මහින්ද ඩීල් නොදා විශ්‍රාම යන්න

මහින්ද විශ්‍රාම

  • මහින්ද විශ්‍රාම යන්න

    Votes: 98 70.0%
  • මහින්ද විශ්‍රාම නොයා ඉන්න

    Votes: 42 30.0%

  • Total voters
    140

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ඕක මම කිව්වේ ගෝටා ජනාධිපතිවරනෙට ඉල්ලන්න කලින්....තාමත් තියෙන්නේ ඒක නැත්නම් මේක...විකල්පයක් නෑ...මට පේන විදිහට රුචිරලා මේ වගේ දේවල් දාන එකෙන් පෙන්නේ...

    1. UNP එන්නේ සජිත්....සටන් පාටය ගෝටා ජනපති සජිත් අගමැති...හැබැයි සජිත් පිටිපස්සේ එන්නේ රිෂාර්ඩ්, හකීම්,දෙමල සන්දානය, පාටලී, රාජිත, වගේ උන්...උන්ගේ මූලික සටන් පාට මේ වගේ thread වලින් පැහැදිලි වෙනවා.....එකේ වරදක් නෑ...ගහන්න ඕන තැනට උන් ගහනවා

    2. පොද්ගලිකව මම දන්නා එකම මනුස්සයයි මේ දෙපැත්තෙන් අනුමත කරන්න පුළුවන්...හැබැයි ඒ මනුස්සයට දෙන එකක් නෑ....ඉති ඉතුරු වෙන්නේ පිල් දෙකයි....ගෝටා එක්ක එන මහින්දද ? රිෂාර්ඩ් සහ TNA එක්ක එන සජිත්ද ?

    අනෙ බම් මේ, මම අහිංසකයෙක්. උබ කියන ඒවා බර වැඩියි. තේරෙන්නෙ නෑනෙ:baffled::baffled:

    2019 ජුලි 21දා සිදුකළ දානමය පිංකමක දී අනුශාසනාව පවත්වමින්, රාජිත සේනාරත්න ඇමතිවරයා ජනාධිපති කළ යුතු බවටද වදාරා සිටියහ.:baffled::baffled:
    කවුද කිව්වෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    රුචිර හීන් නූලෙන් මොළ හෝදන සීන්1ක් තියනවා හිමිච්ච වගේ ඉදන්... ඒක දන්නවා මම... :D:D
    මහීලා මේහෙම කරන එක නම් අන්තිම කැතයි, රාජිතලා, චමිප්කලට අනිව දැඩි දඩුවම් දේන්න ඕන.. ඒක කරන්නෙ නෑ කියන්නෙ නැව් හොරකම්, සුවපති හොරකම්, චම්පිකයගේ පිස්සු ආතල් අනුමත කරනව කියන එකනේ..
    උබ මට මෙහෙම කියයි කියලා හීනෙන් වත් හිතුනෙ නෑ බොක්ක :(:(
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    කොච්චර පගා ගැහුවත් හොරා කෑවත් දේශපාලුවො නිදහස්. මේ රටේ හොරකම් වෙලාම නැද්ද? හොරකන් කොරල හිරේ උන්න එක දේශපාලුවෙක්ගෙ නම කියන්න.
    නීතිය තියෙන්නෙ සාමාන්ය මිනිස්සුන්ටයි රජයේ සේවකයන්ටයි විතරයි
    මේ පොර ටෝක් දෙන්නෙ පොඩි එවුන්ට. රාජිතලට කෝ නීති. රවීට බදුර්ඩීන්ට කෝ

    ඩීල් ඩීල් ඩීල් සහ ඩීල්:yes:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    තේරෙන්නේ නෑ...තාමත් UNP නායකයෝ කියනවා නේද අධිකරණය ස්වාදීනයි කියල...උඹ කියන්නේ අධිකරණයත් දැන් ඩීල් දානවද ? තේරෙන්නේ නෑ බන්...තව පැහැදිලි කරපන් බලන්න ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනපති

    උඹටද හිතෙන්නේ ?

    හරි....දැන් කියපන්කො...රනිල්ට අනුව අධිකරණය ස්වාදීනද ? නැද්ද ?

    ඇප දුන්නේ අධිකරණයද ? ජනපතිද ?

    තාම ඉන්නේ යහපාලන ආණ්ඩුව පත් කරපු නීති පතිද ? නැද්ද ?

    අත් අඩංගුවට ගත්තම දේශපාලන පලිගැනීම ද ? ඩීල්ද ?

    ඇප දුන්නම දේශපාලන ඩීල් ද ? අධිකරණ ක්රියාමර්ගද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    උඹටද හිතෙන්නේ ?

    හරි....දැන් කියපන්කො...රනිල්ට අනුව අධිකරණය ස්වාදීනද ? නැද්ද ?

    ඇප දුන්නේ අධිකරණයද ? ජනපතිද ?

    තාම ඉන්නේ යහපාලන ආණ්ඩුව පත් කරපු නීති පතිද ? නැද්ද ?

