මහින්ද+ගුප්තා

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10806368_760101424071731_2054948397099546423_n.png

    මහින්දට අන්තර්ජාලය බලන යම් පමනක හෝ දැනුම් තේරුම් ඇති
    අයවලුන්ගේ ප්‍රසාදයක් නොමැති නිසා
    සයිබර් ප්‍රහාරයන් දියත් කිරීමට කෝටි ගනන් ගෙවා ගුප්තා නම් තැනැත්තා විසින්
    කරන එක් පිටුවකි මේ

    තමන්ගේ රටේ ජනතාවට හරි
    හමන් වැසිකිලි පහසුකමක්වත් නැතිව
    මහින්දට මෙතරම් පු* දෙන්නේ
    මහින්ද දිනුවොත් ලංකාවේ කොලනියක් ගසාගෙන වැසිකිලි පහසුකම් ලබා ගැනීමටදැයි අපි නොදනිමු

    එම නිසා අපි මෙම ඉන්දියානු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය පැරදවමු :yes::yes::yes:

    මෙන්න ලින්ක් එක ඒ වගේ ගුප්තා මාමා හදපු page එකක link එකක් ! https://www.facebook.com/SriLanka2015elections

    තව ගුප්තා මම android app පවා හදලා තියෙනවා .... ඔව් android app පවා

    https://play.google.com/store/apps/details?id=com.GLT.biblequiz

    https://play.google.com/store/apps/details?id=com.glt.freedom

    අපිට මේ android app එක මාර්ගයෙන් පුලුවන් !

    H1myNwR7EiR2hfvrlsAAIh4Kc3yOmBK_Eg-ocGj7sCp5QTG-DWNjD8clr4N89BC0usE=h310-rw

    අපේ මහින්ද මාමි එක්ක Selfie එකක් වුනත් ගන්න.

    අපෝ හිතන කැත ! එහෙම සල්ලි ගන්නේ නැහැ ඒකට
    නිකා..න් !

    https://play.google.com/store/apps/details?id=com.glt.zoomcam

    මේ පහල තියෙන්නේ ගුප්තා මාමා හදපු තවත් page එකක
    Analytics විස්තරේ !

    10873014_402477339908983_965328934939405920_o.jpg
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනේ ඕකට හුකා ගන්න කියපන් බං. කමෙන්ට් දාන්නෙත් ඉන්දියන් උන්. මහ එකා හිතන් ඉන්නවද දන්නේ නෑ ඉන්දියාව තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා. :lol: ශිරන්තිගේ ඉන්දියාව මතක් වෙලා වෙන්න ඇති.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අනේ ඕකට හුකා ගන්න කියපන් බං. කමෙන්ට් දාන්නෙත් ඉන්දියන් උන්. මහ එකා හිතන් ඉන්නවද දන්නේ නෑ ඉන්දියාව තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා. :lol: ශිරන්තිගේ ඉන්දියාව මතක් වෙලා වෙන්න ඇති.

    ඌ ඔහොම තමයි අර නරේන්ද්‍ර මෝදිව ජනාධිපති කරන්න ඇත්තේ ! :P:P:P

    පව් ! ඌ හිතන්නේ එහෙම !
    වැඩේ කියන්නේ අපේ මහින්ද මාමාත් එහෙම හිතනවා නේ ! ඕන් !

    ඉන්දියාවේදී නරේන්ද්‍ර මෝදිව පුම්බන්න ගුප්තා මාමා ඩොලර් 5 කෑලි දාලා comment කොටන සංග්‍රාමය අතරතුර !

    article-2608582-1D351E4800000578-353_634x384.jpg

    මේ වගේ ඇති නේ අරලිය ගහ මන්දිරයත් !

    ඒ වගේ උන් තමයි මෙතනත් කෑගහන්නෙ වැඩි හරියක් !

    උන් එළකිරි එකේ register වෙලා තියෙන්නේ මේ නොවැම්බර් දෙසැම්බර් වලනේ !

    agentur-bjp-wahlkampf-zeit-1-von-1.jpg
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඌ ඔහොම තමයි අර නරේන්ද්‍ර මෝදිව ජනාධිපති කරන්න ඇත්තේ ! :P:P:P

    පව් ! ඌ හිතන්නේ එහෙම !
    වැඩේ කියන්නේ අපේ මහින්ද මාමාත් එහෙම හිතනවා නේ ! ඕන් !

    ඉන්දියාවේදී නරේන්ද්‍ර මෝදිව පුම්බන්න ගුප්තා මාමා ඩොලර් 5 කෑලි දාලා comment කොටන සංග්‍රාමය අතරතුර !

    article-2608582-1D351E4800000578-353_634x384.jpg

    මේ වගේ ඇති නේ අරලිය ගහ මන්දිරයත් !

    ඒ වගේ උන් තමයි මෙතනත් කෑගහන්නෙ වැඩි හරියක් !

    උන් එළකිරි එකේ register වෙලා තියෙන්නේ මේ නොවැම්බර් දෙසැම්බර් වලනේ !

    agentur-bjp-wahlkampf-zeit-1-von-1.jpg

    :lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මෙන්න ගුප්තාගේ social media campaign වැඩවල result එක ! :lol::lol::lol:

    10885414_10152899263781327_507124393694037610_n.png