මහින්ද උදිත් ලොකුබණ්ඩාරට බැණ වදී (VIDEO )

monson

Well-known member
  • May 7, 2007
    25,749
    28,874
    113
    pl_003.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ උදිත් ලොකුබණ්ඩාර. විජමු ලොකුබණ්ඩාරගේ පුතෙක්. මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්.

    මේ වගේ හාදයෙක් මොකට දාගෙන ඉන්නවද දන්නේ නෑ පෞද්ගලික ලේකම් විදියට. හැමෝම දන්නවා මේ මනුස්සයා හෙන මෝඩයෙක් කියලා. පවුලේ ඉන්න මෝඩම ළමයා තමයි විජමුත් දේශපාලනයට ගෙනල්ල තියෙන්නේ.

    :lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    V.J.M kiyanne man danna widiyata jathika kodiyata bopath 4 danna oni kiyala yojana karapu amathi..ehaw manusayek 'ge puthek anthimedi Sereppu usan yana Pakkali pumpiyek una..

    Udith oya adu masenda eliya dakke?

    මෛත්‍රී පාලනය අවුල් .එත් මන් අහලා නැහැ මෛත්‍රී මෙහෙම බනිනවා මිනිස්සුන්ට,

    තමන්ගාව වැඩ කරන හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙක් වෙච්ච ,හිටපු කතානායක කෙනෙක්ගෙ පුතෙක්ට මෙහෙම නම් සාමාන්‍ය මිනිහෙක්ට කොහොම වෙන්න ඇතිද ?

    මෙක කැත වැඩක් අවංකෙන්ම .
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බඩුවක් සමග වරුවක් :lol:

    :lol::lol::lol:පට්ට.

    විජමු හිටපු UNP ඇමති, පුතා සන්ධානෙන් ඇවිත් දැන් පොහොට්ටුවේ. පවුල් දේශපාලනේ මේ හැම එකගේම. උන්ට පක්ෂයක් පාටක් නෑ බං. සාමාන්‍ය මිනිස්සු තමයි මරාගන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෛත්‍රී පාලනය අවුල් .එත් මන් අහලා නැහැ මෛත්‍රී මෙහෙම බනිනවා මිනිස්සුන්ට,

    තමන්ගාව වැඩ කරන හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙක් වෙච්ච ,හිටපු කතානායක කෙනෙක්ගෙ පුතෙක්ට මෙහෙම නම් සාමාන්‍ය මිනිහෙක්ට කොහොම වෙන්න ඇතිද ?

    මෙක කැත වැඩක් අවංකෙන්ම .

    ඒක මෙහෙමනෙ බන්, සිරිසේන කාටවත් බනින් නැ.. ඒත් මුලු රටම එකතුවෙලා දැන් සිරිසේනට විතරක් නෙමේ උන්දගෙ අම්මටත් බනිනව..

    මහින්ද ලග ඉන්න මිනිස්සුන්ට බනිනව හරි , ඒත් සාමානය මිනිස්සු මහින්දට කැමතියි..ඇයි එහෙම වෙන්නෙ ????

    ලග ඉන්න උන්ට නොබැන රට හදන්ඩ පුලුවන් නම් බන් ඒකහීනයක්.. මහින්දගෙ කාලෙ නිලධාරී රෑ දවල් නැතුව වැඩකරේ ඇයි මහින්දට තියෙන බයට..හරියට වැඩේ උනේ නැත්තන් කනපුරා අහගන්ඩ වෙනව.. අපේ උන්ට නොබැන වඩ ගන්ඩ පුලුවන් නම් ලොල් තමයි..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක මෙහෙමනෙ බන්, සිරිසේන කාටවත් බනින් නැ.. ඒත් මුලු රටම එකතුවෙලා දැන් සිරිසේනට විතරක් නෙමේ උන්දගෙ අම්මටත් බනිනව..

    මහින්ද ලග ඉන්න මිනිස්සුන්ට බනිනව හරි , ඒත් සාමානය මිනිස්සු මහින්දට කැමතියි..ඇයි එහෙම වෙන්නෙ ????

    ලග ඉන්න උන්ට නොබැන රට හදන්ඩ පුලුවන් නම් බන් ඒකහීනයක්.. මහින්දගෙ කාලෙ නිලධාරී රෑ දවල් නැතුව වැඩකරේ ඇයි මහින්දට තියෙන බයට..හරියට වැඩේ උනේ නැත්තන් කනපුරා අහගන්ඩ වෙනව.. අපේ උන්ට නොබැන වඩ ගන්ඩ පුලුවන් නම් ලොල් තමයි..

    උඹත් ඉඳලා ඉඳල වටින දෙයක් කියනවනේ...
    හැබැයි මහින්දට වඩා ගෝටාට භය උනේ නිලධාරීන්... ගෝටා හිතුමතේ ඔහේ බනින කෙනෙක් නෙවෙයි. ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් එක්ක කියෙව්වේ.. වැඩ පුලුවන් එකාලව අරන් වැඩේ කරන්න පුලුවන්. ඒකයි නිලධාරීන් භය උනේ...
     
