මහින්ද ක‍තෝලික ලෙස බෞතීස්ම වෙයි

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අනේ එහෙම කරන්න එපා මචං, ලංකාව ගැන අනුකම්පා කරපං...
    උඹ එහෙම හිතුවොත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නැහැ...
    :lol::lol::lol:
    (උඹට තිබුනෙ මේ ත්‍රෙඩ් එක ගොං කතා සෙක්ෂන් එකට දාන්න එහෙම සෙක්ෂන් එකක් තිබුන නං :rofl::rofl::rofl:)

    :lol::lol::lol:
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    මෙහෙමයි. ශිරන්ති කතෝලික. බෞද්ධ උනේ නැහැ.
    නමුත් බන් pope කීප වතාවක් හම්බ උනහම බෞතීස්ම වෙනවා නම් මං මෙලහට මොහොමඩ් කෙනෙක් වෙලා. මොකද කාලයක්ම දිනපතා දැක්කේ මුස්ලිම් උන්.
    අනික දැන් මහින්ද එංගලන්තේ රජවෙලාද දන්නෙත් නැහැ පහුගිය දවසේ එහෙ ගියානේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    WJSVP.jpg

    සිය උග්‍ර දැඩි මතධාරි ක‍තෝලික බිරිඳගේ දැඩි බලපෑම මත අශීර්වාද ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ වතිකානුවේ පාප් වහන්සේ හමුවෙයි.ලංකාවේ පාප් වහන්සේ පස් පාරක් පමණ මුන ගැසී ඇති මහින්ද රාජපක්ෂගේ ආගම ගැන සැකයක් මතු වෙමින් පවතියි. නාමල්, යෝෂිතලා කතොලික පැස්ටර්වරුන්ගේ සෙන් ‍තෝමස් විදුහලේ ක‍තෝලික පරිසරයක් ලෙස හැදී වැඩී ඇත. මේ වගේ එවුන් රටේ නායක කමට ගන්නේ අපේ බෞද්ධ සාශනය වනසා දමන්නද?සිය පුතාලා බෞද්ධ කෙල්ලන් කසාද බඳිනවාට ශිරන්ති මැඩම් දැඩි ලෙස විරුද්ධ කෙනෙකි.

    මේක ලියපු එකා නම් මෝඩ හු**ක් .ලංකාවේ කොහෙද යකෝ පාප් වහන්සේලා. වෛරයෙන් ලිව්වම ඔහොම තමයි.
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    scaled.php

    මේ තියෙන්නේ ජුවාන් පාවුල් පාප්ගේ ‍ෆියුනරල් එකට මහින්ද වතිකානුවට ගිය ෆොටෝ එක.ඒ පරණ පෝප් 1999 ලංකාවට ආපු වෙලාවෙත් මහින්ද සහ මැඩම් එයාගෙන් ආශීර්වාද ගත්තා නේද?
    scaled.php

