මහින්ද තීන්දුව ගනී - අගමැති අපේක්ෂක ලෙස එය&#35

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    Kammeliy.. kiyapanko.. ethakota mahinda yudde iwara karala nedda?
    Nodanna nisa ahuwwe?

    බලන්න එපා.බැලුවොත් ඔය ඉන්න තැනම ගූ යයි.

    යුදමය වශයෙන් පරාජය කරාට ජාත්‍යන්තර වශයෙන් පරාද නෑ.ඒක මහින්දත් කිව්වා.ඒක තොපිට තේරෙන්නේ නෑ.මුරකපොලු අයින් කරලා කෑම්ප් අයින් කරලා ඉන්දියන් දිවරයන්ට ලංකාවට එන්න මග පාදල දීලා පොනිල් කරේ හොද වැඩක් කියලානේනේ උබල කියන්නේ.

    එදා වේල අඩුවට කන්න දෙනවනම් රට බල්ලට ගියාට unp උබලට ප්‍රශ්නයක් නෑ.හැබැයි බදු මිලේ අඩුවකුත් නෑ.................

    .................තේරෙයි......හැබැයි කල් යයි..............

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    තොපිට ඉතින් මහින්ද කියන හැම පකම ඇත්තනේ...ටිපිකල් වහලා..:lol::lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Rate arakshawata monawada wela thiyenne? Ey mahinda kiwwa neda yudde iwara kala kiyala?
    ටොයි පැටවුනේ තොපි ඕනෙ ටොපියකට රැවටුනාට තොපි තරන් අපි ගොන් නැත
    ----------
    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඊයේ වැලිකන්ද ආරක්ෂක සේනා මූලස්ථානයට ගිහින් අපූරු කථාවක් කියනවා.. හමුදා නිලධාරීන්ට...
    'රටේ දැනට පවතින තත්වය' සලකලා... 'ඊළාම්වාදීන්ට' කිසිසේත්ම හිස එසවීමට ඉඩ නොතබා කටයුතු කිරීමට.. රටේ 'ජාතික ආරක්ෂාව පිළිබදව නව විද්‍යානුකූල සැලැස්මක්' ගොඩ නගන ලෙස තමන් ආරක්ෂක මණ්ඩලයට දැනටම උපදෙස් දී ඇති බවයි සිරිසේන ජනාධිපතිවරයා පැවසුවෙ..
    දැන් ප්‍රශ්ණය... කවුද මේ ඔහු කියන 'ඊළාම්වාදීන්'...???
    පහුගිය කාලෙම 'බුකියෙ ටොයි පැටවු' හත් පොලේ ගැහි ගැහි කිව්වෙ කොටි දැන් නැතිය...
    මේ කොටි බිල්ලන් මවන්නෙ රාජපක්ෂලා හෝ වීරවංශලා හෝ බයියො පිරිස තමයි ය.. කියලයි...

    එහෙම නැති බිල්ලෙක් වලක්වන්න... රටේ ජාතික ආරක්ෂාව පිළිබදව නව විද්‍යානුකූල සැලැස්මක් ගොඩ නගන්න සිරිසේනට ඔළුවෙ අමාරුවක් තියෙනවා දැ යි.. බුකියෙ ටොයි පැටවුන්ගෙන් පෙරලා ප්‍රශ්ණ කරන්නට අපට සිදුවේ..
    :):):):):)

    අනෙක් වැදගත්ම කාරණය නම්.. සිරිසේන දකුණේදී කියන බයිලාවකට වඩා..
    මේ කථාව වැදගත් වන්නේ.. ඊයේ ඔහු අමතන්නේ.. උතුරු නැගෙනහිර 'දකුණට නොකියන' සැබෑ කථාව දන්නා යුධ හමුදා නිලධාරීන් නිසාය..

    එසේම කුප්‍රකට 'ඇන්ටි දේශප්‍රේමී' ඩබලක් වූ වික්‍රමසිංහගේ සහ සැටලයිට් ඇන්ටිගේ 'වහලෙකු' වී සිටින.. එදා ජවිපෙ පරිවාස ආණ්ඩුවට වඩා.. 'බෙදුම්වාදී සුනාමි සහන මණ්ඩලය' ලොකු වූ සිරිසේන ක්‍රියාත්මක කරන ආරක්ෂක සැලසුම් කවරාකාර වේදැයි සිහියක් මොළයක් මතකයක් යන්තම් හෝ ඇති ඕනෑම මනුස්ස ප්‍රාණියෙකුට තක්සේරු කර ගත හැකිය...
    අවසාන වශයෙන්... අපට බුකියෙ ටොයි පැටවුන්ට කියන්න ඇත්තේ.. අප හැමදාම කී 'ඊළාම් අනතුර' බොලලා කියන ලෙස රාජපක්ෂලාගේ හෝ වීරවංශලාගේ 'මනස්ගාතයක්' නොවන බව බොලාලාගේ මහතැනගේ මල්ලෙන් නොව කටින්ම එළියට ආ බළලා හොඳ හැටි තහවුරු කරන බව තමයි...
    සිරිසේන 'ඊළාම්වාදීන්ට' කොටි දැන් නැතිය
     
    Jul 5, 2012
    1,773
    265
    0
    images

    Namal Rajapaksa with Emil Kanthan (Center)
    The Colombo Telegraph found the related leaked cable from the WikiLeaks database which details the secret agreement with the Tamil Tigers to suppress Tamil votes in the 2005 Presidential election. The cable was written on June 14, 2007 by the US Ambassador to Colombo, Robert O. Blake.