    බනින එක අවුලක් නැහැ බන් .බොස් කෙනෙක්ගෙන් බැනුමක් ඔය මොන පොරටොක් දෙන එකා උනත් අහනවා. බොසා උනත් ඌට උඩින් ඉන්න ඔව්නර්ගෙන් අහනවා.
    පොලිස්පති,හමුදාපතිලා නීතිපතිලා ප්‍රසිඩන්ට්ගෙන් බැණුම් අහනවා,( ප්‍රසිඩන්ට් රටෙ මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා :lol:)

    එත් මිනිස්සු ඉස්සරහ විශෙෂයෙන් මාධ්‍ය ඉස්සරහ ප්‍රසිද්ධියෙ මෙහෙම ඌගෙ වැරැද්දට බැන්න එක තමා අවුල උනෙ
    ඌට බනිනවා නම් වෙනම බනින්න තිබ්බා.
    අනික ඌ මහින්දගෙ අසූචි ඉඳන් අදින එකා වගෙ නෙ ඉන්නෙ .
    එතනයි අවුල, බැන්න එක අවුලක් නැහැ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උඹත් ඉඳලා ඉඳල වටින දෙයක් කියනවනේ...
    හැබැයි මහින්දට වඩා ගෝටාට භය උනේ නිලධාරීන්... ගෝටා හිතුමතේ ඔහේ බනින කෙනෙක් නෙවෙයි. ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් එක්ක කියෙව්වේ.. වැඩ පුලුවන් එකාලව අරන් වැඩේ කරන්න පුලුවන්. ඒකයි නිලධාරීන් භය උනේ...

    පොර කිව්ව කතාව හරි බනින්නෙ නැතුව වැඩ ගන්න බැහැ
    බනින්න ඔනි හෙතුවක් ඇතුව ප්‍රසිද්ධියෙ නෙමෙ .
    මෙතන අරූට බනින්නෙ මීඩියාස් ඉස්සරහ.
    අනිවා ඔව්වා වයිරල් වෙනවානෙ අනික දැන් සොෂල් මීඩියාස් පවා තියෙනවා. ඉස්සර නම් ටීවි එකෙ දාන්න එපා කියලා කිව්ව හැකි.
    මහින්ද බලයෙ හිටියානම් ඕක නොදා ඉඳීවි චැන්ල් වල.
    දැන් විපක්ෂෙ නිසා ආණ්ඩුවෙ කන්ට්‍රොල් එකෙ තියෙන චැනල් ටිකයි ආණ්ඩුවට කඩෙ යන අනික් චැනල් ටිකයි මෙ ක්ලිප් එක පතුරු යවනවා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මට ඉරෝසනයව මතක් උනා යකෝ මේක දැකලා :lol: කෝමද ඕකත් මහින්දගෙන් ඔය වගේ කට්ටිය ඉස්සරහ බැනුම් ඇහුවනම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    පොර කිව්ව කතාව හරි බනින්නෙ නැතුව වැඩ ගන්න බැහැ
    බනින්න ඔනි හෙතුවක් ඇතුව ප්‍රසිද්ධියෙ නෙමෙ .
    මෙතන අරූට බනින්නෙ මීඩියාස් ඉස්සරහ.
    අනිවා ඔව්වා වයිරල් වෙනවානෙ අනික දැන් සොෂල් මීඩියාස් පවා තියෙනවා. ඉස්සර නම් ටීවි එකෙ දාන්න එපා කියලා කිව්ව හැකි.
    මහින්ද බලයෙ හිටියානම් ඕක නොදා ඉඳීවි චැන්ල් වල.
    දැන් විපක්ෂෙ නිසා ආණ්ඩුවෙ කන්ට්‍රොල් එකෙ තියෙන චැනල් ටිකයි ආණ්ඩුවට කඩෙ යන අනික් චැනල් ටිකයි මෙ ක්ලිප් එක පතුරු යවනවා

    ඔයිට වඩා ප්‍රසිද්දියෙ මහින්ද බැනල තියෙනව බන් උබල ඒව දන්නෙ නැ පරන සිද්දි නිසා..නලෝල වැඩ ගන්ඩ පුලුවන් නම් ශෝක්..

    මට නම් ඔය ක්ලිප් එකේ කිසිම දේශපාලන වැදගත් කමක් පේන්නෙ නැ..රටේ මිනිස්සුන්ට ඔයිට වඩා ප්‍රශ්න කප්පරක් තියෙනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹත් ඉඳලා ඉඳල වටින දෙයක් කියනවනේ...
    හැබැයි මහින්දට වඩා ගෝටාට භය උනේ නිලධාරීන්... ගෝටා හිතුමතේ ඔහේ බනින කෙනෙක් නෙවෙයි. ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් එක්ක කියෙව්වේ.. වැඩ පුලුවන් එකාලව අරන් වැඩේ කරන්න පුලුවන්. ඒකයි නිලධාරීන් භය උනේ...

    ඔව් ඒක හරි නිලධාරින් නලෝල වැඩ ගන්ඩ බැ, බය කරල හරි වෙලාවට වැඩේ කරගන්ඩයි ඔනෙ ඒකයි හරි නායකත්වය..සිරිසේන පේනවනෙ නිලධාරීන් වැඩ කරන්නෙ නැ කියල දැන් මාධය ඉස්සහර කී පාරක් ඇඩුවද ඔහොම තමයි නලවන්ඩ ගියාම..