මහින්ද උත්තමයා චන්දට එන පක්ශය මොකක්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    මහින්ද උත්තමයා චන්දට එන පක්ශය මොකක්ද?

    ඇත්තටම අපුච්චා ඉදිරිපත් වෙන්නේ මොන පක්ශයෙන්ද? ඒක කියවුනේ නෑනේ බන්
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ජාතික වහල් පෙරමුණ
    පක්ෂයේ ලකුණ
    logo.png
     
    Last edited:

    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    පරාජිතයා අන්ත පරාජය කිරීම සදහා මගේ ඡන්දය භාවිතා කරමි.​

    ඡන්දය දෙන පක්ෂය කුමක් වුවත් ගැටලුවක් නැත. මගේ ඡන්දය මහින්ද මහතාට ලබා නොදෙමි


    ජාතික වහල් පෙරමුණ

    එයා සංධානෙන් ආවොත් - UNP/JVP එකට දෙනවා
    එයා තනියෙන් වෙනමම ආවොත් - සන්ධානෙට දෙනවා​
     

    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    notiputha යි maraputha යි එකම විදිය මඩ ගගහ අඩනවා...කීප් ගොයින් කිව්වලු:lol:

    එකම විදියට තමයි සලකන්න තියෙන්නේ. ඇයි මෙයා ලෝඩ් ද ?:nerd:
     

    DragonSlayer

    Member
    Jun 22, 2015
    114
    18
    0
    33
    Alexandria, USA
    රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් කෝ??

    -පාසල් යන දුවා දරුවන්ගේ මන්ද පෝශනය නැති කරන්න බිත්තර සහ බ්‍රොයිලර් කුකුල් මස් :yes::yes:
    -අංකල්ලට මල්ලිලට ජොල් බොඩි හදාගන්න, යූරාජ් බඩාගේ බඩ බස්සන්න, වේ ප්‍රෝටීන්, ෆ්‍රී ජිම් මෙම්බර්ශිප් :oo::oo:
    - ආශ්මි ආන්ටිලට චාමලි නංගිලට කොස් කපන්න, කැරට් සුද්ද කරන්න මන්නි :frown::frown:
    - ගනේමුල්ලේ වේ@ වැනි සමනලයන්ට පු@ ඇරීමේ මූලික මිනිස් අයිතිවාසිකම :lol::lol:
    -සොන්නලු ගසා කන සොන්නසුං වෙනුවට අයි පෝං :nerd::nerd:
    -රටේ ජාතික ආරක්ශාවට අත පොවන විදේශ කුමන්ත්‍රණ මෙහෙයවන දත් කිබුලා ඇතුලු තට්ට ඩොලර් කාක්කන් සිර ගෙයට :no::no:
    -ඩොලර් 5ට ඉන්ටර්නෙට් එකේ පු@ දෙන ඉන්ටර්නෙට් වීරයන්ට විශ්‍රාම වැටුප් සහිත ස්ථිර ඕඩෙස්ක් රැකියා ;);)
    -හාංසිපුටු දේශපාලන විචාරකයන්ට ජනාධිපති උපදේශක පත්වීම් :rolleyes::rolleyes:
    -ත්‍රී වීල් මල්ලිලාට චයිනීස් ශේඩ්ස්/සං ග්ලාසස් :cool::cool:


    අවුරුදු 60ක් රැවටුනා ඇති.
    මේ වෙනසකට කාලයයි
    සොරි-පාල-රනිල් අශුද්ධ සංධානය පරදවමු.
    හොරා කෑ මහ රජා විශ්‍රාම යවමු.
    පචායුධ විමලේ/ ප@යා වාසුගේ ඇප රාජසන්තක කරමු
    ඔටුවන්, හම්බයන් දිනවමු

    සොන්න ජනතාව දිනවමු.

    :yes::yes::yes: වලතර වැඩිම මනාපයෙන් අගමැති කරමු :yes::yes::yes: