මහින්ද පරදින්න යන්නේ ඇයි???

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මහින්ද පරදින්න යන්නේ ඇයි???

    මහින්ද පරදින්න යන්නේ ඇයි???

    01.සැබෑ ලෙසම දූෂණයට එරෙහි මිනිස්සු විරුද්දව ඡන්දෙ දෙනවා
    02.පලිගන්න ඕනි අය විරුද්දව ඡන්දෙ දෙනවා
    03.ජ.වි.පෙ, හෙළ උරුමෙ ජෙනරාල්ගෙ දිගම්බරම්ගෙ හා නිදහස් පක්ශෙ මිනිස්සු 850,000 ක් 1,000,000 විතර මයිත්‍රීට ඡන්දෙ දෙනවා
    04.එ.ජා.ප බොහෝ දෙනෙක් මේ පාර ඡන්ද පොළට යනවා.(වෙනදට එ.ජා.ප කියලා එලිපිට නොකියපු බොහෝ දෙනෙක් දැන් දැන් හැමතැනම කියවන්න මහින්දට බනින්න පටන් අරගෙන)

    පනිනව කියපු උන් පනින්නෙ නැත්තේ ඇයි

    මගෙ ලගම යාලුවෙක් ඔය පනිනවා කියන වමට බර පරණ ඇමති කෙනෙක්ගෙ ලගම හිතවතෙක්,ඌ කියන්නෙ ඔය පනිනවා කියලා කියන දාන උන්ව තියාගන්න මාර ගේමක් දෙනවලු.ඒත් පනින්නෙ නැතුව ඉන්නෙ ඒ නිසා නෙම්යිලු...

    දෙමළ සන්ධානය හා මුස්ලිම් කොන්ග්‍රසය තාම හරියටම තීරණ දීපු නැති එකලු ලොකුම හේතුව..
    සජිත්,කරූ වගේ අය ලොකු සපෝර්ට් එකක් දෙන්නෙ නැතුව ගමේ මිනිස්සුන්ගෙ ඡන්ද මයිත්‍රීට වැටෙන්නෙ නැ කියලත් බය තියෙනවලු.
    එහෙම නැත්තන් අර ඇමසින් මේකෙ කිවුව උන් විතරක් නෙමෙයි තව 04 දෙනෙක්ගෙ නමුත් මට කිවුවා අනිවා පැනලා කියලා

    මයිත්‍රීව අනිවා දිනවන්න නම් මොකද කරන්න තියෙන්නෙ??

    මේ එළකිරි එකෙයි ෆේස්බුක් එකෙයි පෝස්ට් ශෙයාර් කරාට ඡන්ද වැඩිවෙන්නෙ නෑ බොල,ඔෆිස් එකීදි,බස් එකේදි,ගෙදරදි,කෝච්චියෙදි පුලුවන් හැම තැනකදිම මයිත්‍රීව මතක් කරපන්,කතා කරපන්,මතයක් හදපන්.
    මේ ඡන්දෙ දිනන්න නම් ගම්වල මිනිස්සුන්ට මේවා කියල දෙන්න වෙනවා,උඹලගෙ ගමේ හන්දියෙත් පෝස්ටරයක්වත් අලවපන් රෑ වෙලාවක හොරෙන් හරි..

    අපි බලමු ගමේ බයියො දෙන්නගෙන් කවුරු දිනයිද කියල...

    මට දැනට ලැබිලා තියෙන ආරන්චි විදියට නම් මයිත්‍රී ඡන්ද 125,000 කින් වගේ ඉස්සරහින් ඉන්නවලු..
    :lol::)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    11.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    chnda 50 k hadanna puluvannam ekkenemk
    mama danata 25 vithra athre hadaala thiyabava. habayi godak eva hela uruma, haa bbs hithavthva hitaou aya. samahara un dan gnanasarge amma mathk karalaa baninne
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ එළකිරි එකෙයි ෆේස්බුක් එකෙයි පෝස්ට් ශෙයාර් කරාට ඡන්ද වැඩිවෙන්නෙ නෑ බොල,ඔෆිස් එකීදි,බස් එකේදි,ගෙදරදි,කෝච්චියෙදි පුලුවන් හැම තැනකදිම මයිත්‍රීව මතක් කරපන්,කතා කරපන්,මතයක් හදපන්.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    මට දැනට ලැබිලා තියෙන ආරන්චි විදියට නම් මයිත්‍රී ඡන්ද 125,000 කින් වගේ ඉස්සරහින් ඉන්නවලු..
    :lol::)

    ඒයි අඩෝ ඡන්දෙ තිබුණද? අපි හිතුවෙ 8 වෙනිදා කියලා:lol::lol:
     
    Dec 15, 2014
    214
    16
    0
    තෝ වගේ මී හරකෙක් බං..
    ජනාධිපතිවරනෙක පරතරයක් කියනකොට ඔහොම 75000 යි 125000යි වගේ ගණන් කියන්නේ නෑ..
    අඩුමතරමේ බොරුවක් උනත් පොඩ්ඩක් කොලිටි එකට හිටින්න ලක්ෂ 10ක් 12ක් වත් කියපන්...
    125000යි ලු..
    :lol::lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • අනිවා අන්තර්ජලේ මාරා පැරදිල ඉවරයි. මම කියන්නේත් මෙකේ මාරට මඩ ගගහා ඉන්නේ නැතිව තම තමන්ගේ අවට බලාඅ ගත්තනම් හොදටම ඇති. මම නම් හම්බෙන හැම එකාටම මුට්ටිය දාලා. පුද්ගලය අනුව තෙල ගහනව.
     
    Apr 23, 2010
    355
    41
    0
    මේ එළකිරි එකෙයි ෆේස්බුක් එකෙයි පෝස්ට් ශෙයාර් කරාට ඡන්ද වැඩිවෙන්නෙ නෑ බොල,ඔෆිස් එකීදි,බස් එකේදි,ගෙදරදි,කෝච්චියෙදි පුලුවන් හැම තැනකදිම මයිත්‍රීව මතක් කරපන්,කතා කරපන්,මතයක් හදපන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මේ වෙද්දි ගිය පාර මහින්දට ඡන්දෙ දීපු අයයි, "කවුරු ආවත් වැඩක් නෑ, අපි ඡන්දෙ දැම්මත් නැතත් මහින්ද හොර කරල දිනයි, ඡන්දෙ දාල වැඩක් නෑ, මේ පාර කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ, මුන් ඔක්කොම එකයි" වගෙ මත වල හිටපු 30කට අදික ඡන්ද සංඛ්‍යාවක් මයිත්‍රිට හරවල ඉවරයි ... මගෙ ටාර්ගට් එක 50 තමයි ... සමහර යාළුවො නම් ලංකාවට එනව ජනවාරි වල, ඒව බෝනස් ඡන්ද ;)

    PS: අනිත් එක කියන්න ඕන අර ජනතා විමුක්ති පෙරමුණ ඉන්න ගොං මතය නිසා මහින්දට දිනන්න ඉඩ කඩක් තියෙනව ... ඒ තමයි "අපි පැහැදිලිවම මහින්දට විරුද්දයි, ඒත් මයිත්‍රිට ඡන්දෙ දෙයිද කියල කියන්න බෑ" කියන මතයෙ ඉන්න පිරිසකුත් මේ අතරෙ ඉන්නව
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මේ එළකිරි එකෙයි ෆේස්බුක් එකෙයි පෝස්ට් ශෙයාර් කරාට ඡන්ද වැඩිවෙන්නෙ නෑ බොල,ඔෆිස් එකීදි,බස් එකේදි,ගෙදරදි,කෝච්චියෙදි පුලුවන් හැම තැනකදිම මයිත්‍රීව මතක් කරපන්,කතා කරපන්,මතයක් හදපන්.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    තෝ වගේ මී හරකෙක් බං..
    ජනාධිපතිවරනෙක පරතරයක් කියනකොට ඔහොම 75000 යි 125000යි වගේ ගණන් කියන්නේ නෑ..
    අඩුමතරමේ බොරුවක් උනත් පොඩ්ඩක් කොලිටි එකට හිටින්න ලක්ෂ 10ක් 12ක් වත් කියපන්...
    125000යි ලු..
    :lol::lol::lol::lol:

    උඹලා හිතන් ඉන්න තරම් ඡන්ද උඹලගෙ මහරජාට නෑ බන්.ඒක උඹල දන්නෙ නැති උනාට මහරජා,බැසිල්,විමලා එහෙම හොදටම දන්නවා..

    අනිත් එක 125,000 කියන්නෙ පොඩි ගානක් නෙමෙයි බන්. මුලු ඡන්ද වලින් 1% ක ප්‍රමාණයක්.ඒක හොදටම ඇති 50% එහා මෙහා කරන්න.

    2005 ඡන්දෙ ප්‍රතිඵලය පොඩ්ඩක් ඉවසලා වදාරල බලපන්කෝ

    http://www.slelections.gov.lk/pdf/2005 Presidantial-AllIsland.pdf
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම මේ වෙද්දි ගිය පාර මහින්දට ඡන්දෙ දීපු අයයි, "කවුරු ආවත් වැඩක් නෑ, අපි ඡන්දෙ දැම්මත් නැතත් මහින්ද හොර කරල දිනයි, ඡන්දෙ දාල වැඩක් නෑ, මේ පාර කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ, මුන් ඔක්කොම එකයි" වගෙ මත වල හිටපු 30කට අදික ඡන්ද සංඛ්‍යාවක් මයිත්‍රිට හරවල ඉවරයි ... මගෙ ටාර්ගට් එක 50 තමයි ... සමහර යාළුවො නම් ලංකාවට එනව ජනවාරි වල, ඒව බෝනස් ඡන්ද ;)

    PS: අනිත් එක කියන්න ඕන අර ජනතා විමුක්ති පෙරමුණ ඉන්න ගොං මතය නිසා මහින්දට දිනන්න ඉඩ කඩක් තියෙනව ... ඒ තමයි "අපි පැහැදිලිවම මහින්දට විරුද්දයි, ඒත් මයිත්‍රිට ඡන්දෙ දෙයිද කියල කියන්න බෑ" කියන මතයෙ ඉන්න පිරිසකුත් මේ අතරෙ ඉන්නව

    මමත් ඔ‍ෆිස් එකේ මුට්ටිය දාලා තෙල ගහලා දැනට චන්ද 20 ක් විතර මෛත්‍රීට හරෝලා තියෙනවා. කෙල්ලෝ එහෙමත් මෛත්‍රීට තමයි අපේ ඔ‍ෆිස් එකේ නම් සප් එක. කන වෙලාවට එහෙම මරා ගන්න හදනවා බං. කිව්වත් වගේ ජෙප්පෝ එක්ක තමයි බැරි. උන් ටික තවම පාවෙනවා දෙපැත්තට. :angry::angry:
     
    Apr 23, 2010
    355
    41
    0
    තෝ වගේ මී හරකෙක් බං..
    ජනාධිපතිවරනෙක පරතරයක් කියනකොට ඔහොම 75000 යි 125000යි වගේ ගණන් කියන්නේ නෑ..
    අඩුමතරමේ බොරුවක් උනත් පොඩ්ඩක් කොලිටි එකට හිටින්න ලක්ෂ 10ක් 12ක් වත් කියපන්...
    125000යි ලු..

    :lol::lol::lol::lol:
    Erozan ponsiyage fake eka. aththa eken enna bari tharam ridila uta. :lol::lol:
     
    • Like
    Reactions: mldarshana

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අනිවා අන්තර්ජලේ මාරා පැරදිල ඉවරයි. මම කියන්නේත් මෙකේ මාරට මඩ ගගහා ඉන්නේ නැතිව තම තමන්ගේ අවට බලාඅ ගත්තනම් හොදටම ඇති. මම නම් හම්බෙන හැම එකාටම මුට්ටිය දාලා. පුද්ගලය අනුව තෙල ගහනව.

    මම මේ වෙද්දි ගිය පාර මහින්දට ඡන්දෙ දීපු අයයි, "කවුරු ආවත් වැඩක් නෑ, අපි ඡන්දෙ දැම්මත් නැතත් මහින්ද හොර කරල දිනයි, ඡන්දෙ දාල වැඩක් නෑ, මේ පාර කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ, මුන් ඔක්කොම එකයි" වගෙ මත වල හිටපු 30කට අදික ඡන්ද සංඛ්‍යාවක් මයිත්‍රිට හරවල ඉවරයි ... මගෙ ටාර්ගට් එක 50 තමයි ... සමහර යාළුවො නම් ලංකාවට එනව ජනවාරි වල, ඒව බෝනස් ඡන්ද ;)

