මහින්ද උදිත් ලොකුබණ්ඩාරට බැණ වදී (VIDEO )

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,139
    1
    28,727
    113
    උෟ නිකන් හත්පණ ඵකේ කිරි හාමි වගේ..:lol:

    පට්ටම කොමෙන්ට් එක මචං :lol::lol::lol::lol:

    මූ නිකන් පොඩිකාලෙ වට්ටලා ඔලුව වැදිච්ච එකෙක් වගේ. මූගෙ කුලකෙ ඉන්න අනිත් උන් තමයි චතුර සේනාරත්න, නාමල් රාජපක්ෂ, දුමින්ද දිසානායක වගේ උන්.

    මූ ඌව පලාත් සභා මැතිවරණයට නාමයෝජනා ඉල්ලුම්පත් භාර දෙන කොට ආගම කියන කොටසට "බෞද්ධ" කියලා ලියන්න දන්නේ නැතුව "බඋද්ද" කියලා ලියලා නෝන්ඩි උනා.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,885
    113
    මූ ඌව පලාත් සභා මැතිවරණයට නාමයෝජනා ඉල්ලුම්පත් භාර දෙන කොට ආගම කියන කොටසට "බෞද්ධ" කියලා ලියන්න දන්නේ නැතුව "බඋද්ද" කියලා ලියලා නෝන්ඩි උනා.

    Muge thaththa Sinhala language gana expert kenek.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Muge thaththa Sinhala language gana expert kenek.

    එහෙම තමා බන් තාත්තගෙ විදිහට පුතා හැදෙන් නැනෙ..උදාහරනයක් විදිහට රනිල්ගෙ තාත්තව ගනින්, මනුස්සය හොද පිරිමිය,ඒ මනුස්සයෙගෙ පුතා රනිල බලපන් දාර පොන්නය ඒ වගේ තමයි..:yes::yes:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    එහෙම තමා බන් තාත්තගෙ විදිහට පුතා හැදෙන් නැනෙ..උදාහරනයක් විදිහට රනිල්ගෙ තාත්තව ගනින්, මනුස්සය හොද පිරිමිය,ඒ මනුස්සයෙගෙ පුතා රනිල බලපන් දාර පොන්නය ඒ වගේ තමයි..:yes::yes:

    :lol::lol::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඇයි බන් මූට බණින්නේ ? හේතුව දන්නවද කවුරුහරි ? :baffled:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,885
    113
    ඇයි බන් මූට බණින්නේ ? හේතුව දන්නවද කවුරුහරි ? :baffled:

    ප්‍රක්ෂය ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා නිවසින් පිටතට පැමිණ සිය ආධාරකරුවන්ට කෘතඥතාව පළකර මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීමට සැලසුම් කර තිබුණද නිවස ඉදිරිපිට රැස්ව සිටින පිරිස වැඩි නිසා මාධ්‍යවේදීන් ගේට්ටුවෙන් ඇතුළට ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වන උදිත ලොකු බණ්ඩාර කටයුතු කර තිබුණා. උදිත ලොකුබණ්ඩාරගේ වැඩේට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබුණේ මෙන්න මෙහෙම.

    - https://lankanewsweb.net/sinhala/පු...කීත්-නොයර්ලට,-පොද්දල-ජයන්තලට-කොහොම-දෙන්න-ඇත්ද
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,885
    113
    එහෙම තමා බන් තාත්තගෙ විදිහට පුතා හැදෙන් නැනෙ..උදාහරනයක් විදිහට රනිල්ගෙ තාත්තව ගනින්, මනුස්සය හොද පිරිමිය,ඒ මනුස්සයෙගෙ පුතා රනිල බලපන් දාර පොන්නය ඒ වගේ තමයි..:yes::yes:

    Ranilta banagenama shape eke enter una ne.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala
    එහෙම තමා බන් තාත්තගෙ විදිහට පුතා හැදෙන් නැනෙ..උදාහරනයක් විදිහට රනිල්ගෙ තාත්තව ගනින්, මනුස්සය හොද පිරිමිය,ඒ මනුස්සයෙගෙ පුතා රනිල බලපන් දාර පොන්නය ඒ වගේ තමයි..:yes::yes:

    ලබ්බ තමා !!!

