Mamath hetama gaha gannawa kadayak autopost ge waththe. Mamath ellilaa marenawa eaka ayin kaloth.
Janadipathithuma awith kade kaduwa kiyala ube amma dakka kiwwada
hama magulakatama politic gawa ganna epa harako
anawasara hadapu ewa kohomath ayin karanna ona janathawata pahasuwata
dan gihin balapan pitakotuwe minissunta kochchara nidahasda kiyala
ටියුනීසියාවෙ බෙන් අලිව එලෙව්වෙත් දුප්පත් මිනිහෙක්ගේ පලතුරු කරත්තයක් කඩලා කුනු බාල්දියක දාලා.මේ අය අයින් වෙන්නේ රටේ සංවර්ධිත උනාම ඉබේම.එහෙම නැතුව ආර්ථිකය කුනු වෙලා තියෙන ලංකාව, ටියුනීසියාව වගේ රටවල් වල කෘතිමව මේ අය අයින් කරලා, පවුල් ගානක් බඩ ගින්නේ දුක් විඳිනවා.රාජපක්ෂලා ජනතාවගේ වියදමින් කෑවට, අනිත් මිනිස්සු තමන් හම්බ කරගෙන කන්න එපෑය.





කාලය නෙමේ බං දෛවය විසින්අපහට කවුරු වරදකරුවද කියා කිමට නොහැකිය අනවසර ඉදිකිරිම්ද නිතියෙන් වරදකි. අහිංසක මිනිසෙකුගේ බඩට ගැසිම අමානුශික වරදකි එහෙත් කවුරු නිවැරදිද යන්න කාලය විසින් තිරණය කරනු ඇත.
අපහට කවුරු වරදකරුවද කියා කිමට නොහැකිය අනවසර ඉදිකිරිම්ද නිතියෙන් වරදකි. අහිංසක මිනිසෙකුගේ බඩට ගැසිම අමානුශික වරදකි එහෙත් කවුරු නිවැරදිද යන්න කාලය විසින් තිරණය කරනු ඇත.







2011 මාර්තු 08 වෙනි අඟහරුවාදා, 12:14
මෙම මළ සිරුර එල්ලෙමින් තිබුණේ පුංචි බොරැල්ල වෛද්‍ය විද්‍යාලය අසල ගසකය. ඒ ආසන්නයේ පිහිටි කුඩා වෙළඳසැල් අනවසර ඉදි කිරීම් ලෙස හඳුන්වමින් ආණ්ඩුව විසින් ඊයේ ඉවත් කරනු ලැබ තිබේ. ගෙල වැල ලා ගෙන මිය ගිය මෙම පුද්ගලයා එලෙස කඩ අහිමි වූ අයකු බව පැවසේ.[/B]
කොළඹ නගරය පිරිසිදු වන්නේ සංචාරකයින් වෙනුවෙනි. සංචාරකයින් ගෙනෙන ඩොලර් ආණ්ඩුවේ ලොක්කන්ගේ සාක්කුවල පිරෙනු ඇත. ඒ වෙනුවෙන් කොළඹ ජීවත්වන මෙවැනි අහිංසකයෝ දිවි පුදති.