මහින්ද චන්ද්‍රිකාට කැපූ වලේ වැටේ

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මහින්ද චන්ද්‍රිකාට කැපූ වලේ වැටේ

    (ලංකා ඊ නිව්ස් -2015.මාර්තු.25, ප.ව.11.50) හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තම මලණුවන් වූ අනුර බණ්ඩාරනායක මහතා සිටියදී 2005 දී ජනාධිපති ධූරයට තරඟ කිරීමට නම් කෙළේ මහින්ද රාජපක්ෂව ය. එල්ටීටීඊයට මුදල් දී ඡන්ද වර්ජනය කරවා ජනාධිපති වරණයෙන් ජයගත් මහින්ද රාජපක්ෂ කෙළේ තමන්ට අත දුන් විශ්‍රාම ගත් චන්ද්‍රිකාගෙන් පළිගැනීමය. ඒ සඳහා කරන ලද එක් කුපාඩි ක්‍රියාවක් නම් ඇයගේ ආරක්ෂාව සහ වරප්‍රසාද අඩු කිරීමය. එහිදී චන්ද්‍රිකා මහත්මියට ශ්‍රේෂ්ඨාධිකරණයේ සරණ පැතීමට සිදුවුවද මහින්ද රාජපක්ෂගේ අත යට සිර කරගෙන සිටි එවක අධිකරණය විසින් ලබා දුන්නේ ද මහින්ද කුපාඩි තීරණය සනාථ කරන තීන්දුවකි. එනම් විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමිවන්නේ නිල රථ 2 ක් හා එක් ආරක්ෂක භටයකු පමණකැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කෙළේය. ඒ 2007 දී ය. අද මහින්ද රාජපක්ෂට චන්ද්‍රිකා මහත්මියගෙන් පළිගැනීමට කරන ලද ක්‍රියාවේ ප්‍රතිඵල භුක්ති විඳීමේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය පටිසන් දී ඇත.

    එදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයකට අනුව විශ්‍රාමික ජනාධිපතිවරයකුට නිල රථ 2 ක් හා එක් ආරක්ෂක භටයකු පමණක් ලබා දීමට තීන්දු කර තිබුණද අද මහින්ද රාජපක්ෂට වාහන 21ක් හා පොලිස් ආරක්ෂක නිලධාරීන් 213 කු ලබා දී ඇතැයිද බව කැබිනට් ප්‍රකාශයක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කෙළේය.

    මහින්ද රාජපක්ෂ ලබා ගෙන ඇති මේ නීති විරෝධී වරප්‍රසාද සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කර ඔහුට දී ඇති වාහන නැවත ලබා ගැනීමට පියවර ගන්නා බව ද රාජිත ඇමැතිවරයා අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය. එසේ නොකලහොත් උසාවියට අපහාස කලා යැයි කැබිනට් මණ්ඩලයට මාස 6ක හිර දඩුවමකට යටත් කළ හැකි යැයි ද රාජිත පැවැසීය.

    අනෙක් සියලුම ජනාධිපතිවරු විශ්‍රාමික ජනාධිපතිවරු වූ නමුත් මහින්ද රාජපක්ෂ පමණක් පරාජිත ජනාධිපතිවරයකු බව ද මතක් කර දුන් රාජිත ඇමැතිවරයා මහින්ද රාජපක්ෂගේ පුද්ගලික පාවිච්චියට
    අධි ආරක්ෂිත වාහන 2 ක්,
    ඩිපෙන්ඩර් රථ 1 ක්,
    ටොයොටා වර්ගයේ වෑන් රථ 1 ක්,
    කැබ් රථ 1 ක් ලබා දී ඇති අතර
    හමුදා නිලධාරීන් 108 ක් සහ පොලිස් නිලධාරීන් 105 ක් ද,
    මහින්දගේ ආරක්ෂක අංශයේ කටයුතු සඳහා
    ඩබල් කැබ් රථ 3 ක්,
    වෑන් රථ 2 ක්,
    යතුරු පැදි 8 ක් හා
    බස් රථ 1 ක් ද ලබා දී ඇතැයිද හෙළි කෙළේය.

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Sadun Buwa

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    welesuda.jpg
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඊට කලින් මහින්දගේ මස් කටුවලට,බත් පැකට් එකට කුලියට බුරන හිගන බයියෝ ටික එයි..:rofl::rofl::P

    මෙන්න ගව පාලනයේ කේප්ප ගොනෙක් ඇවිත් ගොම දානවා .:rofl::rofl::rofl:

    ගදේ බැ හරකෝ. :lol::lol:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තම මලණුවන් වූ අනුර බණ්ඩාරනායක මහතා සිටියදී 2005 දී ජනාධිපති ධූරයට තරඟ කිරීමට නම් කෙළේ මහින්ද රාජපක්ෂව ය.

    :lol: Marila ipadilada koheda.. Chandrika Mahindata chance eka dunna wage kathawa... kisima support ekk dunne na campaign ekediwath.. puluwan tharam try lare mahindata kapanna... wena kohewath newe ehema thynne maithrige charithapadanaye.. mewa piliganna nam ithin mole amaruwak thynna one
     
    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0

    2005 weddi rata gana danne nati un thamai me post eka daala tiyenne...anika kauda Enews ganan ganne...sirase anith ekane
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තම මලණුවන් වූ අනුර බණ්ඩාරනායක මහතා සිටියදී 2005 දී ජනාධිපති ධූරයට තරඟ කිරීමට නම් කෙළේ මහින්ද රාජපක්ෂව ය.

    :lol: Marila ipadilada koheda.. Chandrika Mahindata chance eka dunna wage kathawa... kisima support ekk dunne na campaign ekediwath.. puluwan tharam try lare mahindata kapanna... wena kohewath newe ehema thynne maithrige charithapadanaye.. mewa piliganna nam ithin mole amaruwak thynna one
    අනුරගෙ අවතාරෙ වෙන්න ඇති. ඔන්න ලන්කාඊනිව්ස්:rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තම මලණුවන් වූ අනුර බණ්ඩාරනායක මහතා සිටියදී 2005 දී ජනාධිපති ධූරයට තරඟ කිරීමට නම් කෙළේ මහින්ද රාජපක්ෂව ය.

    :lol: Marila ipadilada koheda.. Chandrika Mahindata chance eka dunna wage kathawa... kisima support ekk dunne na campaign ekediwath.. puluwan tharam try lare mahindata kapanna... wena kohewath newe ehema thynne maithrige charithapadanaye.. mewa piliganna nam ithin mole amaruwak thynna one

    ඔව් බන් ඒ දවස්වල එක තමයි මහින්දට සප්පොර්ට් එකට හිටියෙ චන්ද්‍රිකාට නාම යෝජනා නොදී බැරි වුනා එදා තිබ්බ තත්වෙ අනුව, ඊට පස්සෙ කකුලෙන් අදින්න ගත්ත රනිල්ට සපෝර්ට් කලා ඒත් ඒ වෙද්දි චන්ද්‍රිකා මිනිස්සුන්ට එපා වෙලා හිටියෙ , ඒ නිසා එයා කියන දේවල් ජනතාව ඇහුවෙ නැහැ. මහින්ද ජනාධිපති උනාට පස්සෙ නිදහස් පක්ශ රැස්වීමට අවෙවත් නැහැ ආපු දවසෙත් නැගිටල ගියා මහින්දය ගිහිල්ල අතින් අල්ලගෙන එක්කගෙන ආවෙ සීට් එකට, ඒ දවස්වල මහින්ද වඳිද්දි වඳිද්දි චන්ද්‍රිකා ගැහුව එක කලේ. පස්සෙ ඌ හිතන්න ඇති මම මොකටද ගහද්දි ගහද්දි වන්දින්නෙ කියල.
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තම මලණුවන් වූ අනුර බණ්ඩාරනායක මහතා සිටියදී 2005 දී ජනාධිපති ධූරයට තරඟ කිරීමට නම් කෙළේ මහින්ද රාජපක්ෂව ය.

    :lol: Marila ipadilada koheda.. Chandrika Mahindata chance eka dunna wage kathawa... kisima support ekk dunne na campaign ekediwath.. puluwan tharam try lare mahindata kapanna... wena kohewath newe ehema thynne maithrige charithapadanaye.. mewa piliganna nam ithin mole amaruwak thynna one

    ටොයියන්ගෙ මොලේ ගූ.... කොහොමත් දැන්වෙන දේවල් වලට උන්ට විකාරෙවගේ... යහපාලන අනාතයො
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    ඔව් බන් ඒ දවස්වල එක තමයි මහින්දට සප්පොර්ට් එකට හිටියෙ චන්ද්‍රිකාට නාම යෝජනා නොදී බැරි වුනා එදා තිබ්බ තත්වෙ අනුව, ඊට පස්සෙ කකුලෙන් අදින්න ගත්ත රනිල්ට සපෝර්ට් කලා ඒත් ඒ වෙද්දි චන්ද්‍රිකා මිනිස්සුන්ට එපා වෙලා හිටියෙ , ඒ නිසා එයා කියන දේවල් ජනතාව ඇහුවෙ නැහැ. මහින්ද ජනාධිපති උනාට පස්සෙ නිදහස් පක්ශ රැස්වීමට අවෙවත් නැහැ ආපු දවසෙත් නැගිටල ගියා මහින්දය ගිහිල්ල අතින් අල්ලගෙන එක්කගෙන ආවෙ සීට් එකට, ඒ දවස්වල මහින්ද වඳිද්දි වඳිද්දි චන්ද්‍රිකා ගැහුව එක කලේ. පස්සෙ ඌ හිතන්න ඇති මම මොකටද ගහද්දි ගහද්දි වන්දින්නෙ කියල.

    :yes::yes::yes::yes:
     
    Similar threads