    scaled.php


    350x.jpg

    මෙන්න ඔය ෆෝටෝස් බලන්න මැඩම් ඇඳගෙන ඉන්න සාරි වලින් පේනවා කීපාරක් වතිකානු ගිහින් තියෙනවද කියලා.
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මේකයි අපි බෞද්ධයන් වශයෙන් අවදියෙන් ඉන්න ඕන නේද? වෙන රටවල් වලට වැද්ද ගන්නේ නැති නිසා පහසුවෙන් හම්බවෙන්න පුලුවන් රාජ්‍ය නායකයා පෝප් නිසා යනවද එහෙම නැත්නම් ආගමික භක්තිය නිසා යනවද කියලා හරියටම කියන්න බෑ.නමුත් මහින්ද අසාමාන්‍ය විදිහට වතිකානු ගිහින් තියෙනවා.අපේ කිසිම නායකයෙක් මෙච්චර ගිහින් නෑ. කවුරුත් ගිහින් නෑ එහේ.පෝප් මෙහෙ ආවා මිසක්.නමුත් පෝප් ලංකාවට එනවට බෞද්ධ හාමුදුරුවරු කැමත්තක් දැක්වුයේ නැත.ඒ ඒක විශාල ආගමික ප්‍රචාරයක් නිසා.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකයි අපි බෞද්ධයන් වශයෙන් අවදියෙන් ඉන්න ඕන නේද? වෙන රටවල් වලට වැද්ද ගන්නේ නැති නිසා පහසුවෙන් හම්බවෙන්න පුලුවන් රාජ්‍ය නායකයා පෝප් නිසා යනවද එහෙම නැත්නම් ආගමික භක්තිය නිසා යනවද කියලා හරියටම කියන්න බෑ.නමුත් මහින්ද අසාමාන්‍ය විදිහට වතිකානු ගිහින් තියෙනවා.අපේ කිසිම නායකයෙක් මෙච්චර ගිහින් නෑ. කවුරුත් ගිහින් නෑ එහේ.පෝප් මෙහෙ ආවා මිසක්.නමුත් පෝප් ලංකාවට එනවට බෞද්ධ හාමුදුරුවරු කැමත්තක් දැක්වුයේ නැත.ඒ ඒක විශාල ආගමික ප්‍රචාරයක් නිසා.

    mona pakakda huththo ethakota ape thanala gihin europe wala americawala agam pracharaya karanne...? ee tikata ehe suddo gahala pannanawata tho kamathida..? ethakota ee thanala ehe gihin agama pracharaya karana eka waradida..? :baffled:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මුලින් කියන්න ඔන මෙක සුනඛ පොස්ට් එකක් කිසිම තෙරුමක් නැත...


    නාමල්, යෝෂිතලා කතොලික පැස්ටර්වරුන්ගේ සෙන් ‍තෝමස් විදුහලේ ක‍තෝලික පරිසරයක් ලෙස හැදී වැඩී ඇත. මේ වගේ එවුන් රටේ නායක කමට ගන්නේ අපේ බෞද්ධ සාශනය වනසා දමන්නද


    අනගාරික ධර්මපාලතුමාත් සාන්ත තොමස් විදුහලේ ඉගෙනගත් බව ඔබ නොදන්නෙහිද?-ඔකේ ඉගෙනගත් පලියට එතුමා ලඟ තිබු සිංහල බෞද්ධ කම ගිලිහුනිද?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මුලින් කියන්න ඔන මෙක සුනඛ පොස්ට් එකක් කිසිම තෙරුමක් නැත...




    අනගාරික ධර්මපාලතුමාත් සාන්ත තොමස් විදුහලේ ඉගෙනගත් බව ඔබ නොදන්නෙහිද?-ඔකේ ඉගෙනගත් පලියට එතුමා ලඟ තිබු සිංහල බෞද්ධ කම ගිලිහුනිද?
    munta pissu malli:)
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    මම මහින්ද රාජපක්ෂ බෞද්ධයෙක් ලෙස ආය පිලි ගන්නේ නෑ. මහින්ද ජුවාන් රාජපක්ෂ විදිහට හිතන්නේ.

    උඹ එහෙම හිතුව කියල මහින්දට පඩයක්වත් යන්නෙ නෑ සනා.....
    උඹ තව ටිකකින් කියන් ශිරන්ති ගෑනියෙන් නෙමේ මිනිහෙක් කියල
    උඹ ඒ ගෑනි ගැන දන්න තරම් මහින්ද දන්නෙත් නැතුව ඇති....
    :lol::lol::lol:
     

    suleimanna

    Member
    Nov 11, 2010
    31
    1
    0
    ;)

    mamath gunebhai ekka ekagai, yaka edahuwath kamak neha, yakek unath kamak neha mokak hari wedak ratata karanawanam

    kokatath ithin ape parlimenthuwe inne sudu andagath yakku ne :lol::lol: