මේ උදිත් ලොකුබණ්ඩාර. විජමු ලොකුබණ්ඩාරගේ පුතෙක්. මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්.
මේ වගේ හාදයෙක් මොකට දාගෙන ඉන්නවද දන්නේ නෑ පෞද්ගලික ලේකම් විදියට. හැමෝම දන්නවා මේ මනුස්සයා හෙන මෝඩයෙක් කියලා. පවුලේ ඉන්න මෝඩම ළමයා තමයි විජමුත් දේශපාලනයට ගෙනල්ල තියෙන්නේ.

MONA උනත් කොල්ලෙක්ට මීඩියා ඉස්සරහා මෙහෙම කියන එක අවුල් නෙහ්..පව් යකෝ

MONA උනත් කොල්ලෙක්ට මීඩියා ඉස්සරහා මෙහෙම කියන එක අවුල් නෙහ්..පව් යකෝ
e udith lokubandarada...
u nam patta modayek kiyala nam kiyanawa...
ඔය පක්ෂ වල වෙනසක් නෑ කියලා නොහිතෙන්නේ තමන් ආදරය කරන පක්ෂේ එකෙක් මෝඩයා උනු නිසානේ?උෟට තියෙන්නේ UNP ඵකට යන්න.ඌට ගැලපෙනම පක්ෂය තමා ඒ..![]()




anuntama karala beaneමූ නදීශා හේමමාලි එක්ක සෙට් වෙලා හිටියා නේද කාලයක්

your statement has been proved by himself long ago
watch this
