මහින්ද ක‍තෝලික ලෙස බෞතීස්ම වෙයි

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මහින්ද ක‍තෝලික ලෙස බෞතීස්ම වෙයි

    WJSVP.jpg

    සිය උග්‍ර දැඩි මතධාරි ක‍තෝලික බිරිඳගේ දැඩි බලපෑම මත අශීර්වාද ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ වතිකානුවේ පාප් වහන්සේ හමුවෙයි.ලංකාවේ පාප් වහන්සේ පස් පාරක් පමණ මුන ගැසී ඇති මහින්ද රාජපක්ෂගේ ආගම ගැන සැකයක් මතු වෙමින් පවතියි. නාමල්, යෝෂිතලා කතොලික පැස්ටර්වරුන්ගේ සෙන් ‍තෝමස් විදුහලේ ක‍තෝලික පරිසරයක් ලෙස හැදී වැඩී ඇත. මේ වගේ එවුන් රටේ නායක කමට ගන්නේ අපේ බෞද්ධ සාශනය වනසා දමන්නද?සිය පුතාලා බෞද්ධ කෙල්ලන් කසාද බඳිනවාට ශිරන්ති මැඩම් දැඩි ලෙස විරුද්ධ කෙනෙකි.
     
    • Like
    Reactions: nadimal

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    rajaya nayakayek agamika nayakayek muna gasunama eka agamakata yamak wenawada :lol:
    ubala li madiyo ban

    katholika aya lankawe innawa ithin e ayageth nayakaya mahinda thamyi
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    rajaya nayakayek agamika nayakayek muna gasunama eka agamakata yamak wenawada :lol:
    ubala li madiyo ban

    katholika aya lankawe innawa ithin e ayageth nayakaya mahinda thamyi

    වෙන්න පුලුවන්.ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙක් වතිකානුවට ගිහින් පෝප්ව හම්බ වෙලා නෑ. මේ යකා පස්වැනි පාරටත් වතිකානුවේ ගිහින්. ඒ කියන්නේ එයා දෙවියන් වහන්සේ ගැන පව් සෝදා ගැනීම ගැන යම් විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා කියන එක නේද කියලා සැකයක් එනවා.ලලිත් කොතලාවල කියන්නේ උපතින් බෞද්ධයෙක්.නමුත් එයාව එයාගේ උග්‍ර ක‍තෝලික ගෑනි ඒකාව ක‍තෝලික කරා. අන්න ඒ වගේ තමයි මේ සීන් එකත්
     
    • Like
    Reactions: gkcnalaka

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වෙන්න පුලුවන්.ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙක් වතිකානුවට ගිහින් පෝප්ව හම්බ වෙලා නෑ. මේ යකා පස්වැනි පාරටත් වතිකානුවේ ගිහින්. ඒ කියන්නේ එයා දෙවියන් වහන්සේ ගැන පව් සෝදා ගැනීම ගැන යම් විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා කියන එක නේද කියලා සැකයක් එනවා.ලලිත් කොතලාවල කියන්නේ උපතින් බෞද්ධයෙක්.නමුත් එයාව එයාගේ උග්‍ර ක‍තෝලික ගෑනි ඒකාව ක‍තෝලික කරා. අන්න ඒ වගේ තමයි මේ සීන් එකත්

