මහින්ද කඩේ කඩපු නිසා සිය දිවි නසා ගනී

shashikaayesh

Active member
  • Aug 20, 2008
    661
    246
    43
    Janadipathithuma awith kade kaduwa kiyala ube amma dakka kiwwada
    hama magulakatama politic gawa ganna epa harako
    anawasara hadapu ewa kohomath ayin karanna ona janathawata pahasuwata
    dan gihin balapan pitakotuwe minissunta kochchara nidahasda kiyala


    මචන් මේක ගැනවත් ස්වාදීනව හිත්පන්කෝ,මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදයක් හදල ඕව කෙඩුවනම් නේද හොඳ ?

    * හදන ඒවා දෙන්නේ ආණ්ඩුවේ මන්ත්‍රිලගේ ගෝලයන්ට
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ටියුනීසියාවෙ බෙන් අලිව එලෙව්වෙත් දුප්පත් මිනිහෙක්ගේ පලතුරු කරත්තයක් කඩලා කුනු බාල්දියක දාලා.මේ අය අයින් වෙන්නේ රටේ සංවර්ධිත උනාම ඉබේම.එහෙම නැතුව ආර්ථිකය කුනු වෙලා තියෙන ලංකාව, ටියුනීසියාව වගේ රටවල් වල කෘතිමව මේ අය අයින් කරලා, පවුල් ගානක් බඩ ගින්නේ දුක් විඳිනවා.රාජපක්ෂලා ජනතාවගේ වියදමින් කෑවට, අනිත් මිනිස්සු තමන් හම්බ කරගෙන කන්න එපෑය.



    ඕවා කියන්න එපා මචන්..ආණ්ඩුවෙ උන්ගේ කකුල් මැන්ඩලින් ගහන්න පටන් ගන්නවා මේ දවස්වල ටුනීසියාව..ලිබියාව..බහරේන් වගේ නම් ඇහෙනකොටත් කට්ටිය වෙව්ලනවා... :lol::lol::lol:
    ඒ වුනාට කියන්නෙ නෑ..:rofl::rofl:

    අර දැක්කනේ..ඩලස් ලොක්ක බොරු කියලා කියල බෙල්ල කැඩිලායන්න ඔන්න මෙන්න ඉන්නෙ...
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    අපහට කවුරු වරදකරුවද කියා කිමට නොහැකිය අනවසර ඉදිකිරිම්ද නිතියෙන් වරදකි. අහිංසක මිනිසෙකුගේ බඩට ගැසිම අමානුශික වරදකි එහෙත් කවුරු නිවැරදිද යන්න කාලය විසින් තිරණය කරනු ඇත.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපහට කවුරු වරදකරුවද කියා කිමට නොහැකිය අනවසර ඉදිකිරිම්ද නිතියෙන් වරදකි. අහිංසක මිනිසෙකුගේ බඩට ගැසිම අමානුශික වරදකි එහෙත් කවුරු නිවැරදිද යන්න කාලය විසින් තිරණය කරනු ඇත.
    කාලය නෙමේ බං ‍‍දෛවය විසින්
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    අපහට කවුරු වරදකරුවද කියා කිමට නොහැකිය අනවසර ඉදිකිරිම්ද නිතියෙන් වරදකි. අහිංසක මිනිසෙකුගේ බඩට ගැසිම අමානුශික වරදකි එහෙත් කවුරු නිවැරදිද යන්න කාලය විසින් තිරණය කරනු ඇත.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    2011 මාර්තු 08 වෙනි අඟහරුවාදා, 12:14

    මෙම මළ සිරුර එල්ලෙමින් තිබුණේ පුංචි බොරැල්ල වෛද්‍ය විද්‍යාලය අසල ගසකය. ඒ ආසන්නයේ පිහිටි කුඩා වෙළඳසැල් අනවසර ඉදි කිරීම් ලෙස හඳුන්වමින් ආණ්ඩුව විසින් ඊයේ ඉවත් කරනු ලැබ තිබේ. ගෙල වැල ලා ගෙන මිය ගිය මෙම පුද්ගලයා එලෙස කඩ අහිමි වූ අයකු බව පැවසේ.[/B]

    කොළඹ නගරය පිරිසිදු වන්නේ සංචාරකයින් වෙනුවෙනි. සංචාරකයින් ගෙනෙන ඩොලර් ආණ්ඩුවේ ලොක්කන්ගේ සාක්කුවල පිරෙනු ඇත. ඒ වෙනුවෙන් කොළඹ ජීවත්වන මෙවැනි අහිංසකයෝ දිවි පුදති.



    Has this poster banned?