මහින්ද ඇත්ත කියන්න සූදානම්.. කොළඹ මාධ්‍ය හමුවක් කැදවයි….

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් ඉදිරියේදී මාධ්‍ය හමුවේ සිදුකරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    මෙම මාධ්‍ය හමුව ඉදිරි දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියලුම මාධ්‍ය වෙත ආරාධනා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

    එම මාධ්‍ය හමුවේදී රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු හෙළිකරන බව ද මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,386
    113
    Kaduwela
    cover2.jpg
     
    • Like
    Reactions: deanXX

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    හේතු කියයි මේක වෙන කට්ට්යගෙ කුමන්ත්‍රණයක් කියයිි කැරි පකයා..ලැජ්ජ නැතිව හුත්තා එනවනෙ මාධ්‍ය ඉස්සරහට ආයෙ මන්ත්‍රී වෙයි රිංගල
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අායෙත් පත්තු කරන්න වගේ නාකි බල්ල යන්නේ...හේතුව ඉතිං තොපි බෝම්බ ගහල බලේ ගත්ත සාපේ තමා..වෙන මොනාද..🤣
     
    Don Appu

    Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL
    තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් ඉදිරියේදී මාධ්‍ය හමුවේ සිදුකරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    මෙම මාධ්‍ය හමුව ඉදිරි දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියලුම මාධ්‍ය වෙත ආරාධනා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

    එම මාධ්‍ය හමුවේදී රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු හෙළිකරන බව ද මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
    gas balla gahala elawanna one okawa
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් ඉදිරියේදී මාධ්‍ය හමුවේ සිදුකරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    මෙම මාධ්‍ය හමුව ඉදිරි දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියලුම මාධ්‍ය වෙත ආරාධනා කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

    එම මාධ්‍ය හමුවේදී රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු හෙළිකරන බව ද මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
    හොඳට ගොතලා පල් බොරුවක් කියයි. නාකි හිවලා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    OKA ATTA KUWAOTH IRA ANITH PATTEN PAYANNA ONE

    EKA KAWADAWATG WENNE NE
    BAIYO CHUN KARANNA HADANNE GAHALA ELAWAPAN OKA
    ELIYATA GATOT AYE YAWANAWA LESI NE
     
    • Like
    Reactions: Cypress and deanXX

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    පීනන්න පුළුවන් බයියෝ ඉන්නවනම් රෙඩි වෙයන් කොලබ යන්න
    කබල් බස් ටිකකුත් හොයා ගනිල්ලා
    නාකි මයිනා කමින් බැක්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    පාස්කු ප්‍රහාරය කරන්න කිව්වේ බැසිල් කියයිද දන්නෑ..ඵහෙව් ඵකා ඕකා..බලේ නැතුව ඕකට ඉන්න බෑ.කොහොමහරි කමක් නෑ අැත්ත වමාරනවනම්.🤣🤣
     
    • Like
    Reactions: deanXX and Ryan08