මේ උදිත් ලොකුබණ්ඩාර. විජමු ලොකුබණ්ඩාරගේ පුතෙක්. මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්.
මේ වගේ හාදයෙක් මොකට දාගෙන ඉන්නවද දන්නේ නෑ පෞද්ගලික ලේකම් විදියට. හැමෝම දන්නවා මේ මනුස්සයා හෙන මෝඩයෙක් කියලා. පවුලේ ඉන්න මෝඩම ළමයා තමයි විජමුත් දේශපාලනයට ගෙනල්ල තියෙන්නේ.

V.J.M kiyanne man danna widiyata jathika kodiyata bopath 4 danna oni kiyala yojana karapu amathi..ehaw manusayek 'ge puthek anthimedi Sereppu usan yana Pakkali pumpiyek una..
Udith oya adu masenda eliya dakke?
බඩුවක් සමග වරුවක්![]()

පට්ට. මෛත්‍රී පාලනය අවුල් .එත් මන් අහලා නැහැ මෛත්‍රී මෙහෙම බනිනවා මිනිස්සුන්ට,
තමන්ගාව වැඩ කරන හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙක් වෙච්ච ,හිටපු කතානායක කෙනෙක්ගෙ පුතෙක්ට මෙහෙම නම් සාමාන්‍ය මිනිහෙක්ට කොහොම වෙන්න ඇතිද ?
මෙක කැත වැඩක් අවංකෙන්ම .
ඒක මෙහෙමනෙ බන්, සිරිසේන කාටවත් බනින් නැ.. ඒත් මුලු රටම එකතුවෙලා දැන් සිරිසේනට විතරක් නෙමේ උන්දගෙ අම්මටත් බනිනව..
මහින්ද ලග ඉන්න මිනිස්සුන්ට බනිනව හරි , ඒත් සාමානය මිනිස්සු මහින්දට කැමතියි..ඇයි එහෙම වෙන්නෙ ????
ලග ඉන්න උන්ට නොබැන රට හදන්ඩ පුලුවන් නම් බන් ඒකහීනයක්.. මහින්දගෙ කාලෙ නිලධාරී රෑ දවල් නැතුව වැඩකරේ ඇයි මහින්දට තියෙන බයට..හරියට වැඩේ උනේ නැත්තන් කනපුරා අහගන්ඩ වෙනව.. අපේ උන්ට නොබැන වඩ ගන්ඩ පුලුවන් නම් ලොල් තමයි..

)උඹත් ඉඳලා ඉඳල වටින දෙයක් කියනවනේ...
හැබැයි මහින්දට වඩා ගෝටාට භය උනේ නිලධාරීන්... ගෝටා හිතුමතේ ඔහේ බනින කෙනෙක් නෙවෙයි. ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් එක්ක කියෙව්වේ.. වැඩ පුලුවන් එකාලව අරන් වැඩේ කරන්න පුලුවන්. ඒකයි නිලධාරීන් භය උනේ...
පොර කිව්ව කතාව හරි බනින්නෙ නැතුව වැඩ ගන්න බැහැ
බනින්න ඔනි හෙතුවක් ඇතුව ප්‍රසිද්ධියෙ නෙමෙ .
මෙතන අරූට බනින්නෙ මීඩියාස් ඉස්සරහ.
අනිවා ඔව්වා වයිරල් වෙනවානෙ අනික දැන් සොෂල් මීඩියාස් පවා තියෙනවා. ඉස්සර නම් ටීවි එකෙ දාන්න එපා කියලා කිව්ව හැකි.
මහින්ද බලයෙ හිටියානම් ඕක නොදා ඉඳීවි චැන්ල් වල.
දැන් විපක්ෂෙ නිසා ආණ්ඩුවෙ කන්ට්‍රොල් එකෙ තියෙන චැනල් ටිකයි ආණ්ඩුවට කඩෙ යන අනික් චැනල් ටිකයි මෙ ක්ලිප් එක පතුරු යවනවා
උඹත් ඉඳලා ඉඳල වටින දෙයක් කියනවනේ...
හැබැයි මහින්දට වඩා ගෝටාට භය උනේ නිලධාරීන්... ගෝටා හිතුමතේ ඔහේ බනින කෙනෙක් නෙවෙයි. ෆැක්ට් ඇන්ඩ් ෆිගර්ස් එක්ක කියෙව්වේ.. වැඩ පුලුවන් එකාලව අරන් වැඩේ කරන්න පුලුවන්. ඒකයි නිලධාරීන් භය උනේ...