මහින්ද~ජිම්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මහින්ද දැන් ඉස්සර වගේ ජිම් යන්නේ නැද්ද සිංහලු? :baffled::baffled:

    එදා

    Mahinda-Gym-.jpg

    president004gossiplanka.jpg

    1377231506201323.JPG

    president-is-having-his-morning-exercises-in-the-wake-of-his-partys-victory-at-the-2nd-stage-of-the-lg-polls-colombotelegraph.jpg

    Mahinda-Gym.jpg

    අද

    Mahinda-and-Apsari-Tilakaratne-.jpg

    Mahinda-Rajapaksa-and-Apsari-Tilakaratne.jpg

    :(:(:(:(:(
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    I lost my faith in MR the day he decided to go with my3.

    look who's getting the nominations?
    Most genuine MR supporters like Samanmalee Sakalasooriya are left behind and Hirunika and Malsha gets nominations without any trouble..

    MR and hence the nationalist movement is trapped big time.
    MR and UPFA will win the election but it will not be the win the nationalist movement expected.

    we the sri lanka and the nationalist movement is doomed.

    මහින්ද ගැන මගේ තිබුනු සියලුම බලාපොරොත්තු සුන් වෙලා ඉවරයි..
    මම මෙච්චර දවස් මෙතන කෑ ගැහුවෙ රටේ ඒකීය භාවය, සිංහල ජාතිකත්වය වෙනුවෙන් සහ බෙදුම්වාදී බටහිර ගැති එවුන්ට බලය යෑමට විරුද්ධව..
    මේක ආපස්සට හරවන්න තිබුන හොඳම විදිහ විදියට මම දැක්කෙ මහින්දව ආයෙත් ගේන එක..

    ඒත් මහින්ද ජාතිකවාදීන් සමඟ වෙනම ඉල්ලන්නෙ නැතුව my3 එක්ක ඉල්ලන එකෙන් වෙන්නෙ මහින්ද අගමැති වෙන එක විතරයි..

    මට ලබ්බෙ මහින්දයෙක් අගමැති කරන්න ඕන නෑ.
    ජාතිකවාදී, බෙදුම්වාදයට විරෝධී කණ්ඩායමක් බලයට ගේන්නයි ඕනි..

    නමුත් දැන් වෙන්නෙ මහින්ද බෙදුම්වාදියො එක්ක එකතුවෙලා බලයට එනව..
    සමන්මලී වගේ අය එලියෙ.. හිරුණිකා, මල්ශා ඇතුලෙ.

    මේ සන්ධානයට මගේ support එක නෑ:no:
    :no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    පැටියා;18643846 said:
    කවුද බං අන්තිම පොටෝ දෙකේ ඉන්න ඇන්ටා පාර :eek:

    hashan ge wife neda?:eek:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    පැටියා;18643846 said:
    කවුද බං අන්තිම පොටෝ දෙකේ ඉන්න ඇන්ටා පාර :eek:

    Hashan Tilakaratne'ge wife :nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    I lost my faith in MR the day he decided to go with my3.

    look who's getting the nominations?
    Most genuine MR supporters like Samanmalee Sakalasooriya are left behind and Hirunika and Malsha gets nominations without any trouble..

    MR and hence the nationalist movement is trapped big time.
    MR and UPFA will win the election but it will not be the win the nationalist movement expected.

    we the sri lanka and the nationalist movement is doomed.

    මහින්ද ගැන මගේ තිබුනු සියලුම බලාපොරොත්තු සුන් වෙලා ඉවරයි..
    මම මෙච්චර දවස් මෙතන කෑ ගැහුවෙ රටේ ඒකීය භාවය, සිංහල ජාතිකත්වය වෙනුවෙන් සහ බෙදුම්වාදී බටහිර ගැති එවුන්ට බලය යෑමට විරුද්ධව..
    මේක ආපස්සට හරවන්න තිබුන හොඳම විදිහ විදියට මම දැක්කෙ මහින්දව ආයෙත් ගේන එක..

    ඒත් මහින්ද ජාතිකවාදීන් සමඟ වෙනම ඉල්ලන්නෙ නැතුව my3 එක්ක ඉල්ලන එකෙන් වෙන්නෙ මහින්ද අගමැති වෙන එක විතරයි..

    මට ලබ්බෙ මහින්දයෙක් අගමැති කරන්න ඕන නෑ.
    ජාතිකවාදී, බෙදුම්වාදයට විරෝධී කණ්ඩායමක් බලයට ගේන්නයි ඕනි..

    නමුත් දැන් වෙන්නෙ මහින්ද බෙදුම්වාදියො එක්ක එකතුවෙලා බලයට එනව..
    සමන්මලී වගේ අය එලියෙ.. හිරුණිකා, මල්ශා ඇතුලෙ.

    මේ සන්ධානයට මගේ support එක නෑ:no:
    :no:

    avatar162025_1.gif
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අසියාවේ දැවැන්තම සල්ලි මල්ල,මම කුරුනැගලදී හොලවනව-ෆීල්ඩ් මර්ශල්
    මීට සුලු මොහොතකට පෙර සිය පක්ශයේ නාමයොජනා ඉවත් කරගනිමින්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    rajitha_ks අගමැති කරමු!
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :rofl:
    samnmali kasalasuriyata nomination dunne na kiyalda uba MR atha arinne..yako rata gana hitapan

    she's just one.
    nomination list is prepared by my3. mahinda don't give shit about it as long as he gets his share.

    nationalist movement is officially dead
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    she's just one.
    nomination list is prepared by my3. mahinda don't give shit about it as long as he gets his share.

    nationalist movement is officially dead

    දැන් හරි ඕක තේරුම්ගත්ත එක ලොකු දෙයක්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැන් හරි ඕක තේරුම්ගත්ත එක ලොකු දෙයක්

    that doesn't make me UNP

    I am and forever will be with the nationalist movement.. with the likes of Gevindu Kumarathunga, Nalin de Silva, Dayan Jayatilleka and those alike.

    i've given up on MR because he stepped into anti-nationalist camp.

    nationalist movement needs to find a new leader.

    that being said i might consider voting for UPFA purely to prevent pro-west Ranil becoming the prime minister.. i'm still thinking about it..
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අසියාවේ දැවැන්තම සල්ලි මල්ල,මම කුරුනැගලදී හොලවනව-ෆීල්ඩ් මර්ශල්
    මීට සුලු මොහොතකට පෙර සිය පක්ශයේ නාමයොජනා ඉවත් කරගනිමින්

    :eek: SF thaniyen illanne nadda?

    සරණට බිරිඳගේ සරණයි

    එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට මෙවර මහමැතිවරණයේ දී එම සන්‍ධානයෙන් නාමයෝජනා ලැබී නැහැ. නෙත් නිවුස් ඒ සඳහා කළ විමසීමක දී ඔහු කියා සිටියේ තමන් වෙනුවට තම භාර්යාව මෙවර මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයට තරග වදින බවයි. තමන් ඇයට සහය ලබා දෙන බවද ඔහු කියා සිටියා.

    :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    that doesn't make me UNP

    I am and forever will be with the nationalist movement.. with the likes of Gevindu Kumarathunga, Nalin de Silva, Dayan Jayatilleka and those alike.

    i've given up on MR because he stepped into anti-nationalist camp.

    nationalist movement needs to find a new leader.

    that being said i might consider voting for UPFA purely to prevent pro-west Ranil becoming the prime minister.. i'm still thinking about it..

    Their wasn't a "nationalist movement" to begin with........it was just some people pretending to be so called nationalists for their own benefits.