මහින්ද දුන් තෑග්ග

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    10850155_697923903659223_793394294921216983_n.jpg
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28

    ඔව් ඔව්
    පාරට බැහැලා තියෙන්නේ jvp එකට් චන්දේ දෙන්න කියලා නෙමයි.
    මරන්න හේතුවෙලා තියෙන්නේ බුමිතෙල් සහනාදරය ඉල්ලලා උද්ගොස්හන්ය කිරීම.
    මොකද්ද මන්ද පොතක මම දැක්ක ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතික් බාෂණයේ නිදහස
    දැන් උබම කියපන් උන් වෙන මොන කරන්නද කියලා ?
    දැන් උබ කියන්නේ මිනිස්සුන්ට වෙඩි තිබ්බ එක හරි කියලද??

    මහින්ද මිනිසුන්ට කරපුව මතක් කරන්නේ අනුකම්පාව ගන්න නෙමයි
    ඒවගේ කරන පාලකයෙක් එලවන්න ඕනි කියලා කියන්න.
    කවද හරි උබ අසාදාරනයක් වෙලා පාරට බැස්සත් මෙච්චරයි

    අනේ මේ බන් ඕව කියන්න එපා. ඔහොම නෙමෙයි තමන්ගෙ අම්මට අප්පට වෙඩි තිබ්බත් උඹ හිතනවද මුන්ගෙ අදහස් වෙනස් වෙයි කියල. ඕක වුනේ උන්ට නෙමෙයිනෙ. කොහෙවත් ඉන්න මිනිස්සු වෙඩි කාල මැරෙනව. මුන් හිතනව අපිට නෙමෙයිනෙ වෙඩි තිබ්බෙ ඒ නිසා ගානක් නෑ කියල. දවසක මේ වගේ උන්ටත් වෙඩි කන්න උනාම තේරෙයි. මචන් මං බෞද්ධයෙක්. අපි අහල තියෙනව බුදුහාමුදුරුවො කලින් භවයකදී පුංචි කාලෙදී හරකෙක් මරනව බලන් ඉඳල හිනා වෙලා තියෙනව කියල. ඒ හේතුව නිසා පිරිනිවන්පාන තුරුම බුදුහාමුදුරුවන්ට හිසේ කැක්කුමක් තිබුනලු. නොතේරුම් කමට කරපු දේකට එහෙම උනානම් , මිනිහෙක් මැරුණම සන්තෝස වෙන , ඒක සාධාරණීකරණය කරන මේ වගේ පර බල්ලන්ට මොනව නොවෙයිද. අපි ඒක විශ්වාස කරනව.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    01.jpg

    විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එලි දැක්වීමෙන් පසු එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මහත් කලබලයට පත්ව තිබේ.

    කලින් එකඟ වූ පරිදි විධායක අගමැති ධුරයක් ඇති කර එය වික‍්‍රමසිංහ මහතාට ලබා දිමේ පොරොන්දුව ව්‍යාකූල කරමින් ජනාධිපති වු පසු බලතල සංශෝධනයක් පමණක් සිදු කර අවුරුදු හයක් හෝ ඊටත් වැඩි කාලයක් අල්ලා සිටීමේ සිරිසේනගේ යටි අදහස ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය හරහා එළියට පැනි තිබීම ඊට හේතුවයි.

    මේ හේතුවෙන් හදිසි තීරණයක් ගැනීම සඳහා වික‍්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවීමට තීරණය කර තිබේ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අනේ මේ බන් ඕව කියන්න එපා. ඔහොම නෙමෙයි තමන්ගෙ අම්මට අප්පට වෙඩි තිබ්බත් උඹ හිතනවද මුන්ගෙ අදහස් වෙනස් වෙයි කියල. ඕක වුනේ උන්ට නෙමෙයිනෙ. කොහෙවත් ඉන්න මිනිස්සු වෙඩි කාල මැරෙනව. මුන් හිතනව අපිට නෙමෙයිනෙ වෙඩි තිබ්බෙ ඒ නිසා ගානක් නෑ කියල. දවසක මේ වගේ උන්ටත් වෙඩි කන්න උනාම තේරෙයි. මචන් මං බෞද්ධයෙක්. අපි අහල තියෙනව බුදුහාමුදුරුවො කලින් භවයකදී පුංචි කාලෙදී හරකෙක් මරනව බලන් ඉඳල හිනා වෙලා තියෙනව කියල. ඒ හේතුව නිසා පිරිනිවන්පාන තුරුම බුදුහාමුදුරුවන්ට හිසේ කැක්කුමක් තිබුනලු. නොතේරුම් කමට කරපු දේකට එහෙම උනානම් , මිනිහෙක් මැරුණම සන්තෝස වෙන , ඒක සාධාරණීකරණය කරන මේ වගේ පර බල්ලන්ට මොනව නොවෙයිද. අපි ඒක විශ්වාස කරනව.

    :oo::oo::oo::oo:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කාගේ කාගේත් History එක අපි දන්නවා !

    චන්දෙ නිසාම චන්දෙට කඩේ යන්න මේ දෙසැම්බර්වල හදාගත්ත profile බවත් පේනවා ! :P:P

    මෙතන ඇවිල්ලා සාධාරණේ අසාධාරණේ කතා කරනවා !

    ගමේ බය්යන්ට හොඳයි මේ බයිලා. මහින්ද බයිලා

    we love mahinda:P:P:P

    10409444_319753274889297_9184919104656361075_n.jpg

    10468498_833216130076887_5498930170449467420_o.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    දෙයක් ඉල්ලන විදිහක් තියෙනව. ඒක ඒ විදිහට ඉල්ලුව නං ඔහොම වෙන්නෑ. ඇයි ගැබිනි මාතාවක් වුනා කියල ලොකුද ? ගැබිනි කියල නෑ හැමෝටම නීතිය එකයි. අනික ගැබිනි මාතාවක්නං ගෙදරට වෙලා ඉන්නැතුව මගුලක්ද කරන්න ගියෙ ? හරියට ඉල්ලීමක් දිනාගන්න දැනීමක් නැති හරක්. ඕකුන්ට තලන්න ඕනෙ කස වලිං. මයිත්රීගෙ කටු ලොවින උන් ගැබිනි මාතාව හරි කමක් නෑ විකුනල චන්ද හිගන්නයි ඕනෙ. වැදුවට පස්සෙ වැදෑමහත් විකුනපං. පෙකිනි වැලත් විකුනපං. අම්මව විකුනල චන්ද හිගන එකාට ඕව මොනාද.
     
    ඇයි ගැබිනි මාතාවක් වුනා කියල ලොකුද ? ගැබිනි කියල නෑ හැමෝටම නීතිය එකයි. අනික ගැබිනි මාතාවක්නං ගෙදරට වෙලා ඉන්නැතුව මගුලක්ද කරන්න ගියෙ ? හරියට ඉල්ලීමක් දිනාගන්න දැනීමක් නැති හරක්. ඕකුන්ට තලන්න ඕනෙ කස වලිං.

    දේශපාලන අන්ධ භක්තිය නිසා මනුෂ්‍යකමත් අමතක වෙනව. දින කිහිපයකට කලින් පකිස්ථානෙ පාසලට පහරදුන් උන්ගෙ මානසිකත්වයත් මේ මානසිකත්වයත් අතර තියෙන්නෙ සුළු වෙනසක්. ශෝචනීයයි, බෞද්ධ රටේ. :(
     
    Nov 24, 2014
    789
    64
    0
    දේශපාලන අන්ධ භක්තිය නිසා මනුෂ්‍යකමත් අමතක වෙනව. දින කිහිපයකට කලින් පකිස්ථානෙ පාසලට පහරදුන් උන්ගෙ මානසිකත්වයත් මේ මානසිකත්වයත් අතර තියෙන්නෙ සුළු වෙනසක්. ශෝචනීයයි, බෞද්ධ රටේ. :(

    ඇයි උම්බල දැන් පරම්පරාවම විකුනල ඉවරද ? දැන් චන්ද හිගන්නෙ මනුස්සකම විකුනලද ? පකිස්තානෙ මැරිච්ච ලමයින්ව විකුනලද ? තොපි වගේ කාලකන්නි. මලමිනී විකුනල හරි කමක් නෑ චන්ද හිගාගන්න ඕනෙ. කෝ උම්බලගෙ මහලොකු මනුස්සකම ?
     
    මටනං චන්දෙ ඕනෙ නෑ මහත්තයෝ. මොකෝ මම පක්ෂග්‍රාහියෙක් නෙමෙයි. ඒත් මං ඉන්න රට, ඒ වගේම අපේ පොඩි උං හැදෙන්ඩ තියන රට මේ වගේ ලෝභ, කෲර, සාපරාධී පවුල් සමාගමක් පාලනය කරනවට මම කැමති නෑ. මේ රටේ බහුතරයක අද මතේ එකයි. රාජපක්ෂ පවුලෙන් පිට කෙනෙක්නම් ශ්‍රීලනිපයෙන් ආවත්, පොදු පෙරමුණෙන් ආවත් මම චන්දෙ දෙනවා. ඒත් රාජපක්ෂ පවුල පක්ෂය පාලනය කරනකං ඒ දේ කවදාවත් වෙන්නෙ නෑ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,454
    113
    Padavi Sripura
    මමත් මෛත්‍රීට තමයි. හැබැයි මෙතන මෙවුන් ඉල්ලීම් ඉල්ලපු හැටි වැරදියි.
    රෙප් කපලා, අම්මා තාත්තා මතක් කරලා බැනපු එවුං, video එක බලලා ඉන්න. උඹලත් අර බෙලි ගෙඩියට බයවුනු හාවා කියන දේ අහපු සත්තු වගේ ඔහේ අනිත් උං කියන එකම වමාරනවා. ඒක සාමකාමී උද්ගෝශනයක් නෙවේ.
    පොලීසිය කාටවත් කඩේ ගියෙ නෑ මෙතනදි. නීතිය හා සාමය ආරක්ෂා කරපු එක විතරයි කරේ. උගෙ සරම ගැලවුනේ, ඌ පොලිසියෙං අල්ලගත්තම, ඔනෑවට වඩා දඟලන්න ගත්ත නිසා. එතකොට කොහොමත් පොලිසියට නොගහා ඉන්න බෑ නෙ. මම කලින් කීවෙ, මේ ගැන අදහස් ප්‍රකාශ කරන්න කලිං, video එක බලලා ඉන්න කියන එකයි.