මහින්ද දිනන්නේ කොහොමද ?

Nov 24, 2014
789
64
0
මහින්ද දිනන්නේ කොහොමද ?

මේ වෙනකොට අපි සමීක්ශනයක් කරගෙන යමින් පවතිනව. දැනට 1500කගෙන් විතර විමසුව. බහුතරයක් මයිත්රීට චන්දෙ දෙන්න හිටපු අය අන්තිම මොහොතෙ වෙනස් වුනා. අන්තිම මොහොතෙ බොහෝ දෙනෙක් තේරුම් ගත්ත අපි මේ චන්දය පාවිච්චි කරන්න යන්නෙ අපිට නිදහසේ ඉන්න රටක් උරුම කරල දුන්නු නායකයට විරුද්දව නේද කියල. මයිත්රීට චන්දෙ දෙන්න හිටපු විශාල පිරිසක් මෙහෙම හිතල අන්තිම මොහොතෙ මහින්ද සර්ට චන්දෙ දීල තියෙනව. :) ඇත්තටම සතුටුයි.
කීබෝඩ් වීරයන්ට, මේව එලකිරියෙ පෝල් දදා ඉස්කෝලෙ යන චන්ද දායකයන්ගෙන් කල සමීක්ශනයක් නෙමේ. චන්ද දාපු අය ලගට ගිහිං කල සමීක්ශනයක්.


❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    @2osama campaign ponnaya


    g35W90w.jpeg
     
    • Haha
    Reactions: shenat and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මහින්ද මහත්තයා සෙනග හැදුවේ @We_Love_Mahinda ගේ හිලට 😛
    ඊයා පැය 24 ම දේශපාලන Thread වල පච මහින්ද Defense කරනවා Media පොන්නයා
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    Mahinda-Ah-Aahgif.gif