අනික ඔය හතලිස් පනස් ගණන් වල ගොඩක් යට ඔහොම නම් දාල තියෙන්නේ මුන් මේ නමක් අල්ලාගෙනහිහි
මුන්ගේ මාර අයිඩියාස් තියෙනේ බන්
අපි ගියෙත් කතෝලික මිනිස්සු හදපු ,මොන්ටිසෝරි,ඉස්කෝල වලට තමයි
ලංකාවේ තියෙන පරණ පාසල් ඔක්කොමවගේ එහෙම ඒවා තමයි.ඉස්කෝලේවත් යන්නේ නැතුව ඉන්න තමයි වෙන්නේ මුන් කියන විදියට![]()
ආගමික නායකයෙක් මුණ ගැහෙන්න ගියාහම ඒ ආගමට ගියා කියල දානවා ඔය මුස්ලිම් කිස්තියන් උන් යන්නේ
අපේ ආගමික නායකයන් ලගට එතකොට ඔය මොකුත් නැහැ මෙතන මහින්ද උන එක විතරයි වැරදි