    PS: අනිත් එක කියන්න ඕන අර ජනතා විමුක්ති පෙරමුණ ඉන්න ගොං මතය නිසා මහින්දට දිනන්න ඉඩ කඩක් තියෙනව ... ඒ තමයි "අපි පැහැදිලිවම මහින්දට විරුද්දයි, ඒත් මයිත්‍රිට ඡන්දෙ දෙයිද කියල කියන්න බෑ" කියන මතයෙ ඉන්න පිරිසකුත් මේ අතරෙ ඉන්නව

    මමත් ඔ‍ෆිස් එකේ මුට්ටිය දාලා තෙල ගහලා දැනට චන්ද 20 ක් විතර මෛත්‍රීට හරෝලා තියෙනවා. කෙල්ලෝ එහෙමත් මෛත්‍රීට තමයි අපේ ඔ‍ෆිස් එකේ නම් සප් එක. කන වෙලාවට එහෙම මරා ගන්න හදනවා බං. කිව්වත් වගේ ජෙප්පෝ එක්ක තමයි බැරි. උන් ටික තවම පාවෙනවා දෙපැත්තට. :angry::angry:

    Erozan ponsiyage fake eka. aththa eken enna bari tharam ridila uta. :lol::lol:

    අනිවාර් බන් කොහොමහරි එක ඡන්දෙ හරි හරවන්න ඕනි.එක චන්දයක් මහින්දගෙන් මයිත්‍රීට එනව කියන්නෙ පරතරය 02ක් වෙනවනෙ බන්:)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මමත් චන්ද 300ක් විතර ඒකතු කරා... මම හිතන් ඉන්නෙ අඩුම චන්ද 1000ක් වත් ඒකතු කරන්න.
     
    Apr 23, 2010
    355
    41
    0
    Mama danna godak un innawa. pawul pitin 2parama MR ta deepu un dan harila inne. MR horakaran karana scene eka nagala yanawa. ekata mokekwath kamathi na. Uge kudu scene walata supp eka dena ekata ehema.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එල අනිවාර්යෙන්ම මචං
    මේ ලගදිත් මැදි වයසේ ගැනු කෙනෙක් බස් එකේ දි කියවන්න ගත්තා හාල් ගණන් ජිවත් වෙන්න අමාරුයි කියලා ....මම දීලා ඇරියා මචං :lol: ආයේත් ඒ ගැනු කෙනාගේ පවුලේ ගැවෙන කෙනෙක් කවදාවත් මහින්දට ජන්දේ නොදෙන්න... :D

    සමහර මිනිස්සු තාමත් වැට උඩ ඉන්නේ මොකද දේශපාලනය හැමදාමත් කරලා තියෙන්නේ ජනතාව මුලාකරපු එක නිසා , නමුත් පොඩ්ඩක් ෆෝම් කරලා ගත්තා නම් මහින්දට සොරිම තමයි ..

    මිට වඩා පැපගන්ඩා එකක් විපක්‍ෂයේ තියෙනවා නම් තවත් හොදයි මහින්දට අමතක නොවන පරාජයක් දෙන්න පුළුවන් ...........

    මිනිස්සුන්ට දැන් ඇගට පතට දැනෙනවා මහින්ද චින්තනේ එක නිසා මේපාර නම් මහින්දට සෙල්ලම් වෙන්නේ නැ සමහරක් මිනිස්සුන්ට හර බර දේවල් තේරුම් ගන්න බැරිඋනත් එයාලාට දැනෙනවා හාල් කිලෝ එක 90 ,120 කෑවේ මොන ආණ්ඩුවේද කියලා ... පාන් ගෙඩිය 65 ට කන්න වෙලා තියෙන්නේ ඇයිද කියලා එමිනිස්සුන්ට දැනෙනවා .. මහින්ද මාමායි පුතායි රත්තරං ගුලියක් ( වශී ගුලියක් )අතේ බැදගෙන කැගැහුවට වැඩක් නැ. :angry::angry::angry: :no::no:

    මිනිස්සුන්ට දැන් පැහැදිලි වෙනසක් ඕන වෙලා තියෙනවා ... මහින්ද විරෝදී රැල්ල එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැ ...
    :yes::yes::yes:
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හැබැයි මචං හොර කරල මාරා දිනුවොත් නම් පාරට බහින ඒක බහිනවා මයි.:angry::angry::angry::angry: