මෛත්‍රීගේ සෙනග අල්ලන් උඩ පැනපු උන් අද අනුරාධපුරේ සෙනග දැක්කද..
ඒ වගේ තුන් ගුණයක් ඉන්නවා යකෝ තුන් ගුණයක්...
ඒ වගේ තුන් ගුණයක් ඉන්නවා යකෝ තුන් ගුණයක්...
Nittabuwenuth senaga addaමෛත්‍රීගේ සෙනග අල්ලන් උඩ පැනපු උන් අද අනුරාධපුරේ සෙනග දැක්කද..
ඒ වගේ තුන් ගුණයක් ඉන්නවා යකෝ තුන් ගුණයක්...
paw yako maharajaNittabuwenuth senaga addapaw yako maharaja



janawari 9 wenidata wena rassawak hoyaganna lasthi weyan machoකමක් නෑ මචං..
දුක නිවෙන්න අන්න එහෙම තැන තැන පොඩ්ඩක් කෙදිරි ගාපන්...
janawari 9 wenidata wena rassawak hoyaganna lasthi weyan macho




මෛත්රි ගහ හොල්ලපු නිසා තමයි ජනතාවට මේ සහන ලැබෙන්නේ
ElaKiri

එත් බලය හම්බුනාම ප්‍රජාතත්‍රවාදයට වෙන දේ මිනිස්සුට මතකයි. JR පොලිසිවලට නිවාඩු දීපු හැටි, 77 නිදහස් පාක්ෂිකයන්ට කරපු දරුනු හිංසා (ගෙවල් ගිනි තැබීම් ...), කළු ජුලිය, 88-89 සිද්දි, මහාචාර්ය සරත්චන්ද්රට කණුවක ගෙන ගහපු හැටි, රූකාන්ත, presidential security දස්කම්, කළු ජුලිය, ලක්ෂ ගන්නන් කම්කරුවන් එලියට දාපු හැටි (ජුලි වර්ජකයන්) දහසකුත් දේ මිනිස්සුන්ට මතකයි. 
. චන්දිකගේ කලෙත් ඇතිවෙන්න ගසා කෑවා. අනාගතේ එන අයත් ඔහොම තමයි. මොකද එහෙම නැතිව දේශපාලකයන්ට පැවැත්මක් නැහැ. 

