මහින්ද නමින් මලක්

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මහින්ද නමින් මලක්

    Orchid_290px.gif


    මහරජෝ... උබේ නමින් නම් කෙරුනු මල උබේ අම්මා සිහිකර උබටම පිදුමට සිතෙයි මට... :angry::angry::angry::angry:
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    ane mata duka a mala gena mokada itin den oya mala diha ape ewun balannet ara para hora raja diha balana widiyatamane
    swabawa dharmaye apuru chamathkarayak kiyala kiyanna puluwan malakatath keliya ehenam :(
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ane mata duka a mala gena mokada itin den oya mala diha ape ewun balannet ara para hora raja diha balana widiyatamane
    swabawa dharmaye apuru chamathkarayak kiyala kiyanna puluwan malakatath keliya ehenam :(

    samanallu, babaru wath den wahanne nelu name eka wenas karata passe !
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඩ්‍රෙන්ඩ්‍රෝබියන් මහින්ද-ශිරන්ති නමින් තමයි ඔය මල නම් කරල තියෙන්නෙ
    දෙමුහුන් ක්‍රමයට වැඩි දියුණු කරපු ඕකිඩ් විශේෂයක්ලු නේද.සිංගප්පූරු ජාතික උද්භිත උද්‍යානයේදිලු ඕක පිළිගන්වල තියෙන්නෙ
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ පින්තුරේ තියෙන එක අපෙ ගෙදර තියෙනවා :baffled:
    අලුතෙන් කටුසස්න්ගෙ උප විශෙහසයක් එහෙම හොයාගත්තොත් දාන්න මාමගෙ නම:dull: