මහින්ද චන්දෙ දිනුවෙ කලාකරුවො නිසාලු.

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මොකක්ද බූරැවෝ මේ කතාවේ තේරැම...?:frown::frown::frown:

    තෝ හිතාගෙන ඉන්නේ මේ රටේ නාවික හමුදාපති කියන්නේ නිකම් හිතුන හිතුන විදිහට පත්කරන තනතුරක් කියලද..? අපහාස කරන්නේ තොට අඩුතරමේ කඩදාසි බෝට්ටුවක්වත් හදන්න පුලුවන් එකෙක්ද උඹ....?
    පකිස් බූරැවා....

    කාලකන්නි හැත්ත බන් ඕකුන්...
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මොකක්ද බූරැවෝ මේ කතාවේ තේරැම...?:frown::frown::frown:

    තෝ හිතාගෙන ඉන්නේ මේ රටේ නාවික හමුදාපති කියන්නේ නිකම් හිතුන හිතුන විදිහට පත්කරන තනතුරක් කියලද..? අපහාස කරන්නේ තොට අඩුතරමේ කඩදාසි බෝට්ටුවක්වත් හදන්න පුලුවන් එකෙක්ද උඹ....?
    පකිස් බූරැවා....

    උඹල ඕව විශ්වාස කරනව,
    හැබැයි වහගන්න කෑගහනව.
    පකිස් බූරැවා
    :D

    සෝමෙ මීය කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයිනෙ.
    දවසක් රන්ජන් රාමනායක රතු ඉරට ආපු වෙලාවෙ
    සෝමෙ ඉස්සරහ ඔය කතාව ඇද්දා.
    ඌ නැහැ කිව්වෙ නැහැ.
    උඹට තියන අමාරුව මොකක්ද.
    පකිස් බූරැවා
    :D

    එත්කොට ජැක්සන් රූපවාහිනි සභාපති වෙන්න බලා ඉන්නව කියලවත් උඹ දන්නවද?
    පකිස් බූරැවා
    :D
     

    chathu456

    Member
    Oct 9, 2006
    1,644
    3
    0
    37
    Colombo
    people who post political issues here, what they want? they want attention.. or you think that they expect MR or SF to come over here and read them? lol dudes grow up..

    if you wanna be popular among these people, try something better..

    what the hell.. stop atleast now.. dont fight eachother.. u are not gaining anythin, u are just losing friends and the respect.. just dont show where u from by talking these things.. if you belive in someone's vision ( MR or SF) keep it to ur self.. why u scream alot if your leader is a good person.. if someone is good people will gather around him naturally.. no need to scream here saying this man is good.. that man is good..

    JUST GROW UP.!!!!
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Un ehe giye naththe Chater wenna bari nisa:D:D:D:D

    දෙමල මිනිස්සු බලයට යටත් වෙලා
    ප්‍රතිඵල වෙනස් කරන්නෙ නැති අවංක කෙලින් මිනිස්සු කියල
    ඒ පලාත් වල ප්‍රතිඵල වලින් තේරෙනවා.
    අපේ පැති වලත් දෙමල නිලධාරීන් හිටිය නම්
    SFගෙ ජයග්‍රහණය හොරකම් කරන්න ලැබෙන්නෙ නැහැ.

    :yes:
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    දෙමල මිනිස්සු බලයට යටත් වෙලා
    ප්‍රතිඵල වෙනස් කරන්නෙ නැති අවංක කෙලින් මිනිස්සු කියල
    ඒ පලාත් වල ප්‍රතිඵල වලින් තේරෙනවා.
    අපේ පැති වලත් දෙමල නිලධාරීන් හිටිය නම්
    SFගෙ ජයග්‍රහණය හොරකම් කරන්න ලැබෙන්නෙ නැහැ.

    :yes:

    HIKS!! menna SORRY FONSEKA ge jayagrahana horakan karalalu!! gihilla kiyahan konde bedapu cheennunta!!!


    SORRY FONSEKA!!!
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    people who post political issues here, what they want? they want attention.. or you think that they expect MR or SF to come over here and read them?
    JUST GROW UP.!!!!

    මහින්දට මොකද වුණේ?
    අතුරුදහන් වෙලාද?
    ජයග්‍රාහකයෙක් වුණාම සෙනඟ ඉස්සරහට එන්න එපායැ.
    සුබපැතුම් නැති, උත්සව නැති ඇල් මැරිච්ච ජයග්‍රහණයක්.
    මනමාලයා නැති මඟුල් ගෙදරක්.
    මිනිස්සු ඇත්ත දන්න බව මහින්ද දන්නවා.
    සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්.

     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මොකක්ද බූරැවෝ මේ කතාවේ තේරැම...?:frown::frown::frown:

    තෝ හිතාගෙන ඉන්නේ මේ රටේ නාවික හමුදාපති කියන්නේ නිකම් හිතුන හිතුන විදිහට පත්කරන තනතුරක් කියලද..? අපහාස කරන්නේ තොට අඩුතරමේ කඩදාසි බෝට්ටුවක්වත් හදන්න පුලුවන් එකෙක්ද උඹ....?
    පකිස් බූරැවා....

    ai mahinda ta hithuna nisalune... SF wa path kale.. nettam pension lune yanna thibbe.. eyama kiyana widiyata... "මේ රටේ හමුදාපති කියන්නේ නිකම් හිතුන හිතුන විදිහට පත්කරන තනතුරක්"
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    no idea habai somarthna disanayake kiwa mamath hagena news wala e kiyanne kalakaruwanta pinsiddawenna chande delathiyenne :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Last edited: