මහින්ද ගේ නමින් ගමක් හදනවා - සජිත් ප්‍රේමද&#35

Kasu98

Member
Nov 24, 2018
23
3
0
මහින්ද ගේ නමින් ගමක් හදනවා - සජිත් ප්‍රේමද&#35

මිනිස්සුන්ට තමුන්ගේ දෙපයින් නැගී සිටින්න කියලා දෙනවා වෙනුවට ගෙවල් හදලා දීලා රටක් ගොඩනගන්න පුලුවන්ද?

අනික හදනවා නම් ඇයි තට්ටු නිවාස හදන්න බැරි?

දේශපාලකයින්ගේ නම් වලින් ගම් හදන්නේ ඇයි?

අලිමOකඩක් නැතුව වෙන තැනක් ඇත්තේම නැද්ද?

ඇත්තටම මුට බලේ ලැබුනේ නැති නිසා ඔලුව අවුල් වෙලා ද?

Video: https://www.youtube.com/watch?v=pxaFccgX7Cg