මහින්ද උදිත් ලොකුබණ්ඩාරට බැණ වදී (VIDEO )

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මහින්ද උදිත් ලොකුබණ්ඩාරට බැණ වදී (VIDEO )

    අයියයෝ සිරිසේන...ආහ් වැරදුනා....අයියයියෝ මහින්ද:baffled::lol:

    AkilaRT

    Member
    Aug 16, 2018
    29
    6
    0
    Colombo,Sri Lanka
    මේ උදිත් ලොකුබණ්ඩාර. විජමු ලොකුබණ්ඩාරගේ පුතෙක්. මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්.

    මේ වගේ හාදයෙක් මොකට දාගෙන ඉන්නවද දන්නේ නෑ පෞද්ගලික ලේකම් විදියට. හැමෝම දන්නවා මේ මනුස්සයා හෙන මෝඩයෙක් කියලා. පවුලේ ඉන්න මෝඩම ළමයා තමයි විජමුත් දේශපාලනයට ගෙනල්ල තියෙන්නේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK

    උෟ නිකන් හත්පණ ඵකේ කිරි හාමි වගේ..:lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    MONA උනත් කොල්ලෙක්ට මීඩියා ඉස්සරහා මෙහෙම කියන එක අවුල් නෙහ්..පව් යකෝ

    උෟට තියෙන්නේ UNP ඵකට යන්න.ඌට ගැලපෙනම පක්ෂය තමා ඒ..:yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    MONA උනත් කොල්ලෙක්ට මීඩියා ඉස්සරහා මෙහෙම කියන එක අවුල් නෙහ්..පව් යකෝ

    හිටපු ජනාධිපතිගෙත් මීඩියා ඉස්සරහ කිසි හැදියාවක් නැහැ (මේ කාරණයට අදාලව පමණි )

    කිව්වත් වගෙ උදිත් ලොකුබණ්ඩාරත් මොඩයෙක් තමා

    පෙනවානෙ රටෙ හෙට බාරගන්න ඉන්නෙ මෙ වගෙ මොඩ යක්කු
    උදිත්ලා, චතුර සෙනාරත්නලා,දුමින්ද දිසානායකලා, මෙන්න රටෙ අනාගත පරිණත මැරෙනකන් කැබිනට් එක
    ගොඨා ආවත් මුන් එක්ක පවුල් කනව නම් රටට සොරි තමා,
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මූ නදීශා හේමමාලි එක්ක සෙට් වෙලා හිටියා නේද කාලයක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උෟට තියෙන්නේ UNP ඵකට යන්න.ඌට ගැලපෙනම පක්ෂය තමා ඒ..:yes:
    ඔය පක්ෂ වල වෙනසක් නෑ කියලා නොහිතෙන්නේ තමන් ආදරය කරන පක්ෂේ එකෙක් මෝඩයා උනු නිසානේ?:lol::lol::lol:

    නම් විතරයි වෙනස් කියලා මිනිස්සුන්ට ඇස් පනාපිට පෙනුනත් උගුරට හොරා බෙහෙත් බොනවා...... ඔය උඩ තියෙන්නේ:baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    V.J.M kiyanne man danna widiyata jathika kodiyata bopath 4 danna oni kiyala yojana karapu amathi..ehaw manusayek 'ge puthek anthimedi Sereppu usan yana Pakkali pumpiyek una..

    Udith oya adu masenda eliya dakke?