    පර්සි මහේන්ද්‍රන් ගොනා!! මැතිනිට පින්සිද්දවෙන්න ලෝ-එන්ටරන්ස් සෙට්වෙලා , පේල් වේවි ඉදලා ජේ රාජගේ පිහිටෙන් කොහොමහරි ලෝයර් කෙනෙක් වුනා....... උගේ පුතා බෙල්පියන් නාමල් රට ගොනා!!! ගෙදර ඉදලා විබාග ලියලා ලෝයර් කෙනෙක් උනා ... එරෝසන් දන්නා ලබ්බක් නෑ ..ඔය තියෙන්නේ තාත්තගේ ගති හරියටම පුතාට පිහිටලා ...
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    අන්න ඔය ‌හ‌ේතුව නිසා තමයි මහින්දට මිනිස්සු කැමති සහ
    මහින්ද යටතේ වැඩ කරපු එවුන් මහින්දට අකමැති
    ඔ්න එකෙක් පයට පෑගෙන්න තියාගන්න මහින්ද දන්නව
    ගොබ්බර සිරාට ඔය ම‌ොලේ නෑ
    නැති නිිිිසා අද ‌‌ෙවෙලා තියන ‌ෙදේ ‌ෙපේනවනෙ
    උෘව බල්ලෙක්වත් ගනන් ගන් නෑ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,564
    3,378
    113
    Ranilta banagenama shape eke enter una ne.

    හරියට උඹ ජීටිට කියල 2007 ‌ෙපේඩ් අකවුන්ට් එකක් හදාගෙන
    රනිලගෙ ගූ ‌ෙහෝදන්න එලකිරියට 2015 ආව වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලබ්බ තමා !!!

    පර්සි මහේන්ද්‍රන් ගොනා!! මැතිනිට පින්සිද්දවෙන්න ලෝ-එන්ටරන්ස් සෙට්වෙලා , පේල් වේවි ඉදලා ජේ රාජගේ පිහිටෙන් කොහොමහරි ලෝයර් කෙනෙක් වුනා....... උගේ පුතා බෙල්පියන් නාමල් රට ගොනා!!! ගෙදර ඉදලා විබාග ලියලා ලෝයර් කෙනෙක් උනා ... එරෝසන් දන්නා ලබ්බක් නෑ ..ඔය තියෙන්නේ තාත්තගේ ගති හරියටම පුතාට පිහිටලා ...

    මම කියුවෙ රනිල් පොන්නය කියල බන් නැතුව මහින්දගෙ ලෝයර් කම හරි මහින්දගෙ ලමයි ගැන හරි නෙමේ... රනිලට පොන්නය කියපු ගමන් උබලට විලාප දෙන්නෙ හරියට බල්ලෙක්ට ගලකින් ගැහුවම කැගහන විදිහටනෙ.. :lol::lol:

    මහින්දගෙ ලෝයර් කමේ හරි නාමල්ගෙ ලෝයර් ක්‍රමේ හරි ගැටලුවක් තියෙනවනම් නඩු දාල දඩුවම් දුන්නනම් ඉවරනෙ කෝ බන් තොපේ පොන්න රනිල දානව කීයාපු නඩු??? කෝ කෝ එකක් දැම්මද එකම එකක් තූ නොදකින් තොපි නම් නරිවාදම විතරයි..:lol::lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,130
    5,938
    113
    canada
    මේක හරි කැතයි. මෙහෙමෙ කතා කරපු එක වැරදියි. කොහෙත්ම සුදුසු නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්න ඔය ‌හ‌ේතුව නිසා තමයි මහින්දට මිනිස්සු කැමති සහ
    මහින්ද යටතේ වැඩ කරපු එවුන් මහින්දට අකමැති
    ඔ්න එකෙක් පයට පෑගෙන්න තියාගන්න මහින්ද දන්නව
    ගොබ්බර සිරාට ඔය ම‌ොලේ නෑ
    නැති නිිිිසා අද ‌‌ෙවෙලා තියන ‌ෙදේ ‌ෙපේනවනෙ
    උෘව බල්ලෙක්වත් ගනන් ගන් නෑ

    :yes::yes: ඒක හරි මහින්ද දන්නව කවුද වැඩකරු කියල..නිවට සිරාගෙ උදාහරනය නියමයි...පේනවනෙ මහින්ද සිරාව පැත්තකට කරල තිබ්බෙ ඇයි කියල, උත්තරට සිරා රට හරකෙක්.. ඔක්කොටම පේනවනෙ අද නිවට සිරිසේනයගෙ මීහරක් වැඩ.. :baffled: