මහින්ද ට්‍රැක් වරද්ද ගත්තා-ඉන්දික තොටවත්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ai ban kalin mahinda illan parada une sumanege nakathata wada karanna gihin:lol:

    බුවා දැන් සාස්තර කියන්නේ නැද්ද බං :lol::lol::lol:
    මොනවා උනත් සුමනෙයි චන්ද්‍රසිරි බණ්ඩාරයි සුපිරි ආතල් එකක් දුන්නේ :rofl::rofl::rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බුවා දැන් සාස්තර කියන්නේ නැද්ද බං :lol::lol::lol:
    මොනවා උනත් සුමනෙයි චන්ද්‍රසිරි බණ්ඩාරයි සුපිරි ආතල් එකක් දුන්නේ :rofl::rofl::rofl:

    danatath chandrasiriyanam kiyanawada koheda... keppa sumane hoyagannath na :lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    චන්ද්‍රසිරි බණ්ඩාරගෙ අනාවැකියෙ විරුද්ධ අර්ථය ගත්ත නන් හරියටම
    හරි 100% ක්, දිනනවකියුවනන් අනිවා පරදිනවා
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බුවා දැන් සාස්තර කියන්නේ නැද්ද බං :lol::lol::lol:
    මොනවා උනත් සුමනෙයි චන්ද්‍රසිරි බණ්ඩාරයි සුපිරි ආතල් එකක් දුන්නේ :rofl::rofl::rofl:
    වෙඩි තියා ගන්නවා යකෝ....:rofl::rofl::rofl::P
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    11692698_10153321597311259_1112362251833831092_n.jpg
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely

    • මෛත්‍රී ප්‍රමුඛ පොදු විපක්ෂයේ හිටපු හැම පක්ෂයක්ම දැනගෙන හිටියා මහින්ද පැරදෙන බව.
    • මහින්දගේ වටේ ඉදපු හැමෝමත් දැනගෙන හිටියා මහින්ද පැරදෙන බව. සමහරු පස්සේ කිව්වා, මෛත්‍රී එලියට බැහැපු ගමන් දැන ගත්තා කියලා.
    • මහින්දත් දැනගෙන හිටියා පැරදෙන බව. පස්සේ පස්සේ කිව්වේ, පැරදුනත් මමයි අවුරුදු 2ක් යනකම් ජනාධිපති කියලා.
    • සාමාන්‍ය මිනිස්සුත් දැනගෙන හිටියා.
    • කේන්දර සාස්තර කාරයොත් දැනගෙන හිටියා. ඒත් සමහරු සල්ලි වලට යට උනා, තර්ජනවලට බය උනා. කොන්දක් තිබ්බේ නෑ ඇත්ත කියන්න.

    හැබැයි ඉන්දිකට කොන්දක් තිබ්බා කෙලින් ඉන්න. ඒකට අපි ගරු කරමු. කෙන්දර කාරයන්ව ෆෝම් කරන්න එපා. ඒක රටට ලොකු හානියක්.



    :yes::yes::yes::yes::yes::yes:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Ehema kiyanna epa machoo. 2015 January 8 ta kalin hamooma kiwwe Mahinda dinanawa kiyala. Meya witharai kiwwe Mahinda aniwaryayenma paradinawa kiyala. Baya nathuwa kiwwa Mahinda dinanne naa kiyala. Mokadda uney.

    Api indala balamu mokadda wenne kiyala.

    ehnam me elakiriye ke denek kiuwada mahinda paradinawa kiyala ehnam unth sathara karayo wenawada ban?.:rofl::rofl 50-50 possibility tiyedi mona saththrada ban.:rofl:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    බුවා දැන් සාස්තර කියන්නේ නැද්ද බං :lol::lol::lol:
    මොනවා උනත් සුමනෙයි චන්ද්‍රසිරි බණ්ඩාරයි සුපිරි ආතල් එකක් දුන්නේ :rofl::rofl::rofl:

    :rofl::rofl::P:P undena nthuwa dan hina wenna inne me joker witharai. :(:(