    ithin bola buddist gaanu nisa buddist wechcha catholics la kochchara adda...? ko eewa gana chatholic un mukuth kiyanne naa ne....! nikan palayan ban yanna...... mihandaya yakawa adahuwwath ratata wadak karanawanan echcharai!
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මම මහින්ද රාජපක්ෂ බෞද්ධයෙක් ලෙස ආය පිලි ගන්නේ නෑ. මහින්ද ජුවාන් රාජපක්ෂ විදිහට හිතන්නේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වෙන්න පුලුවන්.ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙක් වතිකානුවට ගිහින් පෝප්ව හම්බ වෙලා නෑ. මේ යකා පස්වැනි පාරටත් වතිකානුවේ ගිහින්. ඒ කියන්නේ එයා දෙවියන් වහන්සේ ගැන පව් සෝදා ගැනීම ගැන යම් විශ්වාසයක් ඇති කරගෙන තියෙනවා කියන එක නේද කියලා සැකයක් එනවා.ලලිත් කොතලාවල කියන්නේ උපතින් බෞද්ධයෙක්.නමුත් එයාව එයාගේ උග්‍ර ක‍තෝලික ගෑනි ඒකාව ක‍තෝලික කරා. අන්න ඒ වගේ තමයි මේ සීන් එකත්
    :shocked:ehema neme mehema hithanna bayida mahinda muslim ayage palliyatath yanawa katholika agamika nayakayanwath muna gasenawa ape nayaka hamuduruwarnwath muna gasenawa (anith ayata wada methanadi meya hoda nadda) hamotama hama agamakatama eka vidiyakata salakanawa kiyana eka hoda nayakayekge lakshana :):yes:;)chanda balagena ho mehema karana eka hodayi;):lol::):yes:
     
    නමුත් මෙතන වෙලා තියෙන්නේ කතොලික මූලධර්මවාදීන්ට අනවශ්‍යය ප්‍රචාරයක් දීලා තියෙන එක. ඕනවට වඩා ලංකාවේ රාජ්‍ය නායකයෙක් වතිකානු යන එක හොඳ මදි. අනිත් එක එයාට පුලුවන්නේ එයාගේ වයිෆ්ව බුඩිස්ට් කරන්න.හුඟක් පිරිමි කරන්නේ ක‍තෝලික කෙල්ලන්ව හෙමිහිට බුඩිස්ට් කරලා බඳින එක.අපේ ගොන් රජා ඒකේ අනිත් පැත්ත.තමන්ගේ ලමයි පාදර්ස්ලා ඉන්න ඉස්කෝලෙක යැව්වම උන් ඉබේම ක‍තෝලික වෙනවනේ.ඒක තේරෙන්නේ නැද්ද?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    මම මහින්ද රාජපක්ෂ බෞද්ධයෙක් ලෙස ආය පිලි ගන්නේ නෑ. මහින්ද ජුවාන් රාජපක්ෂ විදිහට හිතන්නේ.

    අනේ එහෙම කරන්න එපා මචං, ලංකාව ගැන අනුකම්පා කරපං...
    උඹ එහෙම හිතුවොත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නැහැ...
    :lol::lol::lol:
    (උඹට තිබුනෙ මේ ත්‍රෙඩ් එක ගොං කතා සෙක්ෂන් එකට දාන්න එහෙම සෙක්ෂන් එකක් තිබුන නං :rofl::rofl::rofl:)
     
    • Like
    Reactions: Nalindax

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    issara :nerd:danuth adahanawa athi :nerd:dekama:nerd:
    මමත් හිතුවේ බෞද්ධ කුල කාන්තාවක් කියලා.පස්සේ තමයි දන්නේ එය කැතලික් කෙනෙක් කියලා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනේ එහෙම කරන්න එපා මචං, ලංකාව ගැන අනුකම්පා කරපං...
    උඹ එහෙම හිතුවොත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නැහැ...
    :lol::lol::lol:
    (උඹට තිබුනෙ මේ ත්‍රෙඩ් එක ගොං කතා සෙක්ෂන් එකට දාන්න එහෙම සෙක්ෂන් එකක් තිබුන නං :rofl::rofl::rofl:)
    :lol::lol::lol:
    මමත් හිතුවේ බෞද්ධ කුල කාන්තාවක් කියලා.පස්සේ තමයි දන්නේ එය කැතලික් කෙනෙක් කියලා.

    ithin mona agamae unath mokda ban koi agamaeth narakak karanna kiyala nahane:)