මහින්දට අන්තර්ජාලය බලන යම් පමනක හෝ දැනුම් තේරුම් ඇති
අයවලුන්ගේ ප්‍රසාදයක් නොමැති නිසා
සයිබර් ප්රහාරයන් දියත් කිරීමට කෝටි ගනන් ගෙවා ගුප්තා නම් තැනැත්තා විසින්
කරන එක් පිටුවකි මේ
තමන්ගේ රටේ ජනතාවට හරි
හමන් වැසිකිලි පහසුකමක්වත් නැතිව
මහින්දට මෙතරම් පු* දෙන්නේ
මහින්ද දිනුවොත් ලංකාවේ කොලනියක් ගසාගෙන වැසිකිලි පහසුකම් ලබා ගැනීමටදැයි අපි නොදනිමු
එම නිසා අපි මෙම ඉන්දියානු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය පැරදවමු



මෙන්න ලින්ක් එක ඒ වගේ ගුප්තා මාමා හදපු page එකක link එකක් ! https://www.facebook.com/SriLanka2015elections
තව ගුප්තා මම android app පවා හදලා තියෙනවා .... ඔව් android app පවා
https://play.google.com/store/apps/details?id=com.GLT.biblequiz
https://play.google.com/store/apps/details?id=com.glt.freedom
අපිට මේ android app එක මාර්ගයෙන් පුලුවන් !
![]()
අපේ මහින්ද මාමි එක්ක Selfie එකක් වුනත් ගන්න.
අපෝ හිතන කැත ! එහෙම සල්ලි ගන්නේ නැහැ ඒකට
නිකා..න් !
https://play.google.com/store/apps/details?id=com.glt.zoomcam
මේ පහල තියෙන්නේ ගුප්තා මාමා හදපු තවත් page එකක
Analytics විස්තරේ !
Last edited:
ශිරන්තිගේ ඉන්දියාව මතක් වෙලා වෙන්න ඇති.
