ඔව් ඔව්
පාරට බැහැලා තියෙන්නේ jvp එකට් චන්දේ දෙන්න කියලා නෙමයි.
මරන්න හේතුවෙලා තියෙන්නේ බුමිතෙල් සහනාදරය ඉල්ලලා උද්ගොස්හන්ය කිරීම.
මොකද්ද මන්ද පොතක මම දැක්ක ප්රජාතන්ත්රවාදයේ අයිතික් බාෂණයේ නිදහස
දැන් උබම කියපන් උන් වෙන මොන කරන්නද කියලා ?
දැන් උබ කියන්නේ මිනිස්සුන්ට වෙඩි තිබ්බ එක හරි කියලද??
මහින්ද මිනිසුන්ට කරපුව මතක් කරන්නේ අනුකම්පාව ගන්න නෙමයි
ඒවගේ කරන පාලකයෙක් එලවන්න ඕනි කියලා කියන්න.
කවද හරි උබ අසාදාරනයක් වෙලා පාරට බැස්සත් මෙච්චරයි

අනේ මේ බන් ඕව කියන්න එපා. ඔහොම නෙමෙයි තමන්ගෙ අම්මට අප්පට වෙඩි තිබ්බත් උඹ හිතනවද මුන්ගෙ අදහස් වෙනස් වෙයි කියල. ඕක වුනේ උන්ට නෙමෙයිනෙ. කොහෙවත් ඉන්න මිනිස්සු වෙඩි කාල මැරෙනව. මුන් හිතනව අපිට නෙමෙයිනෙ වෙඩි තිබ්බෙ ඒ නිසා ගානක් නෑ කියල. දවසක මේ වගේ උන්ටත් වෙඩි කන්න උනාම තේරෙයි. මචන් මං බෞද්ධයෙක්. අපි අහල තියෙනව බුදුහාමුදුරුවො කලින් භවයකදී පුංචි කාලෙදී හරකෙක් මරනව බලන් ඉඳල හිනා වෙලා තියෙනව කියල. ඒ හේතුව නිසා පිරිනිවන්පාන තුරුම බුදුහාමුදුරුවන්ට හිසේ කැක්කුමක් තිබුනලු. නොතේරුම් කමට කරපු දේකට එහෙම උනානම් , මිනිහෙක් මැරුණම සන්තෝස වෙන , ඒක සාධාරණීකරණය කරන මේ වගේ පර බල්ලන්ට මොනව නොවෙයිද. අපි ඒක විශ්වාස කරනව.




කාගේ කාගේත් History එක අපි දන්නවා !
චන්දෙ නිසාම චන්දෙට කඩේ යන්න මේ දෙසැම්බර්වල හදාගත්ත profile බවත් පේනවා !
මෙතන ඇවිල්ලා සාධාරණේ අසාධාරණේ කතා කරනවා !
ගමේ බය්යන්ට හොඳයි මේ බයිලා. මහින්ද බයිලා
we love mahinda![]()
අත ළඟ සිටින කොටියා නොදකින මේකා සැඟවුණු කොටියන් ගැන අපට අනතුරු ඇඟවීම විහිළුවකි



අර ගුනේ භායි කියල තිබුන තුප්පහි කතාවට කිවුවෙ. 
උඹට නෙමෙයි බන් කිවුවෙ.අර ගුනේ භායි කියල තිබුන තුප්පහි කතාවට කිවුවෙ.
![]()



ඇයි ගැබිනි මාතාවක් වුනා කියල ලොකුද ? ගැබිනි කියල නෑ හැමෝටම නීතිය එකයි. අනික ගැබිනි මාතාවක්නං ගෙදරට වෙලා ඉන්නැතුව මගුලක්ද කරන්න ගියෙ ? හරියට ඉල්ලීමක් දිනාගන්න දැනීමක් නැති හරක්. ඕකුන්ට තලන්න ඕනෙ කස වලිං.

දේශපාලන අන්ධ භක්තිය නිසා මනුෂ්යකමත් අමතක වෙනව. දින කිහිපයකට කලින් පකිස්ථානෙ පාසලට පහරදුන් උන්ගෙ මානසිකත්වයත් මේ මානසිකත්වයත් අතර තියෙන්නෙ සුළු වෙනසක්. ශෝචනීයයි, බෞද්ධ රටේ.
ඇයි උම්බල දැන් පරම්පරාවම විකුනල ඉවරද ? දැන් චන්ද හිගන්නෙ මනුස්සකම විකුනලද ? පකිස්තානෙ මැරිච්ච ලමයින්ව විකුනලද ? තොපි වගේ කාලකන්නි. මලමිනී විකුනල හරි කමක් නෑ චන්ද හිගාගන්න ඕනෙ. කෝ උම්බලගෙ මහලොකු මනුස්සකම ?