ඌ දැන් දැක්කේ නෑ වගේ ඉන්නවා![]()
මට නම් සැකයි බන් මෙ නලින්ද සිලවමද කියල
ඌ දැන් දැක්කේ නෑ වගේ ඉන්නවා![]()
ඔයා කියන්නේ ඒ දෙන්නව මැරුවෙත් රනිල් කියලද?![]()

ඇයි රනිල් මරපු අය ගැන විතරද ඔයාල කතා කරන්නේ?![]()
මූත් ඉන්නෙ ගල් යුගයෙ තාම
අපි දන්නෙ නෑනෙ රනිල් මරපු අය ගැන ඒකාලෙ අපි ඇස් ඇරලවත් නෑ,2005 දි තමයි ඒක සිද්ද උනේ.