    අත් අඩංගුවට ගත්තම දේශපාලන පලිගැනීම ද ? ඩීල්ද ?

    ඇප දුන්නම දේශපාලන ඩීල් ද ? අධිකරණ ක්රියාමර්ගද ?
    Ranil uththara denna one prashnayak
    Adikaranen
    Kalin anduwen path karapu neethipathi
    Vipakshayen kiyanne paliganeem kiyala. Anduwen kiyanne owa yatin deal thiyenawa kiyala.
    Anduwe paththen kiyanne deal kiyala. Vipakshen kiyanne adikarana kriyamarga kiyala.

    Kalin neethipathi gana kiwwa kathaawa mokakda ban?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ මට මෙහෙම කියයි කියලා හීනෙන් වත් හිතුනෙ නෑ බොක්ක :(:(

    :D:love::love::love:
    එහෙම නෑ ඉතින් ඔබතුමා ඉතින් පොලිටිකල් ගේම්කාරයෙක් මේකෙ ඉන්න.. මම් හිතුවා මේ පාර ගෝඨට දෙන්න.... එහෙම කලේ මහීල හොද නිසා නෙවෙයි..මම කියන්නේ රාජිතලා, චම්පිකලට දඩුවම් දෙන්නෙ නැත්නම් මුන් එලවන්න ඕන. ඒකට චන්දේ දෙනවා මම අනිවා...වික්ල්පයක් නෑ කියලා හොරුන්ට චාන්ස් දෙන්න හිතෙන් නෑ ඉතින් මට නම්..
     
    • Like
    Reactions: ruchira55

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    ඉස්සරහ රාජිත නාටකය මිනිස්සුන්ට පෙන්නලා පිටුපසින් ගෝල්ෆෙස් එකේ තවත් අක්කර6ක් සින්ගප්පූරුවට දීල..ඒව කාටවත් පෙන්නල නෑ
    :D:D
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    ඉස්සරහ රාජිත නාටකය මිනිස්සුන්ට පෙන්නලා පිටුපසින් ගෝල්ෆෙස් එකේ තවත් අක්කර6ක් සින්ගප්පූරුවට දීල..ඒව කාටවත් පෙන්නල නෑ
    :D:D
    E land eka dila thiyenne badhu walata bn, sinnakkara neme. Ada news wala kiwwa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    :D:love::love::love:
    එහෙම නෑ ඉතින් ඔබතුමා ඉතින් පොලිටිකල් ගේම්කාරයෙක් මේකෙ ඉන්න.. මම් හිතුවා මේ පාර ගෝඨට දෙන්න.... එහෙම කලේ මහීල හොද නිසා නෙවෙයි..මම කියන්නේ රාජිතලා, චම්පිකලට දඩුවම් දෙන්නෙ නැත්නම් මුන් එලවන්න ඕන. ඒකට චන්දේ දෙනවා මම අනිවා...වික්ල්පයක් නෑ කියලා හොරුන්ට චාන්ස් දෙන්න හිතෙන් නෑ ඉතින් මට නම්..

    ;);)

    ඉස්සරහ රාජිත නාටකය මිනිස්සුන්ට පෙන්නලා පිටුපසින් ගෝල්ෆෙස් එකේ තවත් අක්කර6ක් සින්ගප්පූරුවට දීල..ඒව කාටවත් පෙන්නල නෑ
    :D:D
    ඔන්න ඉතිම් ඕකනි උබලත් එක්ක මුකුත් කරන්න බෑ. මොක කරත් වැරැද්දක් හොයන් රෙද්ද උස්සන් එනවා. කලින් චීනෙට ශ්‍රැංගිලා හදන්න දුන්නෙ සින්නක්කරව. මේ පාර උන සිස්ටම් චේන්ජ් එකත් එක්ක ආපු ජාතිමාමක රැල්ලත් එක්ක මව්බිමට පෙමින් සැමදා නිසා අපි 99 අවුරුදු බද්දටයි දුන්නෙ. ටෙන්ඩර් කැඳවපු නැති එක වෙනම කතාවක්. සිස්ටම් එකේ චේන්ජ් එකක් වෙලා තියෙනවනෙ. අන්න ඒකට ගරුකරපන්.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ;);)

    ඔන්න ඉතිම් ඕකනි උබලත් එක්ක මුකුත් කරන්න බෑ. මොක කරත් වැරැද්දක් හොයන් රෙද්ද උස්සන් එනවා. කලින් චීනෙට ශ්‍රැංගිලා හදන්න දුන්නෙ සින්නක්කරව. මේ පාර උන සිස්ටම් චේන්ජ් එකත් එක්ක ආපු ජාතිමාමක රැල්ලත් එක්ක මව්බිමට පෙමින් සැමදා නිසා අපි 99 අවුරුදු බද්දටයි දුන්නෙ. ටෙන්ඩර් කැඳවපු නැති එක වෙනම කතාවක්. සිස්ටම් එකේ චේන්ජ් එකක් වෙලා තියෙනවනෙ. අන්න ඒකට ගරුකරපන්.
    99 awurudu badhu dunna eka waradi deyakda machan? awurudu 3k 5k wage kalekatada ethakota denna one?
    Tender kadawala naa kiyana eka wagakimak athuwada kiyanne? source ekak thiyenawada machan?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    E land eka dila thiyenne badhu walata bn, sinnakkara neme. Ada news wala kiwwa.
    ඒකහ් මිසක්. ඒනම් අවුලක් නෑ. අපි ස'ට ඡන්දෙ දුන්නෙ මේ වගේ දුර්ලභ විරල සිංගහ් ආයෝජන රටට ගේන්න තමා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අනිවා මේ ඩීල් එක්ක නම් ගමනක් නෑ රටට ඉදිරි....
    රාජිතයල, චම්පිකයල අරන් දඩුවම් දෙන්න බැරි නම් මේ ආණ්ඩුවත් ගෙදර යවන්න ඕන මාස කීපෙකින් එන චන්ද වලින්.. හොරුන්ට දඩුවම් දෙන්න.. නැත්නම් මහී ඇතුලු නඩයම එලවන්න ඕනමයි :yes::yes::yes:
    මචන් ගොටාභයට මිනිස්සු චන්දෙ දුන්නේ වෙනසක් කරයි කියලා විශවාස කරලනේ,
    සිංහල චන්ද අඩු වෙච්ච හැටිය ශ්‍රී ලංකා එකට හරි පොහොට්ටුවට හරි ජනාදිපතිවාරණයක් දිනනඩ බැ

    මිනිස්සුන්ට වැඩක් කරන්නේ නැතුව බුල කෙලියොත් ගොටාභය කියලා වෙනසක් නැ සිරිසේනගේ ඉරණමම තමා අත් වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් අලුත් අවුරුද්දක් ලබපු දවසෙවත් රුචිරයට කාටවත් මඩක් නොගහ ඉන්ඩ බැරි වෙලා, රියල්ම දේශපාලන වහලෙක් බන් උබ..දෙයියනේ කියල අලුත් අවුරුද්දක් ලවපු දවසෙවත් තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්ඩ බැරි හැටියක් පව් බන් උබ.. :dull::dull:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අනිවා මේ ඩීල් එක්ක නම් ගමනක් නෑ රටට ඉදිරි....
    රාජිතයල, චම්පිකයල අරන් දඩුවම් දෙන්න බැරි නම් මේ ආණ්ඩුවත් ගෙදර යවන්න ඕන මාස කීපෙකින් එන චන්ද වලින්.. හොරුන්ට දඩුවම් දෙන්න.. නැත්නම් මහී ඇතුලු නඩයම එලවන්න ඕනමයි :yes::yes::yes:
    Uba kiyanawidiyata anduwa pathwela masen deken daduwam dila hire danna onenam bn dehspalana balapaam thama karanna wenne. ethakota ekada hoda?
    adala raajya ayathana walin swadinawa wade kerena eka nemeida?

    hariyata me dewal wenawada nadda balanna awuruddak wath yanna epai bn.
    ehema nathuwa ubala api kiwwa kiyala masen deken mewa karanna one nam ithin sirage kale unp karayo sirikothe idala nithiya nawapu widiyatama thama karanna wenne.

    eken adahas kale eilaga election ekata pohottuwen ena one eketa denna kiyala neme, hoda kenek innawanam ekata pohottuwen, unp or jvp adala nathuwa vote karanna.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ලොල් අලුත් අවුරුද්දක් ලබපු දවසෙවත් රුචිරයට කාටවත් මඩක් නොගහ ඉන්ඩ බැරි වෙලා, රියල්ම දේශපාලන වහලෙක් බන් උබ..දෙයියනේ කියල අලුත් අවුරුද්දක් ලවපු දවසෙවත් තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉන්ඩ බැරි හැටියක් පව් බන් උබ.. :dull::dull:
    :(:(
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Kalin anduwa kiwwa ganata wada godak wadi ganakata perch ekak me government eken dila thiyenne. (1.6million per perch)

    habai danata tender process eka gana kiyala na thama. anduwen lagadima e gana media walata kiwwanam hodai kiyala mamath piligannawa.

    Habai me deal eke nithiwirodi deyak thiyenawanam e ayata (UNP or anyone) puluwanne nithiya idiriyata yanna.:)

    Vikarada ban, tender process ekak mechchara ikmanata iwara wenawada. Meka nethi virodi na ban. Sadhachare sambanda prashnayak thiyenne. Unp eken idama baddata denawata virudda wela, thaman baleta awilla un karanna giya wade karana eka harida? Gota indian news paper ekakata kiwwa hambanthota gannawa kiyala. China dennek hambela giya dan eka waradak nalu. Ubala chande dunne 99 awrudu badu dena ekata kamak na kiyalada? Unp ekenuth 99 awrudu thamai watetama dunne. Mama nam sinnakkara ho 99 awrudu badu dekatama kamathi na. Anna dan mcc ekath ok weegena enne. Channa jayasumana kiyana eka ubalage hith laawata wenas karanna patan aran.