    කොටින්ට සල්ලි දුන්නෙ රනිල් ද මහින්ද ද?:lol::lol:

    Mahinda Rajapaksa gave money to LTTE - Tiran
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,581
    5,477
    113
    අඩෝ එකද මෛත්‍රී පාත් වෙලා දැන ගාගෙන ඇවිල්ලා වට මේසෙක ඉඳගත්තේ ???වට මේසෙක ඉඳගන්න එකේ තේරුමවත් දන්නවද ගොන් ටෝයියෝ???:lol::lol::lol:
    eka hinda wenna athi me langadi mahinda puka deegena awilla,danagahagena agamathi apekshaka kama illala gu wune
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ජිංතක ජිල්ලබකිට;18423121 said:
    කොටින්ට සල්ලි දුන්නෙ රනිල් ද මහින්ද ද?:lol::lol:

    Mahinda Rajapaksa gave money to LTTE - Tiran

    ඉතින් දැන් ඒක වැරදිද?ප්‍රබාකරන් මහතා ඒ සල්ලි අරගෙන එයාගේ වල එයා විසින්ම කපා ගත්තා.රනිල් සල්ලි දුන්නා නම් (හො මහින්ද නොදී හිටියානම්) ප්‍රභාකරන් මහතා ජිවතුන් අතර.යුද්දෙත් තවමත් තියෙනවා.එහෙම නැතිනම් අපි සල්ලි ගෙවලා visa අරගෙන යාපනේ බලන්න යනවා.

    කොහොමද කැමති?

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Ponna wahalunta owa penne naa,unta penna wimal sonnawansay,ranga sonnayay pennana dewal witharai
    අයියෝ ලෝල්ලෝ.... අපිටනම් හැමදේම පේනවා...:lol::lol::lol:
    11048606_10153395436786934_8358393127603076889_n.jpg
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    ඉතින් දැන් ඒක වැරදිද?ප්‍රබාකරන් මහතා ඒ සල්ලි අරගෙන එයාගේ වල එයා විසින්ම කපා ගත්තා.රනිල් සල්ලි දුන්නා නම් (හො මහින්ද නොදී හිටියානම්) ප්‍රභාකරන් මහතා ජිවතුන් අතර.යුද්දෙත් තවමත් තියෙනවා.එහෙම නැතිනම් අපි සල්ලි ගෙවලා visa අරගෙන යාපනේ බලන්න යනවා.

    කොහොමද කැමති?

    ow ow eka aththa, habai e salli walin gaththu ayudha walin godak marune ranilwat mahindawat nemei army eke kollo :sorry:

    Mahinda etana loku weraddak kala, passe JVP JHU walin apu pressure ekat ekka yudda karanna kamati wela dayaka una eka loku deyak :) E dunnu sup mahinda karapu hoda wedak eth passe ayet kagatta..

    2005 kale ranil mahinda okkoma plitokko yudda karanna nemei hitiye...
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,326
    5,435
    113
    Panadura
    පල්ලියේ බිම වාඩි වෙන මහින්දත් පල්ලියේ එවුන් එක්ක බුදියගන්න මේ ආණ්ඩුවත් අතර ලොකු වෙනසක් තියෙනවා මල්ලි. මෙතන කතා වෙන්නේ බලය තිබුනට මොලය නැති ආණ්ඩුව එලවන එක ගැන. :yes::yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ow ow eka aththa, habai e salli walin gaththu ayudha walin godak marune ranilwat mahindawat nemei army eke kollo :sorry:

    Mahinda etana loku weraddak kala, passe JVP JHU walin apu pressure ekat ekka yudda karanna kamati wela dayaka una eka loku deyak :) E dunnu sup mahinda karapu hoda wedak eth passe ayet kagatta..

    2005 kale ranil mahinda okkoma plitokko yudda karanna nemei hitiye...
    හා ඉතින් සියේ තව කතාවක් කියන්නකෝ...:lol: මෝඩ කතා කියන්න එපා.. ඔව් ඔව් ප්‍රභා කරන මහත්තයව මරපු එක ලොකු වරදක්..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අයියෝ ලෝල්ලෝ.... අපිටනම් හැමදේම පේනවා...:lol::lol::lol:
    11048606_10153395436786934_8358393127603076889_n.jpg

    ඔන්න ගොන් පොන්න වහලා දුන්නා උත්තරයක්..:rofl:ඇයි යකෝ රනිලා සර්වආගමිකයා කියලා අපි දන්නවා..මම අහන්නේ බොලාගේ පන්සලේ දේශපාලනය කරන මහලොකු දේශප්‍රේමී බෞද්ධයා ගැන..:lol::lol:..

    1vOZexw.jpg