. ඔයිට හොඳයි ඉදිකිරිම් කටයුතු කරන තැනක සිමෙන්ති අනලා දීලා රුපියල් 2000ක දවස් පඩියක් අරන් පවුලට කන්න දුන්නා නම්. එහෙම කළා නම් බඩට වගේම හිතටත් සහනයක් තියෙනවා. මේ අය සමාජ ජාලා වෙබ් අඩවි තුළට රිංගලා කෘති‍්‍රම මතයක් ඇති කරන්න කටයුතු කරනවා.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615

    එතකොට උඹ කොහෙද මචන් වැඩකරන්නෙ....:lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ‘කටකතා සහ ෆේස්බුක් රංචු’
    අද එක්සත් ජාතික පක්‍ෂ සිරිකොත මූලස්ථානයේ ‘කටකතා රංචුවක්’ පුහුණු කරනවා. එතැන 5,000ක රංචුවක් සිටිනවා. එක් අයෙකුට දවසට රුපියල් 1200-2000ක් අතර කුලියක් ගෙවනවා. හන්දිගානේ ඉඳගෙන, බස්රථවලට නැඟගෙන මහින්දට බනින්න, මෛත‍්‍රීට බනින්න, තවත් එජාපයට අභියෝගයක් වන නායකයන්ට බැන වදින්න, තමයි මේ අයට පවරලා තියෙන්නේ. ඒ වගේම ‘එජාපය දිනනවා’ කියන කෘති‍්‍රම මතය ඇති කිරීමත් ඔවුන්ට පවරලා තියෙනවා. අද අරලියගහ මන්දිරයට අල්ලපු බිල්ඩිමේ එජාපයේ ෆෙස්බුක් රංචුව වැඩ පටන් අරන් තියෙනවා. එතැන කුලී කාරයෝ 400ක් ලැප්ටොප් සමඟ රුපියල් 1200-2000ත් අතර දවස් පඩියට වැඩ කරනවා. ඔයිට හොඳයි ඉදිකිරිම් කටයුතු කරන තැනක සිමෙන්ති අනලා දීලා රුපියල් 2000ක දවස් පඩියක් අරන් පවුලට කන්න දුන්නා නම්. එහෙම කළා නම් බඩට වගේම හිතටත් සහනයක් තියෙනවා. මේ අය සමාජ ජාලා වෙබ් අඩවි තුළට රිංගලා කෘති‍්‍රම මතයක් ඇති කරන්න කටයුතු කරනවා.

    මචන් මුන් එලියට එන වෙලාවක් බලලා ෆොටෝ එකක් ගහලා දාපන්... 5000න් 100-200ක් උනත් කමක් නෑ...
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    :lol::lol::lol::lol:

    Epic ahhh

    dnncd3.jpg

    :baffled::lol:
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    අඩෝ ගියපාර සිරිසේන දිනවන්න මම ගොඩක් වැඩ කරා, දැන් මම ඒකට දුක් වෙනවා බන්. උ මහින්දට නාමයෝජනා දුන්නේ නැත්නම් මම ඌට මුකුත් කියන්නේ නැ. දැන් නාමයෝජනා දීලා පිටට පිහියෙන් අනිනවා .මම කොහොමත් දැන ගත්තා සිරිසේන දුමින්දට නාමයෝජනා දෙන්නේ නැතිවෙන කොට සිරිසේන UNP 1 ට සපෝර්ට් කියලා .

    මචං අපරාදේ මේ වගේ කොන්ද පණ නැති පොන්නයෙක්ට රට බාරදුන්නේ

    pala pako yanna,,,, MR mokatada baleta kadara wela illana awe. anika MY3 nomination denne naha kiyadith anduwa karagena yana nodi eka kadakapal karala bale allagana. UNP support case ekak nemi president madayasthawa innawa echari. uba wage buruwek rata gana hithapiya
     
    samsmuthu

    Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    එතකොට ජනාධිපති බැඳුම්කර මගඩිය අනුමත කරනවා?
    එකනේ රනිල්, රවී බේරුවේ.
    එතකොට කොටි මරපු සෙබළු හිරේ දානවට එකගයි
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    kiyapallako mokada une kiyala

    http://www.gossiplankanewsඩොට් කොම්/2015/07/wont-back-mahinda-again-maithri.html
    ඒකනේ මේ

    තරම් නිහැඩියාවකින් පස්සේ මෛත්‍රී ජාතිය අමතන්නේ.. ඕක කරන්න නාමයෝජනා බාර දෙනකම්ම හිටියෙත්, එතකොට පුළුවන්නෙ මෛත්‍රී ගැති කණ්ඩායමකුත් සන්ධාන නාමයෝජනා ලයිස්තුවට දා ගන්න..
    දැන් කරන්න තියෙන්නේ එක දෙයයි.. ඒ නාමයෝජනා දී ඇති මෛත්‍රීගේ කණ්ඩායම කවුද කියලා ජනතාවට කියන එකයි.. ඉතුරු හරිය ජාතිමාමක ජනතාව බලා ගනියි.
    .
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    වේසි අහුවෙයන් තෝ. කැම්පස් එක ඉස්සරහදි උස්සනවා බැල්ලි :growl::growl:

    පාර මැද්දේ උස්සන්නේ තොගේ රෙද්දද *සියේ... :lol: මිනිස්සු හු කියයි උට්ටෝ.... :lol::lol::lol: